machan pulsar 180UG4 eke clutch plate set eka kyak wenawada ban???
මචන්; බජාජ් ස්පෙයා පාට්ස් කඩ ඔය හැම තැනම තියෙන්නේ....පොඩ්ඩක් ඒකකට ගොඩ වෙලා බලපන්කෝ...... ඔය කොටළු මොඩල් බයික් වගේ නෙවේ.... බජාජ් බඩු ඕනා තැනක තියෙනවා හොයාගන්න...... 

ජන්තු අයියා;17153958 said:ගින්දර...මචෝ....මේ ඉන්දියන් ලයිෆ් එකෙන් මිදෙන්න ඕනේ රියල් සිංහලයෙක් වගේ පාරේ යන්න ඕනේ නම්..
ඔව් ඔව්.... එතකොට රියල් සිංහලයෙක් වගේ ශෙඩ් එකෙත් තෙල් ගහන්නත් පුලුවන් නිතරම.......
හුටා..... මගේ එකේ ආව ලෙඩේම......!!
![]()
පෙට්‍රල් බටේ හිල් කරලා කිව්වේ....?? කොතනින්ද...?? හිල් උනේ කොහොමද ඒක.....??![]()

හුටා..... මගේ එකේ ආව ලෙඩේම......!!
![]()
පෙට්‍රල් බටේ හිල් කරලා කිව්වේ....?? කොතනින්ද...?? හිල් උනේ කොහොමද ඒක.....??![]()
මටනම් දැන් ගෙදරින් දුරගමන් ලයිසන් කැන්සල්. අපේ උන්දැගෙන් ෆුල්ටයිම් ලයිසන් කැන්සල්. සෑහෙන කාලයක් ඉන්නවෙයි ලයිසන් ආපහු හදාගන්න.![]()
උන්දෑගෙන් ලයිසන් කැන්සල් උනේ..... පාරේ යන කෙල්ලෝ දිහා බලන්න ගිහින්නේ ඔය වැඩේ කරගත්තේ..... ඒකයි...... 
පට්ට.
අපි කල්තොට ගිහිල්ලා ගියා යෑමක් බන් කැලෑ පාරක පට්ට කන්දක. වංගු නැව්වම පාරෙ දකුණු පැත්තෙන් එන්නේ.. එක තැන කන්ද එක්ක වංගු තියෙන්නේ. වටපිටාවනම් කියල වැඩක් නෑ. වාහනත් නෑ මිනිස්සුත් නෑ..![]()

ජන්තු අයියා;17154339 said:VTR එකට මම එච්චර ආසා නෑ බං...CB4 එකත් පට්ට.ඒත් ඕක 400 නිසා Reg කරන්නේ කොහොමද?කරන්න ගියත් ගාන වැඩි වෙයි...ඇයි ජේඩ් එක හරි නැත්ද?

. ඔය යස අගේට තියෙන්නෙ බන්. 
හැරෙනකොට කිව්වැකි මොකටද කියලා..
දෙන්න දාලා යනකොට වෙනදට වඩා හිමින් පලයන් කතාකරනකොටත් පරිස්සමින්.![]()
ඔව් ඔව්..... කොල්ලට හරි ගිහින් තියෙන්නේ දැන්.....

පාරේ යන කෙල්ලෝ බල බල ගිහින් වැඩ්ඩා වගේ වංගු ගත්තේ කවුද. දැන් රිදිලා එයි දුවගෙන
ඒ කැලෑ පාරේ මොන කෙල්ලොද ඕයි....... 
ඔව් ඔව්.... එතකොට රියල් සිංහලයෙක් වගේ ශෙඩ් එකෙත් තෙල් ගහන්නත් පුලුවන් නිතරම.......
![]()
![]()

මටනම් දැන් ගෙදරින් දුරගමන් ලයිසන් කැන්සල්. අපේ උන්දැගෙන් ෆුල්ටයිම් ලයිසන් කැන්සල්. සෑහෙන කාලයක් ඉන්නවෙයි ලයිසන් ආපහු හදාගන්න.![]()
මීමුරෙ දිගටම එහෙම තමා, ඔය ගොඩක් පල්ලෙහාට ඇවිත් නැත්තන් මොකෙක්වත් නෑ, පොලිසියත් නෑ බයක් නැතුව වන්ගු ට්‍රැක් එකේ වගේ ගත්ත
unregistered පස්සෙ නම් දුවන්න එපා බොරු වැඩක්, හොද reg එව තියනව ඒක හින්ද බයික් එකේ කන්ඩිශන් එක බලල මිසක් නොම්බරේ බලල ගන්න නම් එපා. මගේ බයික් එක T tdi ලොක්කගෙ එක W , කසිප්පුවාගෙ එක Mද කොහෙද නේද. ඔය යස අගේට තියෙන්නෙ බන්.
![]()

ජන්තු මහත්තයට මගේනම් තේරීම vtr එකක් හෝ CB4 එකක්. මොකෝ හිතන්නේ සීබි එකක් බස්සමුද?
මටනම් දැන් ගෙදරින් දුරගමන් ලයිසන් කැන්සල්. අපේ උන්දැගෙන් ෆුල්ටයිම් ලයිසන් කැන්සල්. සෑහෙන කාලයක් ඉන්නවෙයි ලයිසන් ආපහු හදාගන්න.![]()

කඩුවෙල......
![]()
Ai yako diwa dannee. umba dannawada Kaduwela pette honda garage ekak mata me magula hi kara ganna. Man ebay eken order th kala. Matath attama batai oya maliagawatte pette ewunta denna bika eka.
Un mona magualak karaida danne ban.

ඕක ගෙදරම හයිකරගනින් බන්. ලොකු කෙස් එකක් නෑ..![]()
ඉලෙක්ට්‍රිකල් පොට් දෙකක් තියෙනවා බියගම.... අදුරනවා..... බයික් කරයිද දන්නේ නෑ..... බඩු ආවහම කියපන්කෝ.....![]()
Thanks machan man awama kiyannam. Biyagama koheda ban. man danna thenak tiyanwa bandarwatte handiye, eke battery wikunana thenak eth eke pora car wala electrical weda hondata dannawa. eth bike karaida kiyala tamai sure nette.

මීමුරෙ දිගටම එහෙම තමා, ඔය ගොඩක් පල්ලෙහාට ඇවිත් නැත්තන් මොකෙක්වත් නෑ, පොලිසියත් නෑ බයක් නැතුව වන්ගු ට්‍රැක් එකේ වගේ ගත්ත
unregistered පස්සෙ නම් දුවන්න එපා බොරු වැඩක්, හොද reg එව තියනව ඒක හින්ද බයික් එකේ කන්ඩිශන් එක බලල මිසක් නොම්බරේ බලල ගන්න නම් එපා. මගේ බයික් එක T tdi ලොක්කගෙ එක W , කසිප්පුවාගෙ එක Mද කොහෙද නේද. ඔය යස අගේට තියෙන්නෙ බන්.
![]()

අඩේ මටද කසිප්පුවා කිවේ![]()