ජප්පෙක් නඩත්තු කරන්න තරම් වත්කමක් නැතෝ.බලමු මේක වැඩි ගානකට සෙට් උනොත් දෙනවා.

දැන් බලපන් උබ එන්ජින් රෙපෙයර් කරන්න 30ක් වේදන් කරල. ගත්තට වඩා බර ගානක් අඩුවෙන් විකුනන්නත් හදන්නෙ. ජපන් වල නඩත්තු කරන්න මහ දෙයක් නෑ මචන්. මම දැන් අවුරුදු 2ක් ජපන් බයික්ම පදින්නෙ. කිසිම අවාසියක් වෙලා නෑ. උබල මේ ජපන් කිව්ව ගහන් හොර්නට් පස්සෙනෙ බන් දුවන්නෙ. එව්ව ගත්තොත් නම් කොහොමත් කචල් තමා.

pulser 150යක් ගන්න කියලා බැලුවෙ....අවුලක් නැ නෙද.?? ලෙඩ ගොඩක් කර ගැහුවා වෙයි ද..??
දැන් බලපන් උබ එන්ජින් රෙපෙයර් කරන්න 30ක් වේදන් කරල. ගත්තට වඩා බර ගානක් අඩුවෙන් විකුනන්නත් හදන්නෙ. ජපන් වල නඩත්තු කරන්න මහ දෙයක් නෑ මචන්. මම දැන් අවුරුදු 2ක් ජපන් බයික්ම පදින්නෙ. කිසිම අවාසියක් වෙලා නෑ. උබල මේ ජපන් කිව්ව ගහන් හොර්නට් පස්සෙනෙ බන් දුවන්නෙ. එව්ව ගත්තොත් නම් කොහොමත් කචල් තමා.
repair කරපු එකේ මේක දිගටම පදින්නත් හිතෙනාවෝ.
සිරාවටම මචං.
මට නින්ද නොයන ලෙඩක් තියේ..![]()
ඇයිද මන්දා.. මේබී depression![]()

හ්ම් හ්ම්repair කරපු එකේ මේක දිගටම පදින්නත් හිතෙනාවෝ.
![]()

uba mage FB account eka dakala wage..![]()

he he confirm karaganna ehema kiwwe.
request ekak dala ethi![]()
හ්ම් හ්ම්repair කරපු එකේ මේක දිගටම පදින්නත් හිතෙනාවෝ.
![]()

onna chamitho req eka accept kora.
nona mahaththyath ekkama photo eke inne![]()