ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :lol: අනේ අපි නොදන්නවයෑ උඹේ දිවිලි..... හා කියපන් බලන්න ඔච්චර දිව්වා කියන්නේ...... දවසට කොච්චරක් වගේද....?? :rolleyes:
    ඩේලි 100km වැටුන.ත්‍රී වීක්ස් :yes: මන් ඔයිල් අඩුවෙන් දුවල තියෙන්නෙ.ඒකද දන්නෑ අවුල :baffled:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    හිටියට කෝ උබල ඉතින් කතා කරන එකක්යැ :dull:
    ඔන්ලයින් පෙන්නුවට ෆ්‍රී වෙලාවට ඇවිත් බලලා යන එක බන් කරන්නේ.චැට් කරන්නේ කලාතුරකින්.
    කොටින්ම චැට් ලිස්ට් එකේ කව්ද ඉන්නේ කියලවත් බැලෙන්නේ නෑ.රිප්ලයි කරනවා ඇරෙන්න :yes:

    නෑබන් පස්සෙ පලු දානකන් දිව්ව මේහ්™ ටිකේ :yes::dull:
    ලොල්
    :oo: සෙනසුරාදාට වරෙන්කෝ...... ටයර් හොයමු.... එපා වෙන වැඩක් ඉතින් ඒක..... :baffled: :dull:
    එහෙම හොයන්න ගියොත් ඔයාගෙත් වැඩ පාඩු වෙනවා.2A එකේ තියනවද බලලා කියන්නකෝ දැනට.
    :lol: අනේ අපි නොදන්නවයෑ උඹේ දිවිලි..... හා කියපන් බලන්න ඔච්චර දිව්වා කියන්නේ...... දවසට කොච්චරක් වගේද....?? :rolleyes:

    දවසට 10km වගේලු
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,507
    113
    Inside Your Laptop ;)
    ඩේලි 100km වැටුන.ත්‍රී වීක්ස් :yes: මන් ඔයිල් අඩුවෙන් දුවල තියෙන්නෙ.ඒකද දන්නෑ අවුල :baffled:

    :lol: ඩේලි 150 ක් 220ක් වගේ වැටුනොත් එහෙම කොහොම තියේද නේහ්...... :P
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :lol: ඩේලි 150 ක් 220ක් වගේ වැටුනොත් එහෙම කොහොම තියේද නේහ්...... :P
    රියල් සින්හලයෙක් වගේ මන් ගියේ :yes: මේ සර්විස් එකේදි මන් ඔයිල් ඩ්‍රේනර් එකයි සෙන්ටිපූගල් ෆිල්ටර් එක චෙක් කොරගන්න ඉන්නෙ :shocked: උබලට මොන ඔයිල් ෆිල්ටර්ද :nerd:
     
    viper123

    Active member
  • Dec 3, 2007
    719
    60
    28
    ජන්තු අයියා;17149012 said:
    හෙන සිම්පල් කේස් එකක් මචං...ඉග්නිශියන් ලයින් එකටයි සිග්නල් ලයින් එකටයි වයර් යන්නේ...වයර් ගොඩක් පෙනුනට ඕකේ ලොකු දෙයක් නෑ...හැබැයි ලොකු සේවයක් සපයනවා :yes:

    Machan onima garage ekakata kiyala meka set karaganna puluwanda? netnam oya maligawatta pette kattiya innawada mewa set karana
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    Machan onima garage ekakata kiyala meka set karaganna puluwanda? netnam oya maligawatta pette kattiya innawada mewa set karana

