went to meemure sinhaluno internet , no cell fone,no police.. full off road fun
![]()
මට තාම මීමුරේ යන්න බැරි උනා බං..කොහොමද පැත්ත?ආතල්ද?
went to meemure sinhaluno internet , no cell fone,no police.. full off road fun
![]()
ගියර් බොක්ස් එක සෙමි ඔටෝමැටික් වෙලා![]()
සූරිය අරණත් ඔහෙ නේද මචෝ කරල තියෙන්නෙ.පලාතනම් ලස්සනයි තමාwent to meemure sinhaluno internet , no cell fone,no police.. full off road fun
![]()
ෆිල්ම් එකේ වගේ වැල් වල එහෙම එල්ලුනේ නැද්ද 

ඒ මොකෝ බන් මාර වාතයක්නෙ එහෙම වෙනවනම්නෑ නෑ.... එහෙම නෙවේ..... ෆස්ට් එකේ දාලා ඈදලා; ක්ලච් එක ඈල්ලුවහම; ඉබේම නියුට්රල් වෙනවා......![]()
කලින් දාපු එකම යූස් කරන්න.කුක්කුපැටිය කියන්න ඇත්ත එයා ත්රීවීල් එකට දාන ඒව වෙන්න ඇති 
නෑ නෑ.... එහෙම නෙවේ..... ෆස්ට් එකේ දාලා ඈදලා; ක්ලච් එක ඈල්ලුවහම; ඉබේම නියුට්රල් වෙනවා......![]()
අඩෝ ඕකම මගේ පල්සරෙත් වෙනවා..දැනෙන්නේ නැති වෙන්න ගියර් එක දාල යද්දී න්යුටල් වෙනවා..
අවුල තියෙන්නේ ඔයිල් එකේ මට හිතෙන්නේ නම්..... මම කැස්ට්රෝල් දාපු දවස් වල ආවේ නෑ..... කැල්ටෙක්ස් එකට එනවා අවුල.....

අවුල තියෙන්නේ ඔයිල් එකේ මට හිතෙන්නේ නම්..... මම කැස්ට්රෝල් දාපු දවස් වල ආවේ නෑ..... කැල්ටෙක්ස් එකට එනවා අවුල.....
![]()
කැස්ට්රෝල් හොර හම්බ බඩු නිසා අතෑරියා..... වෙන හොද ඔයිල් එකක් හොයාගන්න ඕනා....![]()
ඔයිල් එකේ ජාතකේ බලන් නැතුව දැම්මා නං ඉවරනේ 

ඔයිල් එකේ ජාතකේ බලන් නැතුව දැම්මා නං ඉවරනේ
දැං ඉතිං දාමු ඌරු තෙල්.. ඌරු තෙල් හම්බයාට අකැපයි![]()

ඔයිල් එකේ ජාතකේ බලන් නැතුව දැම්මා නං ඉවරනේ
දැං ඉතිං දාමු ඌරු තෙල්.. ඌරු තෙල් හම්බයාට අකැපයි![]()
කුක්කු පැටියා කිව්වේ..... කැස්ට්රෝල් මෙහේ හොරට පැක් කරන්නේ කියලා හම්බයෝ..... ඒකනේ අවුල...... 
කුක්කු පැටියා කිව්වේ..... කැස්ට්රෝල් මෙහේ හොරට පැක් කරන්නේ කියලා හම්බයෝ..... ඒකනේ අවුල......
![]()

සුභ උදෑසනක් වේවා......![]()

උදේ පාන්දර නෙලුම් පොකුණ ලගදී අම්බානක වැස්සා කුකුලනි - වැස්සට බයික් එක නැවැත්තුවා අස්සට රිංගුවා
වැස්ස ඉවර වෙලා බයික් එකට නගිද්දී කොන්ටිනෙන්ටල් ඉන්සුවරන්ස් රතු ලස්සන නංගි කෙනෙක් පාර අයිනේ මා දෙසට පැමිණුනා කුකුලනි. හම්මේ..කොට..
ස්ක්ර්ට්ස් අඳින දෙවගනක් ද ඔෆිස් යන්නේ
![]()
ඇඩ් එකටත් වේ හෙඩ් ලයිට් එහෙම දාල බොත්තම එබුවා
ස්ටාර්ට් බටන් වෙනුවට හොර්න් එක වැදුනා - එකී ගේ එහා පැත්තේ එකිටත් එකිටත් හිනා ගියා![]()
කලිසමේ ගූ ගියා සිහලුනි - විලි ලැජ්ජාවේ සන්තෝසේ බෑ
දැන් ඒ පැත්තෙන් ගෙදර යන්න මොකක්ද වගේ
ඊලග පාරවත් කොන්ටිනෙන්ටල් ඉන්සුවරන්ස් එකේ දාගන්න හිතෙනවා

මචෝ මොකද දැන් වත් උබ්ගේ wedding එක ගමුද..
ඔව් ඔව්...... කුක්කු පැටියාගේ නැන්දිව දැනුවත් කරන්න වෙයි වගේ මේ සම්බන්ධයෙන්....... 