යකෝ එහෙනන් අපෙ ගෙදරට පොලිසියෙන් එන්නෙ මීට අවුරුදු 3කට කලින්. පොත හදන්නෙ මොන ක්‍රමෙන්ද අපි ද්න්නෙ නෑ. හැබැයි හැදුවම ඒක ඔරිගිනල් පොතක්. උබ එක්කො ඔය අට මගලෙම පැදන් හිටපන් බන්.
මගෙ පියවරවල් මේකයි
දත්ත ලබා ගැනීම > දත්ත ප්‍රොසෙස් කිරීම > ඩිසිශන් මේකින්ග් > බයින්ග්![]()

හිටියොත්එතකොට උඹ ගන්න බයික්ස් ඒක උඹේ ළමයෙකුට තමයි පදින්න වෙන්නේ![]()


ඔය විදිහට ප්‍රොසෙස් කරලා.... ගන්න එදන බයික් එක මොකක්ද සහෝ...මගෙ පියවරවල් මේකයි
දත්ත ලබා ගැනීම > දත්ත ප්‍රොසෙස් කිරීම > ඩිසිශන් මේකින්ග් > බයින්ග්![]()

ඔය විදිහට ප්‍රොසෙස් කරලා.... ගන්න එදන බයික් එක මොකක්ද සහෝ...
තැපැල් 90ක් තියෙනවා ගන්නවද ?![]()
වහිනකොට ඇතුල තෙමෙන්නේ නෑ හැබැයි 
DX එකක් තියෙනවා ගන්නවද ? ගන්නවද ?? ගන්නවද ?වහිනකොට ඇතුල තෙමෙන්නේ නෑ හැබැයි
![]()
ඉතිං ඇයි ඕක මට කියන්නෙDX එකක් තියෙනවා ගන්නවද ? ගන්නවද ?? ගන්නවද ?වහිනකොට ඇතුල තෙමෙන්නේ නෑ හැබැයි
![]()

ඉතිං ඇයි ඕක මට කියන්නෙ![]()



මං මොකටද යකෝ වග කියන්න ඕනෙ ?කූපර් වගේද ඩෝ DX
උඹ තමාවග කියන්න ඕන
ps : වනගත වීම බායි කීම සපුරා තහනම් ඔන්න![]()
මං මොකටද යකෝ වග කියන්න ඕනෙ ?
අදාල පුද්ගලයාත් මේකෙ ඉන්නවානේ..
අනික ගෙනියන්න කලිංම මං කිව්වා වැඩේ බලලා කරගනිං කියලා..
ඇරත් ඒක ඒ වගේ ටිකක් හදලා ගොඩ දාන්න බෑ කියලා කියලා තිබ්බා නේ
ps- ඒකට උඹ තමා වග කියන්න ඕනේ..
උඹ බෙලිහුල් ඔය යන්න ඕනා නෑ වහින දවසක බියගම පලයන් බඩාගෙ කාර් එක ඇතුළෙන්ම නාන්න පුළුවන් 
මම කිව්වා මේකේ ඉන්නේ කටින් බුරියානි උන් කියල ඕක දාන්න හැදුවම
කෝ ඌ ඇහුවද ? ඇහුවද ?? ඇහුවද ??? 

මං රෙකමන්ඩ් කලේ කොතනද ..පෙන්නපිය බලන්නෙපා්ස්ට් එකක්... නිකං දෙයක් දන්නැතුව බොරුවට කෑ ගහන්න එපා බං. අනික මං උෟට කිව්ෙව් නෑනේ උඹ එතනට නොගිහිං වෙන කාෙහටවත් යන්න එපා. උඹ එතනටම යන්න ඕනේ කියලත්.. උඹලත් උගේ යාළුවෝ නේ. යන්‍වන්න තිබ්බානේ වෙන තැනකට. ඔච්චර කැක්කුමක් තියෙනවා නං. හොයලා බලනවා නංඈ යකෝ උඹනේ රෙකොමන්ඩ් කරේ මොඩිෆයි කරන ඔස්තාර් කෙනෙක්ටඋඹ බෙලිහුල් ඔය යන්න ඕනා නෑ වහින දවසක බියගම පලයන් බඩාගෙ කාර් එක ඇතුළෙන්ම නාන්න පුළුවන්
මම අහවල් රෙද්දටද වග කියන්න ඕන ?මම කිව්වා මේකේ ඉන්නේ කටින් බුරියානි උන් කියල ඕක දාන්න හැදුවම
කෝ ඌ ඇහුවද ? ඇහුවද ?? ඇහුවද ???
ps: මේකේ ඉන්නේ උගත්තු ...අපි යනවා @last post කීම සපුරා තහනම්![]()