    අපෝ ඔව් මචං...මාලිගාවත්තේ බයික් කඩ වල උන් ඕවා හයි කරලා දෙනවා..හැබැයි මෙහෙම කේස් එකක් තියෙනවා..සමහර උන් වයර් හනස් කපලා චොර කරනවා ඕක කරන්න ගියාම..එතකොට බයික් එක පහු කාලෙක එහෙං මෙහෙන් ශෝට් වෙන්න පුළුවන්..ඒ නිසා වැඩ හොද තැනකින් හයි කර ගන්න එක හොදයි..
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,495
    17,496
    113
    Auckland
    ඒ කියන්නෙ එක පාරක් ගලෝලා තියෙනවා. දැක්කනෙ කටිං අල්ල ගත්තෙ :rofl:
    දාන්න ඕනෙ නේ බං. අනිවා බඩු නං ඇති. ස්ටැෆර්ඩ් මෝටස් පලයං. මරදානෙ තියෙන එකට.
    කොහෙ නැති බඩුත් එහෙ තියෙනවා අනිවා. ගාන නං පොඩ්ඩක් වැඩි වෙයි හැබැයි :nerd::dull:

    මතකනෙ එක්කෙනෙක් ඉන්ජෙක්ටර් ගත්ත කොටලු බයික් එකකට ස්ටැෆඩ් එකෙන්, මෙයාටත් දැන් සලුපටත් දිලා තමා පැකින් ගන්න වෙන්නෙ :rofl::rofl:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මතකනෙ එක්කෙනෙක් ඉන්ජෙක්ටර් ගත්ත කොටලු බයික් එකකට ස්ටැෆඩ් එකෙන්, මෙයාටත් දැන් සලුපටත් දිලා තමා පැකින් ගන්න වෙන්නෙ :rofl::rofl:
    බජා අනාතය දැක්ක කල් :shocked:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,495
    17,496
    113
    Auckland
    බජා අනාතය දැක්ක කල් :shocked:

    Im-watching-you-meme.gif

    මම කොහෙවත් ගියේ නෑ බොල :rolleyes::rolleyes:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මම කොහෙවත් ගියේ නෑ බොල :rolleyes:

    බ්‍රෝ අර ඔයගෙ බයික් එක ප්ලැටින එකේ වැදුන ෆෙයරි ටේල් එක කියන්නකො ආයෙත් :yes::yes:අර දවසක් රස කරකර කිව්වෙ :P:P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    පින්වත්නි
    මා හට මාගේ ඩිස්කවර් 125 ST වන්ඩි රාජයාට ගැලපෙන ටියුබ් රහිත හොඳ ටයර් 2ක් සොයා දෙන්න.ටයර් වල ගානත් කියන්න පුලුවන්නම් හොදයි.
    2.75*17
    3.00*17
    ඔන්න ඔහොම ටයර් වල ගහලා තියෙනවා.පිටිපස්සේ ටයර් එකනම් ටිකක් ලොකු එකක් දාන්න ඕනේ.දැන් තියෙන්නේ මවුන්ටන් බයිසිකල් ටයර් එකක් :P

    CEAT මේ ටයර් එක හොඳද?
    http://www.ceatsrilanka.com/tyrerange_page1_in.asp?tyid=201451823241adm

    යුරාජ් මාමි 2A එකේ ටියුබ්ලස් ටයර් සහ අර ඔකනයිස් වැඩේ කර ගන්න පුලුවන්ද?
    මේ සෙනසුරාදට වැඩේ කරගන්න හිතාගෙන ඉන්නේ

    මේක තමා ඕකට හොඳම එක.

    Dsi-24inch-mtb-knobbly-black-tyre%20wm.jpg
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,507
    113
    Inside Your Laptop ;)
    රියල් සින්හලයෙක් වගේ මන් ගියේ :yes: මේ සර්විස් එකේදි මන් ඔයිල් ඩ්‍රේනර් එකයි සෙන්ටිපූගල් ෆිල්ටර් එක චෙක් කොරගන්න ඉන්නෙ :shocked: උබලට මොන ඔයිල් ෆිල්ටර්ද :nerd:

    :lol: අපිට නම් ඔය ෆිල්ටර් කේස් නැතුවත්; දවස් 365ම වැඩ ගන්න පුලුවන් බයික් එකක් තියෙනවා..... :yes: :D
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,495
    17,496
    113
    Auckland
    බ්‍රෝ අර ඔයගෙ බයික් එක ප්ලැටින එකේ වැදුන ෆෙයරි ටේල් එක කියන්නකො ආයෙත් :yes::yes:අර දවසක් රස කරකර කිව්වෙ :P:P

    platina - Rs30,000 bill :baffled: :rolleyes:

