ගොන් තඩියෝ...විබාගෙ ලිය ලියා අනිත් උන්ට පෙන්න පෙන්න හිටියේ...
![]()
අපොයි.... කොප්ප ගහපු උන්ට අබ සරණයි...... 
ගොන් තඩියෝ...විබාගෙ ලිය ලියා අනිත් උන්ට පෙන්න පෙන්න හිටියේ...
![]()
අපොයි.... කොප්ප ගහපු උන්ට අබ සරණයි...... 
ජන්තු අයියා;16574152 said:යාන්තන් කොටු හතරක් පැනලා සිංහලු....![]()

S.R.M = ජන්තු අයියා![]()

මේ මොන පයන්නක්ද...
වැරදි එකෙක්ව හොයාගෙන...
පී අකුරෙන් පටන් ගන්නේ ජන්තුඅයියා...![]()
ජන්තු අයියා;16574409 said:මෙහි අරුත කිමෙක්ද කුකුලොහ්?![]()

කුකුළණි තොපි ඉරිදා මක් කරන්නෙහිද ???

සර්විස් කලේ පෙරේදා.බැටරි වතුර උන් බැලුවා.බැට්‍රි කණු වල වයර් දෙකම ගලෝල සුද්ද කරලා දාන්න. කණු පොඩ්ඩක් වැලි කඩදාසියක්වත් දාල සුද්ද කරන්න. ඔය රිලේ එකේ බලපෑමක් නෑ මෝටරේ වදින්න.
මෝටරේට තව තඩි රිලේ එකක් තියනවා.. මෝටරේ සොලනොයිඩ් එක කියල කියන්නේ.. සීට් එක යට හරියෙ හරි බැට්‍රිය ගාව හරි තියෙන්නෙ ඒක. ඒකෙ අවුලක් නම් ටොක් ටොක් ගාල ඒක අහුවෙනව ඇහෙනව මෝටරේ හරියට වදින්නැතුව.
මට නම් පේන්නේ එක්කෝ බැට්‍රි වයර් ලූස් වෙලා.. නැත්නම් බැට්‍රිය හොඳටම බැහැලා...
මල්ටිමීටරයක් අරන් බලන්න චාජ් වෙනවද කියල.
ස්ටාර්ට් කරල එන්ජිම තරමක් රේස් කලාම වෝල්ට් 13ක් 14ක් විතර එනවනම් හරි.
බැට්‍රි වතුරත් බලන්න අඩුවෙලාද කියල.
කණු සුද්ද කරල හරි නොගියොත් කියන්න. රෙගියුලේටරේ වයර් එහෙම හයිකරල නැද්ද දන්නෑ සර්විස් එකෙන් හරියට. බැට්‍රි ඉන්ඩිකේටර් එක පත්තු වෙනවද?
ඇයි බොල ඔය බ්‍රේක් ලයිට් එක ගැන සිංහලෙන්ම කියල තියෙන්නේ....
Ground: black කලු එක රින.
for 50%, light Blue 50% කියන්නේ බාගෙට පත්තුවෙන්නේ... මේක දාපිය පාර්කින් එකට....
පොඩ්ඩක් ස්විච් එක දාල පාර්කින් වයර් එක හොයාගන්න පාට ෂුවර් නැත්නම්.
for 100%,light : red රතු එක බ්‍රේක් වයර් එකට....
හපොයි මුනට පරිවර්තනය කරලත් දෙන්න වෙලානේ...
පවිත්‍රය කිව්ව වගේ හයිකරන්න වැඩ කරයි...![]()
ජන්තු අයියා;16574730 said:Photo Shop![]()

ජන්තු අයියා;16574743 said:අපි ඉරිදා දැහැමිව කටයුතු කරන්නෙමු..![]()

සුකා අපිවත් අනාත කරන්න හදන්නේ![]()

ජන්තු අයියා;16574791 said:දනුයි මට තේරුනේ සුකා කියන්නේ ඇයි කියලා මූට![]()

හෆ්ෆා..... සුකා ඉරිදට ශොප් එකේද අහනෝ..... මූ මොකාටද එන්න හදන්නේ...... රෙඩ් ලේබල් එකට කොටන්නද දන්නේ නෑ...... 

ඉරිදට පරිස්සමින් හොඳේ![]()
හෆ්ෆා..... සුකා ඉරිදට ශොප් එකේද අහනෝ..... මූ මොකාටද එන්න හදන්නේ...... රෙඩ් ලේබල් එකට කොටන්නද දන්නේ නෑ......
![]()
ජන්තු අයියා;16575156 said:ඔව් මම පන්චිකවත්තට යනවා මුගේ මීටරේ අරන් දෙන්න....උබේ බෝතලේට කොටන්න මු හදන්නේ..![]()