ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

ahsk123

Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    මචන්ලා මට වැඩට යන්න බයික් එකක් ගන්න ඕනා. හොදට තෙල් වැඩකරන එකක් තමා හොයන්නේ. ගොඩක් කට්ටිය කියනවා Discovery 100 එක හොදයි කියලා. මම කැමති නම් Pulsar 135 එහෙකට.

    කව්රුහරි කියනවද Pulsar එකෙයි Discovery එකෙයි කොහොමද තෙල් වැඩ කරන්නේ කියලා. :):)

    p135 එක හොදයි
    නේ.. පෙනුමයි ටිකක්
    තෙල් 60 ක් විතර වැඩලු නේ..
    පස්සේ සීට් එක තමා අවුල..

    ඩිස්කයරි 100 එකේ ඩිස්ක් බ්රේක් නැද්ද කොහේද .
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,243
    4,387
    113
    ඇයි එන්නද
    මචන්ලා මට වැඩට යන්න බයික් එකක් ගන්න ඕනා. හොදට තෙල් වැඩකරන එකක් තමා හොයන්නේ. ගොඩක් කට්ටිය කියනවා Discovery 100 එක හොදයි කියලා. මම කැමති නම් Pulsar 135 එහෙකට.

    කව්රුහරි කියනවද Pulsar එකෙයි Discovery එකෙයි කොහොමද තෙල් වැඩ කරන්නේ කියලා. :):)

    pulsar 135ls එකක් ගනින්.
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    :frown: :growl: :angry: ඕකුන්ට පුදුම අමාරුව..... බෙන්ස් එකක් බී ඈම් ඩබ්ලිව් එකක් වහලෙට උඩින් ෆොග් ලයිට් එකක් ගහන් ආවත් දැක්කේ නෑ වගේ ඉන්නේ ඕකුන්........ :angry::angry:
    මේ පොරනම් හොදින් කතා කළා.ලොකු සීන් නෑ.මමත් ඉතින් හොදින්ම කතා කරලා ඒ වෙලාවේ ඒක ඕෆ් කරගෙන ආවා
    අපරාදෙ දඩ ගැහැව්වෙ නැද්ද :( මට පෙන්නන්න බෑ ඔය එල් ඊ ඩී පටි සෙට් කරන් යන උන් :growl: තට්ටෙ පලන්න හිතෙනව :frown: වස කැතයි බයික් එකත් එක්කම ඕව හයි කරාම :oo::dull:

    ගොන් බිජ්ජෝ තොගේ පාන් බයිසිකලේ ගේ ඇතුලෙම පුස් කැවට අපේ බයික් එහෙම නෑ.වෙලාවක් කියලා නෑ ඕන වෙලාවක මේවා දුවන්න රෙඩි.
    LED පටි නෙවෙයි බොල සෙට් කරලා තියෙන්නේ.වයිසර් එක දැම්මම පාර පේනවා අඩු නිසා පාර ටිකක් එලිය වෙන්න හයි කරපු එකක්.
    මේ බලාපිය

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මෙන්න මේක තමා එක...
    උඹ එදා අහුවේ.. :dull:

    10155341_436669546477775_2844539265969373117_n.jpg

    බයිසිකලේ එලකිරි වගේ කන්ඩිෂන් තියෙන්න්නේ...:)

    අඩෝ ඉස්සරහ ටයර් දාපන් දුවනව නම්. මගදි ඉස්සරහ ඩෝං ගෑවොත් ෆුල් අනාථ කේස් එකක් වෙන්නේ..:no::no:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113

    අපරාදෙ දඩ ගැහැව්වෙ නැද්ද :( මට පෙන්නන්න බෑ ඔය එල් ඊ ඩී පටි සෙට් කරන් යන උන් :growl: තට්ටෙ පලන්න හිතෙනව :frown: වස කැතයි බයික් එකත් එක්කම ඕව හයි කරාම :oo::dull:

    හීරෝ කාරයට රිදිලා...:lol::lol:

    කොහෙද ගොන් හොට්ටො LED පටි හයිකරල තියෙන්නේ...:lol:
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Machan mama den bike eke enakata, eka paratama head eka off una, ita passe switch off karala demmama eka parak on vela ayemath off una. eth pass switch eka on karama head eka veda...
    parking head switch eken on karata veda ne,,,:(
    danna ekek ai mehema venne kiyala kiyanawada?