මං රෙකමන්ඩ් කලේ කොතනද ..පෙන්නපිය බලන්නෙපා්ස්ට් එකක්... නිකං දෙයක් දන්නැතුව බොරුවට කෑ ගහන්න එපා බං. අනික මං උෟට කිව්ෙව් නෑනේ උඹ එතනට නොගිහිං වෙන කාෙහටවත් යන්න එපා. උඹ එතනටම යන්න ඕනේ කියලත්.. උඹලත් උගේ යාළුවෝ නේ. යන්‍වන්න තිබ්බානේ වෙන තැනකට. ඔච්චර කැක්කුමක් තියෙනවා නං. හොයලා බලනවා නං
ඔක්ෙකාම හරි කියමුෙකා්.. ලබ්බකටද වැඩේ වැරදුනා හරි හරි ගියා හරි මාව අල්ලා ගෙන්නේ ? ලැජ්ජයි බං උඹලා ගැන.. ශික්![]()
FB එකේ දෙයක් දැක්කම මෙතන ඇවිත් ඒක අල්ලං කෑ ගහන්නේ.. ඒකද ඔයාගේ අාතල් එක ? ආ එහනෙං කමක් නෑ .
ඌ ඇහුවද ඇහුවද කියලා මගෙං අහන තරමට ඔයාට අප්සට් කියලා මට තේරුනේ නෑ නේ මේ වෙනකං. ප්‍රශ්නෙ අහන්න ඕන එකාත් මාරු වෙලා. කමක් නෑ බං.
උඹ ඔය ps දාලා කියන්න ඕනේ ටික කොහොමත් වෙයි..
උගත් බුද්දිමත් මිනිස්සු පාඩුවේ හිටපල්ලකො ඈ![]()
උඹේ යුතුකමක් තිබ්බා මගේ යාලුවෙක් එන්නේ හරියට වැඩේ කරලා දෙන්න කියන්න...
අන්න ඒකයි නියම යාළුකම
වන උනාට පස්සේ මම නෑ කියන එක නෙමේ
මිනිස්සු රවට්ටලා ගන්න සල්ලි වලට නම් 
ps වැඩ කරනවා වගේ ලෙසටම 
මං මට කරන්න පුලුවං දේ කළා... ඇරත් ඒ වෙද්දීම අදාළ පුද්ගලයා ව යුරා හොදටම අදුරනවා + මටත් වඩා හොදට දන්නවා අදටත්.පෝස්ට් වලින් රෙකමන්ඩ් කරේ නෑ තමා ඉතින්...මම නම් කිව්වා කට කැඩෙනකන් යන්න එපා කියල...මේකේ ප්‍රොමෝට් කරන විදිහ දැකල ඌ රැවටුනාඋඹේ යුතුකමක් තිබ්බා මගේ යාලුවෙක් එන්නේ හරියට වැඩේ කරලා දෙන්න කියන්න...
අන්න ඒකයි නියම යාළුකම
වන උනාට පස්සේ මම නෑ කියන එක නෙමේ
මිනිස්සු රවට්ටලා ගන්න සල්ලි වලට නම්
උඹ නිකන් රිද්ද ගන්න එපාps වැඩ කරනවා වගේ ලෙසටම
![]()
මං මට කරන්න පුලුවං දේ කළා... ඇරත් ඒ වෙද්දීම අදාළ පුද්ගලයා ව යුරා හොදටම අදුරනවා + මටත් වඩා හොදට දන්නවා අදටත්.
ඉතිං මං අහවල් දෙයක් කරන්නද ?
FB එකේ මැසේජ් එකක් දාලා ඇති.
ඒක බලලා කැමති විදිහක් කරන්න. මං ආයේ මේ ගැන මීට වඩා මොකුත් කියන්න යන්නෑ. තේරුමක් නැත