    BAJA no cost - superglue on side mirror mount :rofl: ගෙදර වෙලාවට ඉතුරු උන superglue එකක් තිබ්බ :yes:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    machanla mage bike eka hitapu gaman clutch eka alluwam engine eka off wenawane buns...mokakda case eka?????:oo::oo::oo:
     
    Last edited:

    viper123

    Active member
  • Dec 3, 2007
    719
    60
    28
    ජන්තු අයියා;17149875 said:
    අපෝ ඔව් මචං...මාලිගාවත්තේ බයික් කඩ වල උන් ඕවා හයි කරලා දෙනවා..හැබැයි මෙහෙම කේස් එකක් තියෙනවා..සමහර උන් වයර් හනස් කපලා චොර කරනවා ඕක කරන්න ගියාම..එතකොට බයික් එක පහු කාලෙක එහෙං මෙහෙන් ශෝට් වෙන්න පුළුවන්..ඒ නිසා වැඩ හොද තැනකින් හයි කර ගන්න එක හොදයි..

    Umba ehema danna thenak tiyanwada ban. man oya wediya danne ne ban ekaki.
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :lol: අපිට නම් ඔය ෆිල්ටර් කේස් නැතුවත්; දවස් 365ම වැඩ ගන්න පුලුවන් බයික් එකක් තියෙනවා..... :yes: :D
    ඔය කලු කැත පල්සරේට මොන ෆිල්ටර් ද :lol::lol:

    platina - Rs30,000 bill :baffled: :rolleyes:BAJA no cost - superglue on side mirror mount :rofl: ගෙදර වෙලාවට ඉතුරු උන superglue එකක් තිබ්බ :yes:
    ඕකෙ බ්‍රේක් අප්ස්ට හින්දද ගිහින් හැප්පුනේ ? :rolleyes: දැන් ගොඩක් පරන හින්ද බ්‍රේක් හරි නැතුව ඇති තමා :confused::confused:

    machanla mage bike eka hitapu gaman clutch eka alluwam engine eka off wenawane buns...mokakda case eka?????:oo::oo::oo:
    idle එකේ තියෙද්දිද බන් :dull: ?
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,507
    113
    Inside Your Laptop ;)
    Machan onima garage ekakata kiyala meka set karaganna puluwanda? netnam oya maligawatta pette kattiya innawada mewa set karana

    :no: මාලිගාවත්තේ කම්බ හොරුන්ට නම් අහු වෙන්න එපා.... තව පොඩ්ඩෙන් මගේ බයික් එක කනවා..... :angry:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,450
    22,111
    113
    Gotland
    කොටලු මොඩල්™ බයික්කේ හිමි කරුවාට කණගාටුවෙන් උනත් කියන්න තියෙන්නේ එන්ජිං ඕවහෝල් කිරීමක් බලාපොරොත්තු වන්න. උඹේ නමට ඉඩමක් ගෙයක් එහෙම තියේ නම් ikman එකේ දැන්ම දාපන් මචං
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :no: මාලිගාවත්තේ කම්බ හොරුන්ට නම් අහු වෙන්න එපා.... තව පොඩ්ඩෙන් මගේ බයික් එක කනවා..... :angry:
    ජරා ගොඩක් කාපුහාම ඉතින් බඩේ අමාරු හැදෙන හින්ද උන් නිකන් උන්න ඇති :lol::lol: රිදෙයි™:rofl::rofl:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    කොටලු මොඩල්™ බයික්කේ හිමි කරුවාට කණගාටුවෙන් උනත් කියන්න තියෙන්නේ එන්ජිං ඕවහෝල් කිරීමක් බලාපොරොත්තු වන්න. උඹේ නමට ඉඩමක් ගෙයක් එහෙම තියේ නම් ikman එකේ දැන්ම දාපන් මචං
    ආත් මේ අපේ ගාස තීරයෙ පවිත්‍ර ඔටුවනෙ :shocked:කොහොමැයි ජීවිතේ :confused:
     
    Status
    Not open for further replies.