    මචන් දකුණු පැත්තෙ හැඬ්ල් එකට එන සොකට් ටික සුද්ද කරල බලපන්. ජන්තු අයිය කිව්ව වගේ මටත් හිතෙන්නේ ස්විච් වල හෝ කටෙක්ටර් වෙන්න ඇති කියල.:)

    උඹට ගලවන්න බයනම් බාස් කෙනෙක්ට පෙන්නල බලපන්. ඔය ස්විච් මහ ලෙඩක් බන් පල්සර් වල. :dull:
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    බයිසිකලේ එලකිරි වගේ කන්ඩිෂන් තියෙන්න්නේ...:)

    අඩෝ ඉස්සරහ ටයර් දාපන් දුවනව නම්. මගදි ඉස්සරහ ඩෝං ගෑවොත් ෆුල් අනාථ කේස් එකක් වෙන්නේ..:no::no:

    ටැංකිය සුට්ටක් බැහැලා තියේ..
    ඒ ඇරෙන්න කොන්ඩිසන් තමා.. :dull:
    ටයර් ඒ මක්කය බං.. :baffled:
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    ඔව් යකෝ.
    නැත්නම් පිටි පස්ස බලන්න පු*ට ඇස් තියෙනවද?

    යකෝ මම මෑතකදී පැදපු ගොඩක් එව්වයි නෑ බං
    පොලීසියෙන් ඇල්ලුවෙත් නෑ
    ඒකයි අැහුවේ.. :dull:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ගුඩ් මොර්නින්ග් කස්ටියටම.ඊයෙ ෆෝක් ඔයිල් ගහල හැන්ඩ්ල් හෙඩ් එක ග්‍රීස් කරගත්ත.හෙඩ් එකනම් ග්‍රීස් නැතුව තිබිල තියෙන්නෙ අර කට්ට යන්න ඔන්න මෙන්න වගේ හොද වෙලාවට ගලවල ග්‍රීස් කලේ :) අයින් ක ෆෝක් ඔයිල් එකනම් පට්ට ගදයි :frown: අර මාලු කුනු උනාම එන ගද :baffled::shocked: ඒ ඒකෙ හැටිලු :oo: ෆොටෝ දෙක තුනක් ගැහුව :rofl:

    2uo101t.jpg

    zwhmax.jpg

    34e3x93.jpg

    dw3ply.jpg

    2qxaiwj.jpg

    mkgd53.jpg
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ගෙදරද ගැලෙව්වේ...:rolleyes:

    එල එල කෑලි වැඩිවුනේ එහෙම නෑනේ...:P

    ඉස්සරහ ෆෝර්ක් දෙක දැන් කලින්ට වඩා තදද හොඳයිද?:rolleyes:

    වල් බ්‍රැන්ඩ් එකක්නේ දාල තියෙන්නේ...:dull:
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    ගුඩ් මොර්නින්ග් කස්ටියටම.ඊයෙ ෆෝක් ඔයිල් ගහල හැන්ඩ්ල් හෙඩ් එක ග්‍රීස් කරගත්ත.හෙඩ් එකනම් ග්‍රීස් නැතුව තිබිල තියෙන්නෙ අර කට්ට යන්න ඔන්න මෙන්න වගේ හොද වෙලාවට ගලවල ග්‍රීස් කලේ :) අයින් කල ෆෝක් ඔයිල් එකනම් පට්ට ගදයි :frown: අර මාලු කුනු උනාම එන ගද :baffled::shocked: ඒ ඒකෙ හැටිලු :oo: ෆොටෝ දෙක තුනක් ගැහුව :rofl:

    ඔය තාම ආපු ටයර් එකද බං ?? 
    අලුත් වගේ නේ.. :lol: අවුරුදු කීයක්ද ඕක අරන් :baffled:
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    ගෙදරද ගැලෙව්වේ...:rolleyes:

