ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    පොලිස් කාරය කතා කලේ මෙහෙ එනව ලයිසන් තියනවද විබාගෙ පාස්ද කියල. :frown:මල පනලමයි ගියෙ ඌ ලඟට. ඌට නම් බැන්න මල පැනපු පාරට. :growl:මිනිස්සුත් බැලුව. අන්තිමේදි මාව එව්ව. දඩ ලියන්නෑ කිව්ව මිනිස්සු බලන් ඉන්න හින්ද නම්බර් එක ලියාගන්නව කිව්ව කොලේක.:lol:

    2003013-godzilla_facepalm_godzilla_facepalm_face_palm_epic_fail_demotivational_poster_1245384435.jpg

    උබ එලවන හැටියට ඌ හිතන්න ඇති පොඩි එකෙක් කියල :lol::lol: පොඩ්ඩක් රිදෙන්න එලවපන්කො බන් ඔය බයිසිකලේ :dull::dull: නැත්නම් මට ගෙනල්ල දියන් මන් කාබන් කැඩෙන්න එකපාරක් එලවල දෙන්න
    :frown::frown:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඔන්න මේක මගෙ වීර ක්‍රියාවක් හොදේ :P දවසක් බයික් එක ගෙයින් එලියට දැම්ම විතරයි පාරෙන් එහාපැත්තෙ එකෙක් ඉන්දන් මට කතා කරා.මන් පොර ලගට බයික් එකේම ගියා ලයිසන් එක වෙන්න ඇති ඉල්ලන්නෙ කියල හිතල.බලද්දි මගෙන් අහනව කනේ මොකක්ද ගහන් ගියේ කියල :oo: මන් කිව්ව මොකවත් ගහන් ගියේනෑ ඕනෙනම් හෙල්මට් එකේ පටිය එහාමෙහා කරන්න ඇති කියල.පොර පිලි ගන්නෙම නෑ ඉතින් මන් ෆෝන් එක සාක්කුවෙන් අරන් පෙන්නුව මල පැනල :angry: දැන් පොරට කරගන්න දෙයක් නැති කමට මට කියන ඔය කතානොකර ආව එක ඇත්ත වෙන්න පුලුවන් ඒත් අත් දෙකම හැන්ඩ්ල් එකේ තියන්න ඕන කියන එකලු නීතිය :lol: මන් කිව්ව හිතල අත ඇරියෙනෑනෙ බෙල්ට් එක හදන්න වෙන්න ඇති අත ඇරියෙ කියල මන් බයික් එකේ එන්න ආව.කියල මන් නැගල එන්න එද්දි උපරිමේටම රිදිල තිබ්බ එකා කියනව මල්ලි මෙතනින්නම් දාන්න බෑ ඩබල් ලයින් කිව්ව :shocked: මන් මෙතනින් කොහොමත් දාන්න නෙමේ ගියේ කියල වන්ගුවෙ උන් පේන්නැති දුරකින් ඩබල් ලයින් එකේම හරවල මන් ගමන ගියා :yes:

    …මාගේ වීර ක්‍රියාව අනික් අයට වඩා හොදයිනම් අන්ක 03 හිස්තැනක් 7788 SMS කරන්න
    :rofl::rofl:
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,484
    17,489
    113
    Auckland

    :lol::lol::lol:

    uparima wedanawe salakunu

    fried rice ekakata chance ekak thiyanawada balala thiyenne :lol::rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    ජන්තු අයියා;16631794 said:
    සුභ උදෑසනක් කුකුලනේ...ඊයේ රෑ මම ගෙදර යද්දී කැත කළු කොට හොට දිග අනාත ගමේ ඉදන් කොලබ ආපු පොලිස් කාරයෝ දෙන්නෙක් නතර කරලා මගේ ෆුල්ෆෙස් හෙල්මට් එකට ගේම ඉල්ලුවනේ.."දැනට සමාව දෙනවා පුල්පේස්(ගමේ කුකුලට හරියට ඒක කියෝ ගන්නත් බෑ)ආයිත් දාලා අහු උනොත් උසාවි දානවා" කිව්වා...ඌ හිතුවද දන්නේ නෑ මාත් ඌ වගේ ගමේ ගොඩයෙක් කියලා..මම ගේම ඉල්ලුවා ඌ එක්ක..ඇයි යකෝ තාම එහෙම දාන්න එපා කියලා නීතියක් ගෙනාවේ නෑ නේ..උගේ ගෑනිගේ අහවල් ඒක උගස්‌ තියලා තමයි උන් කියන කියන වෙලාවට හෙල්මට් මාරු කරන්න වෙන්නේ..ගත්තා ෆෝන් ඒක අතට..රේකොඩින් ඔන් කරලා කිව්වා හරි දැන් කියන්නකෝ මොකක්ද ඔයා කියන්න හදන්නේ කියලා..මූ එතකොට වෙන වෙන මගුල් කියවනවා..මම ආවා එන්න..උගේ රෙදි නෑ මහා පාරේ..

