මචන් මට මගේ පල්සර් 135ට මේ බඩු ටික ගන්න ඕන.
1. Front shock absorbers වලට bush
2. Rear shock absorbers වලට mud guard
මේවට කීයක් විතර යයිද?![]()
macho ubata panchikawathhe enna puluwan nam janaka eken aduwata oya tika ganna puluwan ita passe service eken kali tika set kara ganna



ඕවා තියෙනවා සර්විස් එකේ..... උන්ට කියලා දාගනින්.....