    එල එල කෑලි වැඩිවුනේ එහෙම නෑනේ...:P

    ඉස්සරහ ෆෝර්ක් දෙක දැන් කලින්ට වඩා තදද හොඳයිද?:rolleyes:

    වල් බ්‍රැන්ඩ් එකක්නේ දාල තියෙන්නේ...:dull:

    අපේ පැත්තේ ගම් තියෙයි ඔය වගේ.. :rolleyes:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ගෙදරද ගැලෙව්වේ...:rolleyes:
    එල එල කෑලි වැඩිවුනේ එහෙම නෑනේ...:P
    ඉස්සරහ ෆෝර්ක් දෙක දැන් කලින්ට වඩා තදද හොඳයිද?:rolleyes:
    වල් බ්‍රැන්ඩ් එකක්නේ දාල තියෙන්නේ...:dull:
    ඔව් මචෝ කලින්ට වඩ තදයි ටිකක් බට් ගාන.කලින් මාර බැස්මක් බැස්සෙ ඩබල් දාල යද්දි.උන් 140ml දාන්න හැදුවෙ පොතේ තියෙන්නෙ 157ml සෝ මන් කිව්ව 160ml දාපන් කියල :love::love: ඊයෙ රෑ පොලිස් මමෙක් දාගෙන ආව ආයෙ බටර් වගේ හැන්ඩ්ලින්ග් :shocked::) බ්‍රෑන්ඩ් හොය හොය ඉන්න බෑ බන් තියෙන එකක් හලන්න කිව්ව :rofl: රිප්ලේස් නොකර ඉන්නවට වඩා අලුත් එකක් දාන එක හොදයිනෙ :dull: ATF හැම සීල් එකකටම සෙට් වෙන්නෑලු :no: කොකටත් උන් දානම එක දැම්ම

    ඔය තාම ආපු ටයර් එකද බං ??
    අලුත් වගේ නේ.. :lol: අවුරුදු කීයක්ද ඕක අරන් :baffled:
    ඔව් බන් දැන් අවුරුදු 4කට ලගයි :P මාර දිවිල්ලක්නෙ දිව්වෙ :lol::lol:
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    සිරාවට මූ ගම් බෝතලයක් දීලද කොහෙද ලේබලේ ගහලා...:lol::lol:

    අනාත බයික් නේ බං කොහෙන්ද ඉතින් බ්‍රෑන්ඩඩට් ඔයිල් ඕවට :lol:
    මූ ගිහින් කඩෙන් පොර්ක් ඔයිල් ඉල්ලුවම ඩයි එකක් දාලා ඌරු තෙල් දුන්නද දන්නෙත් නෑ.. :rolleyes:

    මේ.සෑ.රි. :P
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    සිරාවට මූ ගම් බෝතලයක් දීලද කොහෙද ලේබලේ ගහලා...:lol::lol:
    නෑබන් විනාකිරි බෝතලේ වගේ.මටත් බෝතලේනම් ඇල්ලුවෙ නෑ :frown:
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    ඔව් මචෝ කලින්ට වඩ තදයි ටිකක් බට් ගාන.කලින් මාර බැස්මක් බැස්සෙ ඩබල් දාල යද්දි.උන් 140ml දාන්න හැදුවෙ පොතේ තියෙන්නෙ 157ml සෝ මන් කිව්ව 160ml දාපන් කියල :love::love: ඊයෙ රෑ පොලිස් මමෙක් දාගෙන ආව ආයෙ බටර් වගේ හැන්ඩ්ලින්ග් :shocked::) බ්‍රෑන්ඩ් හොය හොය ඉන්න බෑ බන් තියෙන එකක් හලන්න කිව්ව :rofl: රිප්ලේස් නොකර ඉන්නවට වඩා අලුත් එකක් දාන එක හොදයිනෙ :dull: ATF හැම සීල් එකකටම සෙට් වෙන්නෑලු :no: කොකටත් උන් දානම එක දැම්ම

    ඔව් බන් දැන් අවුරුදු 4කට ලගයි :P මාර දිවිල්ලක්නෙ දිව්වෙ :lol::lol:

    ඒ ඕකෙ සෙන්සරයක් තිබුනේ නැතේ ?? :rolleyes:
     
    Status
    Not open for further replies.