ඔව් මචෝ ඒත් මේතරම් දවසක් තිබ්බෙ නෑමේක කෙලින්ම දවස් 7 හෝ 8ක් තිබ්බ
ආයෙ ඉතින් හොදි ඕන්නෑ
![]()


අම්මියෝ එපාම වෙන්න ඇති

ඔව් මචෝ ඒත් මේතරම් දවසක් තිබ්බෙ නෑමේක කෙලින්ම දවස් 7 හෝ 8ක් තිබ්බ
ආයෙ ඉතින් හොදි ඕන්නෑ
![]()



ලොල් එහෙම එකක් නෙවෙයි බොල.තාම එව්වා හිතලා නෑ.උන නිසා කියලා කිව්වේ![]()
හා හා එහෙම නම්......
මොන ඩොකා දුන්නත්, බෙහෙත් වල නම් අහගෙන ඈවිත්, නෙට් එකේ සර්ච් එකක් දාලා බලලා මිසක්, බොන්න එපා...... 
හපොයි උණ ගැනුනා සිංහලු නැගිටගන්නවත් බැරිවෙන්න...
දැන් තමා පොඩ්ඩක් ෂේප් වුනේ...![]()



ඉස්කෝලෙ ප්‍රදර්ශනයකට පන්තියෙ හදපු මගුලක ඉලෙක්ට්‍රොනික් වැඩ කරල එකදිගට දවස් 3ක් විතර නිදි මරලා..
ඩ්දා පාන්දර ගෙදර ඇවිත් ඇඳෙන් නැගිටල අඩි දෙකක් යන්න බැරිවුනෑ එහෙම්මම ඇදගෙන වැටුනා ආයි සතියකින් විතර තමා ඇඳෙන් නැගිට්ටේ..
සිපිලිස් හරි ගොනෝරියා හරි වෙන්න ඇතිබේත් අරන් ආව සිංහලූ..
වයිරස් එකක් නෙමේ බැක්ටීරියල් ඉන්ෆෙක්ෂන් එකක්. ගෙදර ලැබ් එකක් තියනවා කුකුලෝස් ලේ එකක් ටෙස්ට් කරගෙනම ගියේ...මට සුපිරියටම හැදුනේ ඒලෙවල් කරන කාලේ...
ඉස්කෝලෙ ප්‍රදර්ශනයකට පන්තියෙ හදපු මගුලක ඉලෙක්ට්‍රොනික් වැඩ කරල එකදිගට දවස් 3ක් විතර නිදි මරලා..
තුන්වෙනි දවසේ උණ තියාගෙන නයිට් ගැහුවා..
ඩ්දා පාන්දර ගෙදර ඇවිත් ඇඳෙන් නැගිටල අඩි දෙකක් යන්න බැරිවුනෑ එහෙම්මම ඇදගෙන වැටුනා ආයි සතියකින් විතර තමා ඇඳෙන් නැගිට්ටේ..
![]()

මන් කිව්ව සමනල් චමිතා එක්ක තියෙන ආස්සරේ නවත්තන්න කියල 
මොනව කරන්නද ගිය දේ ගියා 

අඩේ මට ගිය සදුදා class එකේ ඉන්න කොට උන ගත්තා බන් නැති වෙන්න. bike එකේ එන්නත් පන නැ. ඕන දෙයක් වෙන්න කියලා ඇරලා දාලා ආවා ගෙදර![]()





............. 40 (km/h) ta vitara arala daalada...??? ambooo... speed wadi speed wadiii....................















ඈති ලෑලි සීට් එකත් එක්ක සරුංගලේ උඩ නොගිය එක......![]()
![]()

............. 40 (km/h) ta vitara arala daalada...??? ambooo... speed wadi speed wadiii....................
.
![]()
මාමා එන්නකෝ මාත් එක්ක දවසක් රවූමක් යන්න, මට මාමා එනකම් කොහේ හරි නවත්වාගෙන ඉන්න වෙයි
නැ මචෝ මගේ normal speed එක 75kmph වගේ but marine drive එකේදී 85++ වගේ යන්නේ,

