මොන ස්ලිට්ද බන් ඇන්දේවත් එහාමෙහා යන්න බෑ තාම. මාස 3ක්වත් කකුලට බරක් දෙන්න එපා කියල තියෙන්නේ..

මේ ත්‍රෙඩ් එකේ ඇඩ්ඩියට දැන් තව ත්‍රෙඩ් එකක් දාන්න වෙයි එළකිරි S3 4G LTE ක්ලබ් කියලමූ දැන් ෆෝන් එකක් අරන් රට වටේ දුවනවා එකේ 3G-4G හදා ගන්න
4G ෆෝන් එකක් අරන් EDGE විතරක් ලු වැඩ කරන්නේ
දූවගෙන ඇවිත් මරු කියවයි දැන්
![]()

විනාඩියෙන් විනාඩිය අයියා...
ගානව ඇති ෆෝන් එකේ වෙන්නෙ මොනාද කියල හිතාගන්න බැරුව...

appatasiri
ade idan padam karanne ?
ube danissa lock weyi bung godak kal inna unoth
elbow grease gahanna weyi aya namanna![]()
appatasiri
ade idan padam karanne ?
ube danissa lock weyi bung godak kal inna unoth
elbow grease gahanna weyi aya namanna![]()
ජන්තු අයියා;17108270 said:අනේ අම්බෝ ඔව්..එපාම කරපු වැඩක් ඕක..මගේ ප්ලේට් දාලා තිබුන නිසා ඩොකා කිව්වා දනිස්සට ව්‍යායාම කරන්න කියලා..මම කලේ නෑ..අන්තිමට දනිස් බ්ලොක් උනා..තව මාසයක් විතර ගියා දනිස්ස හරි යන්න...ඒත් හරිදුට නම් දැන්ම ව්‍යායාම කරන්න බෑ ප්ලාස්ටර් ඒක නිසා මම හිතන්නේ

අඩේ මූ මොකක්ද අරන් තියෙන්නේ..
පරන එක නැන්දට දීල ඇති.විනාඩියෙන් විනාඩිය අයියා...
ගානව ඇති ෆෝන් එකේ වෙන්නෙ මොනාද කියල හිතාගන්න බැරුව...
මේකට නම් දෙන්නම රිදිලා දුවගෙන එයි බඩත් උඩදාගෙන.![]()

මේ ත්‍රෙඩ් එකේ ඇඩ්ඩියට දැන් තව ත්‍රෙඩ් එකක් දාන්න වෙයි එළකිරි S3 4G LTE ක්ලබ් කියලමූ දැන් ෆෝන් එකක් අරන් රට වටේ දුවනවා එකේ 3G-4G හදා ගන්න
4G ෆෝන් එකක් අරන් EDGE විතරක් ලු වැඩ කරන්නේ
දූවගෙන ඇවිත් මරු කියවයි දැන්
![]()

මූ අහින්සකය කියල Nurse ල ටික හිතන් ඉදලා තියෙන්නේ..පස්සෙ මූ Nurseලට බැල්ම දාන්න ගත්ත ගමන් මුගෙ ඇදත් මාරු කලා වෙන තැනකට.. ඔන්න ඕකයි කතාව![]()
අඩේ මූ මොකක්ද අරන් තියෙන්නේ..
පරන එක නැන්දට දීල ඇති.විනාඩියෙන් විනාඩිය අයියා...
ගානව ඇති ෆෝන් එකේ වෙන්නෙ මොනාද කියල හිතාගන්න බැරුව...
මේකට නම් දෙන්නම රිදිලා දුවගෙන එයි බඩත් උඩදාගෙන.![]()

Edge වලින් විතරයි නෙට් වැඩ කරන්නේ.... ඒක තමා අවුල.....
![]()