ElaKiri Bajaj Pulsar Fan Club-4

sithija.h

Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    පොඩි ප්‍රශ්නයක්,

    මම ළඟදි තමයි දැනගත්තේ Pulsar 150 එකට ප්ලග් දෙකක් එනවා කියලා,
    මේකෙ පරණ වර්ෂන් වල ප්ලග් දෙකක් ආවෙ නැද්ද?
    තව දෙයක් ප්ලග් දෙකක් එනවා කියන්නේ මේකෙ සිලින්ඩර් දෙකකුත් එනවාද බං?

    තව දෙයක් මේකට NGK ප්ලග් දාන එක සුදුසුයිද?
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,468
    22,131
    113
    Gotland
    පොඩි ප්‍රශ්නයක්,

    මම ළඟදි තමයි දැනගත්තේ Pulsar 150 එකට ප්ලග් දෙකක් එනවා කියලා,
    මේකෙ පරණ වර්ෂන් වල ප්ලග් දෙකක් ආවෙ නැද්ද?
    තව දෙයක් ප්ලග් දෙකක් එනවා කියන්නේ මේකෙ සිලින්ඩර් දෙකකුත් එනවාද බං?

    තව දෙයක් මේකට NGK ප්ලග් දාන එක සුදුසුයිද?

    හරිසෝක් දැන්ද දන්නේ ප්ලග් දෙකක් තිනවා කියල
    ප්ලග් දෙක උනාට සිලින්ඩර් 1යි. ප්ලග් දෙකක් තියෙන්නේ ට්වින්ස්පාර්ක් කියල මගුලකට. එකක් ස්පාර්ක් වෙලා අන්ත එකත් ස්පාර්ක් වෙනව ඉතුරු පැට්‍රොල් ටික ගිනිගන්න.

    ngk දාන ඒක සුදුසුයි. බයික්කේ අලුත් එකක් නං ඔය තියෙන ප්ලග් දෙකෙන් දුවල පස්සේ ngk දාපං.
     
    • Like
    Reactions: sithija.h

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    හරිසෝක් දැන්ද දන්නේ ප්ලග් දෙකක් තිනවා කියල
    ප්ලග් දෙක උනාට සිලින්ඩර් 1යි. ප්ලග් දෙකක් තියෙන්නේ ට්වින්ස්පාර්ක් කියල මගුලකට. එකක් ස්පාර්ක් වෙලා අන්ත එකත් ස්පාර්ක් වෙනව ඉතුරු පැට්‍රොල් ටික ගිනිගන්න.

    ngk දාන ඒක සුදුසුයි. බයික්කේ අලුත් එකක් නං ඔය තියෙන ප්ලග් දෙකෙන් දුවල පස්සේ ngk දාපං.

    එක ප්ලග් එකකින් කොච්චර කාලයක් වගේ දුවන්න පුලුවන්ද බං?
    මම ඔය ට්වින් ස්පාර්ක් කතාව අද දැනගත්තේ බං, ඒක වෙන්නේ කොහොමද? පොඩ්ඩක් විස්තර කරපංකො?

    තව දෙයක් තියෙනවා බං, ක්ලච් එක ඇජස්ට් කරන්න පුලුවන් අර ක්ලච් එක ළඟ තියෙන ඇනෙන් & එන්ජින් එකට ක්ලච් එක සෙට් වෙන ඇනෙන් විතරද?

    තවත් සීන් එකක් තියෙනවා, පල්සර් එක කම්පැනි එද්දි තියෙන විදියටම තෙල් ටියුන් කරන්න විදියක් තියේද බං?

    තෑන්ක්ස් රිප්ලයි එකට
    Rep 9++
     
    isuru r

    Member
    May 2, 2014
    2,423
    238
    0
    kiribathgoda
    sithija.h;19475844]පොඩි ප්‍රශ්නයක්,

    මම ළඟදි තමයි දැනගත්තේ Pulsar 150 එකට ප්ලග් දෙකක් එනවා කියලා,
    මේකෙ පරණ වර්ෂන් වල ප්ලග් දෙකක් ආවෙ නැද්ද?
    dtsi -

    Digital Twin Spark Ignition
    තව දෙයක් ප්ලග් දෙකක් එනවා කියන්නේ මේකෙ සිලින්ඩර් දෙකකුත් එනවාද බං?
    :shocked::lol: nop..
    තව දෙයක් මේකට NGK ප්ලග් දාන එක සුදුසුයිද?