specially marine drive aeke hulagath wadi ne 

බේත් අරන් ආව සිංහලූ..
වයිරස් එකක් නෙමේ බැක්ටීරියල් ඉන්ෆෙක්ෂන් එකක්. ගෙදර ලැබ් එකක් තියනවා කුකුලෝස් ලේ එකක් ටෙස්ට් කරගෙනම ගියේ...
මට සුපිරියටම හැදුනේ ඒලෙවල් කරන කාලේ...ඉස්කෝලෙ ප්‍රදර්ශනයකට පන්තියෙ හදපු මගුලක ඉලෙක්ට්‍රොනික් වැඩ කරල එකදිගට දවස් 3ක් විතර නිදි මරලා..
තුන්වෙනි දවසේ උණ තියාගෙන නයිට් ගැහුවා..ඩ්දා පාන්දර ගෙදර ඇවිත් ඇඳෙන් නැගිටල අඩි දෙකක් යන්න බැරිවුනෑ එහෙම්මම ඇදගෙන වැටුනා ආයි සතියකින් විතර තමා ඇඳෙන් නැගිට්ටේ..
![]()


aththatama machan umba 85+ panala 135 pulsar aekaka yana aekata bajaj aeken umbata present aekak denna watinawa banspecially marine drive aeke hulagath wadi ne
![]()
ඕව ගන්න එපා බන් හීරෝ හොන්ඩ එකක් ගනින්ONNA mamath set una mekata mamath genawa pulsar 180 ekak..
අන්න බයිසිකල් 
ඕව ගන්න එපා බන් හීරෝ හොන්ඩ එකක් ගනින්අන්න බයිසිකල්
![]()

ONNA mamath set una mekata mamath genawa pulsar 180 ekak..
aththatama machan umba 85+ panala 135 pulsar aekaka yana aekata bajaj aeken umbata present aekak denna watinawa banspecially marine drive aeke hulagath wadi ne
![]()
ලෑලි සීට් එකක් මැරයින් ඩ්‍රයිව් එකෙන් මූදට වැටුනා ඈහුනා....... 

යකෝ මගෙත් එක්ක නෙවෙයිසිපිලිස් හරි ගොනෝරියා හරි වෙන්න ඇතිමන් කිව්ව සමනල් චමිතා එක්ක තියෙන ආස්සරේ නවත්තන්න කියල
මොනව කරන්නද ගිය දේ ගියා
![]()
උරාජ් මාමිත් එක්කනේ මු ඉන්නේ 
මේ යකත් මුඩියක් පාගාගෙන ඇවිත් මරු කියවනවාChamithata suba patummmm.... thawa tika kalekin dawalta nida ganna purudu weyan
machoooo...!!!!
![]()


ජබුක්™aththatama machan umba 85+ panala 135 pulsar aekaka yana aekata bajaj aeken umbata present aekak denna watinawa banspecially marine drive aeke hulagath wadi ne
![]()
ඉංගිරියෙන් ජබුක්™ සද්දයක් ඇහුණාumba marenna aehema nan yanne thread aekak daala mariyan..google map aekakuth daapan thana hariyatama hoyaganna![]()

හිටියා ලැප් කන මාමෙක්...
ඌට හිටියා හොද සැර බල්ලෙක්...
පලාතෙ එන් නෑ කොල්ලෙක්....
උගෙ ඇගේම නෑ එක මැක්කෙක්...
දවසක් දා මූ දික් කරගෙන කළු හොම්බක්...
කෑවා කකුලම මාමා වෙලා හිටි හෙම්බත්.......
මූ සද්ද කරන් නෑ බුර බුර යන් නෑ කෑවා ලොවෙත් නෑ මාමෙ ඇපත් නෑ.....
නෑ.............. හරිම ලෙඩක්...
ටොමියාට වැඩියෙං මාමයි දැං ගොරවන්නේ...
මාමාට වැඩියෙං ටොමියයි දැං ඔරවන්නේ....
අපි බලන්න එන්නද බෝතල් ගහමුද නැන්දා ගෙදරද ගමේවත් අරිමුද...
බෑ.............කියන්නෙ නෑ......
බල්ලගෙ ජාතිය සුද්දෙට අමතයි මාමා.....
නොකා නොබී ඉද හොම්බෙං යනවා බල්ලා.....
තොට මස්සිනා එපාද ඩ්‍රයිවර් එපාද කොන්දත් එපාද කාවත් එපාද...
මා.......වම කෑවේ......................!!!
IGI නෑ කෙට්ටුයි දැං අපෙ මාමා...
කූඩුවෙ ඉදලම දිරාලා යනවා ටොමියා.......
දෙන්නද බූල් වැක්කෙරෙන කන් දෙක එල්ලෙන ඇස් දෙක නටවන සුනඛ ධේනුවක්..
නෑ කියන්නෙ නෑ.....
Dinushasankalpa


