ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

wdk

Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    pulser 150යක් ගන්න කියලා බැලුවෙ....අවුලක් නැ නෙද.?? ලෙඩ ගොඩක් කර ගැහුවා වෙයි ද..??
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,496
    17,496
    113
    Auckland
    ජප්පෙක් නඩත්තු කරන්න තරම් වත්කමක් නැතෝ:(.බලමු මේක වැඩි ගානකට සෙට් උනොත් දෙනවා.

    :rolleyes::rolleyes::rolleyes:

    දැන් බලපන් උබ එන්ජින් රෙපෙයර් කරන්න 30ක් වේදන් කරල. ගත්තට වඩා බර ගානක් අඩුවෙන් විකුනන්නත් හදන්නෙ. ජපන් වල නඩත්තු කරන්න මහ දෙයක් නෑ මචන්. මම දැන් අවුරුදු 2ක් ජපන් බයික්ම පදින්නෙ. කිසිම අවාසියක් වෙලා නෑ. උබල මේ ජපන් කිව්ව ගහන් හොර්නට් පස්සෙනෙ බන් දුවන්නෙ. එව්ව ගත්තොත් නම් කොහොමත් කචල් තමා.
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    :rolleyes::rolleyes::rolleyes:

    දැන් බලපන් උබ එන්ජින් රෙපෙයර් කරන්න 30ක් වේදන් කරල. ගත්තට වඩා බර ගානක් අඩුවෙන් විකුනන්නත් හදන්නෙ. ජපන් වල නඩත්තු කරන්න මහ දෙයක් නෑ මචන්. මම දැන් අවුරුදු 2ක් ජපන් බයික්ම පදින්නෙ. කිසිම අවාසියක් වෙලා නෑ. උබල මේ ජපන් කිව්ව ගහන් හොර්නට් පස්සෙනෙ බන් දුවන්නෙ. එව්ව ගත්තොත් නම් කොහොමත් කචල් තමා.

    enduro කුකුල්™

    ජය වේවා..

    මාත් වෙන්න ඒකේ නේ.. :rolleyes: :rolleyes:
     
    harithamanohara

    Active member
  • Jun 16, 2011
    913
    51
    28
    on the floor
    :rolleyes::rolleyes::rolleyes:

    දැන් බලපන් උබ එන්ජින් රෙපෙයර් කරන්න 30ක් වේදන් කරල. ගත්තට වඩා බර ගානක් අඩුවෙන් විකුනන්නත් හදන්නෙ. ජපන් වල නඩත්තු කරන්න මහ දෙයක් නෑ මචන්. මම දැන් අවුරුදු 2ක් ජපන් බයික්ම පදින්නෙ. කිසිම අවාසියක් වෙලා නෑ. උබල මේ ජපන් කිව්ව ගහන් හොර්නට් පස්සෙනෙ බන් දුවන්නෙ. එව්ව ගත්තොත් නම් කොහොමත් කචල් තමා.

    හ්ම් හ්ම් :dull: repair කරපු එකේ මේක දිගටම පදින්නත් හිතෙනාවෝ.:rolleyes:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,496
    17,496
    113
    Auckland
    හ්ම් හ්ම් :dull: repair කරපු එකේ මේක දිගටම පදින්නත් හිතෙනාවෝ.:rolleyes:

    :yes::yes::yes:

    ලොකු ගානක් වේදන් කරපු එකේ තව ටික කාලයක් පැදපන්. ඔය හම් එකක් එන සීන් එක අර වාහන රිවර්ස් එකෙ යනකොට එන එක වගේ එකක්ද ? ඕක සමහර වාහන වල පොඩි ගියර් වල එනව.
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :rolleyes::rolleyes::rolleyes:

    දැන් බලපන් උබ එන්ජින් රෙපෙයර් කරන්න 30ක් වේදන් කරල. ගත්තට වඩා බර ගානක් අඩුවෙන් විකුනන්නත් හදන්නෙ. ජපන් වල නඩත්තු කරන්න මහ දෙයක් නෑ මචන්. මම දැන් අවුරුදු 2ක් ජපන් බයික්ම පදින්නෙ. කිසිම අවාසියක් වෙලා නෑ. උබල මේ ජපන් කිව්ව ගහන් හොර්නට් පස්සෙනෙ බන් දුවන්නෙ. එව්ව ගත්තොත් නම් කොහොමත් කචල් තමා.

    මගෙ එකේ කරල තියෙන්නේ ගත්ත ගමන් රේසර් ස්විං ආර්ම් බුෂ් ගැහුවා.කප් සෙට් එක මාරු කලා. කේබල් ටික මාරු කලා බ්‍රේක් පෑඩ්,ලයිනර් මාරු කලා.

    ටිකක් පැදල චේන් එක මාරු කලා.

    ආපු ලෙඩ ගත්ත ගමන් CDI අවුල ආව. හදල කාලයක් දිව්ව. ඊට පස්සෙ ආයිත් ආව යුනිට් එක මාරු කරල දැම්ම. 1200යි දාල තියන යුනිට් එක.

    ජපන් ඔරිජිනල් එන යුනිට් එකට වඩා හොඳ යුනිට් එකක් හදන්න පුලුවන් වෙයි කියල අදහසක් තියන්වා..

    ඔච්චර තමා. ඔය ටිකට මාහා වියදමක් නම් ගියෙ නෑ. :)
     
    Status
    Not open for further replies.