    :cool: .
    ngk
    bosch
     
    • Like
    Reactions: sithija.h

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    පොඩි ප්‍රශ්නයක්,
    මම ළඟදි තමයි දැනගත්තේ Pulsar 150 එකට ප්ලග් දෙකක් එනවා කියලා,
    මේකෙ පරණ වර්ෂන් වල ප්ලග් දෙකක් ආවෙ නැද්ද?
    parana eewayenam kohomada danne NS ekanam triple spark :P plug 3k enawa :( indiyawe petrol gini gannawa aduda manda :lol::lol:
    triple-spark.jpg

    තව දෙයක් ප්ලග් දෙකක් එනවා කියන්නේ මේකෙ සිලින්ඩර් දෙකකුත් එනවාද බං?
    cylinder 1i machan.

    තව දෙයක් මේකට NGK ප්ලග් දාන එක සුදුසුයිද?
    NGK hodai neda machan :yes:
     
    • Like
    Reactions: sithija.h

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,061
    3,510
    113
    Inside Your Laptop ;)
    මචං මම නම් මාසේකට සැරයක් වගේ කොහොමත් බයික් එක service කරනවා මොකද දුවනවා ඒ තරම්...අනිවා service එකේ එකාට කියල ටැංකිය ගලවලා යට පැත්තේ oil පාරක් අල්ල ගන්නවා හොදට වැක්කෙරෙන්න....නැත්තම් අනිවාරයෙන් දිරනවා උබ අලුතින් ගන්නවනම් එකට ඒ සත්කාරේ කරපන් නැත්තන් බේරන්න බෑ

    :dull: මේක දිරුවේ ඈතුලෙන් නේ බං...... :( එලියෙන් නෙවේ...... :no:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    ado nisan march 10 nil pata ekak thiyenawa dora 2ka engine hodai dirum naha 16-xxxx 3.20 kata man ganna baluwe....ac wada
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ado nisan march 10 nil pata ekak thiyenawa dora 2ka engine hodai dirum naha 16-xxxx 3.20 kata man ganna baluwe....ac wada

    march eke thel keruwawa upset lu neda bun ? man nam ehema ahala thiyenawa aththada boruda danne ne.
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    එක ප්ලග් එකකින් කොච්චර කාලයක් වගේ දුවන්න පුලුවන්ද බං?
    මම ඔය ට්වින් ස්පාර්ක් කතාව අද දැනගත්තේ බං, ඒක වෙන්නේ කොහොමද? පොඩ්ඩක් විස්තර කරපංකො?

    Digital Twin Spark Ignition මෙහෙමයි වෙන්නෙ,
    මේ ක්‍රමේදි එක සිලින්ඩරේට ප්ලග් දෙකක් එනව, මේ ප්ලග් දෙක පිහිටන්නෙ Combustion Chamber ඒ කියන්නෙ දහන කුටීරයේ ප්‍රතිවිරුද්ද පැත්තට වෙන්න.. එහෙම කරල තියෙන්නෙ Combustion Chamber එකට ඇදල ගන්න Air Fuel Mixure එක ඉක්මනට Burn කරන්නයි Unburned Fuel Amount අඩු කරගන්නයි..
    ඉතින් මේ ක්‍රමේදි හොඳට පෙට්‍රල් වැඩකරනව වගේම විශ වායු පිටවීම අනිත් ක්‍රම වලට වඩා අඩු වෙනව...
    මේ ක්‍රමේදි බජාජ් උන් නම් වැඩි දෙයක් කරල නෑ, CDI එකෙන් යන ස්පීඩ් අනුව Ignition Advance කිරිල්ල විතරයි වෙන්නෙ..
    ගොඩක් දියුනු ඒවගෙ නම් වෑල්ව් ටයිමින්ග් වගේ දේවල් පවා අරගෙන ප්ලග් දෙකෙං පිටවෙන කරන්ට් එක පාලනය කරනව

    මීට අමතරව DTS-Si / DTS-Fi සහ අලුත් පල්සර් NS එකට එන DTS-i Triple Spark ක්‍රමත් භාවිතා වෙනව
    අන්න ඒකෙදි නං බජාජ් එවුන් ECU එකක් දාල ප්ලග් 3නම වෙන වෙනම Control කරනව

    තව දෙයක් තියෙනවා බං, ක්ලච් එක ඇජස්ට් කරන්න පුලුවන් අර ක්ලච් එක ළඟ තියෙන ඇනෙන් & එන්ජින් එකට ක්ලච් එක සෙට් වෙන ඇනෙන් විතරද?

