ඒ කියන්නේ මේ දවස් වල, තෙල් කේස් එකක් තියෙනවද.....??
92 International ප්රමිතියේ පෙට්රල් නම්, ඕන් තෙල් කරන්නේ නෑ..... මාත් අදුරන අයියා කෙනෙක් කිව්වා.... එයාගේ යාරිස් එකේ තෙල් කරන්නේ නෑ 92 ගැහුවහම කියලා..... හුටා සීන් එක ඈත්ත.... අපේ හයිබ්රිඩ් FB-15 එකේ කරලා තිබුනෙත් 8.7Km/l ගානක් 92 පෙට්රල් වලට.... මේ පාර 95 ගැහුවා..... බලන්න ඕනා.... හැබැයි මේ දවස් ටිකේ, හයිවේ දැම්ම නිසා, කියන්න අමාරු වෙයි..... පිටත වටරවුම් කේස් එකේ, 13Km පාර බදනවා අම්බානක.....



මේ තියෙන්නේ හයිබ්රිඩ් එක......
මම නම් සුදු යකඩ පොඩි ගැජට් එකක් සෙට් කරා..... පංචිකාවත්තේ කඩේකින් ගත්තේ.....
350/= ක්ද කොහෙද උනේ..... ඊර අඩුවෙන් යකඩෙන් හදපුවත් තියෙනවා..... ඒවා නම් චාටර්..... සුදු යකඩෙන්, දැන් මුලු ගාඩ් එකම වගේ වැහෙන ඒවත් තියෙනවා..... ඒක නම් පට්ට...... 