    :cool: එලකිරි ආ...... :) පට්ට :D හොද වැඩේ ඕකුන්ට..... ඔහොම තමා ඕකුන්ව මෙල්ල කරන්න ඕනා..... :angry::angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    අර පොලිස් ලයිට් ගහගෙන යනවා පොලිසියෙ උන් අහක බලන් ඉන්නවා...:frown:

    :growl: කියලා වැඩක් නෑ..... මම ආයේ මගේ ලයිට් වලට අල්ලනකම් බලාගෙන ඉන්නේ..... ඕක කියලා ගේම ඉල්ලන්න..... :angry:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    harinduwo flywheel aeka naha ban engima pitin aran gihin aekek 45kata...panchikawaththe place aekak thiyanawa kiwwa recondition kaali ganna thanak..mata heta number aeka hambei mama PM aekak dannam

    ආ කමක් නෑ බන්. මං අලුත් එකක් ගන්නව හොයාගන්න බැරිවුනොත්.

    හෙට එනවද මේ පැත්තේ...:rolleyes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    සුභ උදෑසනක් වේවා...... :) c

    මේකා මොකෝ මේ උදේ ඇහැරිලා...:rolleyes: මොකක්හරි හොරයක් තියනවා...:frown:
    හොයල බලන්න වෙයි වගේ..:frown:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    මේකා මොකෝ මේ උදේ ඇහැරිලා...:rolleyes: මොකක්හරි හොරයක් තියනවා...:frown:
    හොයල බලන්න වෙයි වගේ..:frown:

    :frown: මගුලක් කතා කරනවා.... මේ ඉන්න බෑ රිදෙනවා...... ඈදුම් කනවා.... හෆොයි..... බල්ලෙක්ට කියලා නම් කවෝ ගන්න එපා..... හොදි ඕනා නෑ...... :(
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :frown: මගුලක් කතා කරනවා.... මේ ඉන්න බෑ රිදෙනවා...... ඈදුම් කනවා.... හෆොයි..... බල්ලෙක්ට කියලා නම් කවෝ ගන්න එපා..... හොදි ඕනා නෑ...... :(

    යකෝ තාම අමාරුද? තුවාල වේලිලාද දැන්?:rolleyes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    පැය දෙකයි සිංහලු නින්ද ගියෙ ඊයෙ. බෙහෙත් සැරට ඉක්කා ගහන්න ගත්තා.. ඒකට තව බෙහෙතක් බිව්ව ඒකට නින්ද යන්නැතුව ගියා...:(

    එපා වෙනව ඕයි. පිරිටන් එකහමාරක් බිව්වට බස්සෙ යන්තම් පැය දෙකක් නින්ද ගියේ. දැන් පට්ට මෝල් වගේ පිරිටන් වලට.:(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    තුවාල නම් වේලිලා..... ප්ලාස්ටර් ඈලජික් වෙලා තිබ්බ තුවාල වලට වඩා ලොකු තුවාලයක් හැදුනනේ.... ඒක තමා ඈදුම් කන්නේ...... :( ආයේ ඉතින් ඉදිමුම බැහැලා නෑ..... මාසයක් විතර යනවා කිව්වා ඩොක්ට..... ඉදිමුම බහින්න........ :(
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,242
    4,387
    113
    ඇයි එන්නද
    ඔන්න කට්ටියට බලන්න ත්‍රෙඩ් එකක්ම දැම්මා...... :yes:

    http://www.elakiri.com/forum/showthread.php?t=1614305

    මොකද්ද බන් photo එකක් ගන්න දාන්න නැ නේ. හරියට අරන් දාපන්කෝ, නැත්තම් වරෙන් මගේ cam එකෙන් photo ගන්න කියලා දෙන්නම්

    ඉසේල්ලම එලිය තියෙන තැනකට වරෙන්. flash ගැහුවම පත්තරය සුදු පාටට වදින්නේ
    ඊට පස්සේ flash එක off කරලා iso එක 400 වැඩි කරලා, shutter eka 1/80 දාලා ගනින්.

    ඊට පස්සේ දාපන්
     
    Last edited:

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,484
    17,489
    113
    Auckland
    මොකද්ද බන් photo එකක් ගන්න දාන්න නැ නේ. හරියට අරන් දාපන්කෝ, නැත්තම් වරෙන් මගේ cam එකෙන් photo ගන්න කියලා දෙන්නම්

    ඉසේල්ලම එලිය තියෙන තැනකට වරෙන්. flash ගැහුවම පත්තරය සුදු පාටට වදින්නේ
    ඊට පස්සේ flash එක off කරලා iso එක 400 වැඩි කරලා, shutter eka 1/80 දාලා ගනින්.

    ඊට පස්සේ දාපන්

    :shocked::shocked::shocked::P

    sinhalen kiyapan bung :baffled:
     
    Status
    Not open for further replies.