    ඔව් ඒ තැන් වලින් විතරයි

    තවත් සීන් එකක් තියෙනවා, පල්සර් එක කම්පැනි එද්දි තියෙන විදියටම තෙල් ටියුන් කරන්න විදියක් තියේද බං?

    පුලුවං බං, දක්ෂ බුවෙක්ට කියල කරගන්න

    Last edited:

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    පොඩි ප්‍රශ්නයක්,
    මම ළඟදි තමයි දැනගත්තේ Pulsar 150 එකට ප්ලග් දෙකක් එනවා කියලා,
    මේකෙ පරණ වර්ෂන් වල ප්ලග් දෙකක් ආවෙ නැද්ද?
    parana eewayenam kohomada danne NS ekanam triple spark :P plug 3k enawa :( indiyawe petrol gini gannawa aduda manda :lol::lol:
    triple-spark.jpg

    තව දෙයක් ප්ලග් දෙකක් එනවා කියන්නේ මේකෙ සිලින්ඩර් දෙකකුත් එනවාද බං?
    cylinder 1i machan.

    තව දෙයක් මේකට NGK ප්ලග් දාන එක සුදුසුයිද?
    NGK hodai neda machan :yes:

    Rep 9++

    එක ප්ලග් එකකින් කොච්චර කාලයක් වගේ දුවන්න පුලුවන්ද බං?
    මම ඔය ට්වින් ස්පාර්ක් කතාව අද දැනගත්තේ බං, ඒක වෙන්නේ කොහොමද? පොඩ්ඩක් විස්තර කරපංකො?

    Digital Twin Spark Ignition මෙහෙමයි වෙන්නෙ,
    මේ ක්‍රමේදි එක සිලින්ඩරේට ප්ලග් දෙකක් එනව, මේ ප්ලග් දෙක පිහිටන්නෙ Combustion Chamber ඒ කියන්නෙ දහන කුටීරයේ ප්‍රතිවිරුද්ද පැත්තට වෙන්න.. එහෙම කරල තියෙන්නෙ Combustion Chamber එකට ඇදල ගන්න Air Fuel Mixure එක ඉක්මනට Burn කරන්නයි Unburned Fuel Amount අඩු කරගන්නයි..
    ඉතින් මේ ක්‍රමේදි හොඳට පෙට්‍රල් වැඩකරනව වගේම විශ වායු පිටවීම අනිත් ක්‍රම වලට වඩා අඩු වෙනව...
    මේ ක්‍රමේදි බජාජ් උන් නම් වැඩි දෙයක් කරල නෑ, CDI එකෙන් යන ස්පීඩ් අනුව Ignition Advance කිරිල්ල විතරයි වෙන්නෙ..
    ගොඩක් දියුනු ඒවගෙ නම් වෑල්ව් ටයිමින්ග් වගේ දේවල් පවා අරගෙන ප්ලග් දෙකෙං පිටවෙන කරන්ට් එක පාලනය කරනව

    මීට අමතරව DTS-Si / DTS-Fi සහ අලුත් පල්සර් NS එකට එන DTS-i Triple Spark ක්‍රමත් භාවිතා වෙනව
    අන්න ඒකෙදි නං බජාජ් එවුන් ECU එකක් දාල ප්ලග් 3නම වෙන වෙනම Control කරනව

    තව දෙයක් තියෙනවා බං, ක්ලච් එක ඇජස්ට් කරන්න පුලුවන් අර ක්ලච් එක ළඟ තියෙන ඇනෙන් & එන්ජින් එකට ක්ලච් එක සෙට් වෙන ඇනෙන් විතරද?

    ඔව් ඒ තැන් වලින් විතරයි

    තවත් සීන් එකක් තියෙනවා, පල්සර් එක කම්පැනි එද්දි තියෙන විදියටම තෙල් ටියුන් කරන්න විදියක් තියේද බං?

    පුලුවං බං, දක්ෂ බුවෙක්ට කියල කරගන්න

    Tnx macho reply welata
     
    • Like
    Reactions: agrmrs