එල එල.
එකෙන්ම ඕවා කැත වැඩ. කරොත් පඩිසන් දේ...
ඉන්න මං ටෙස්ට් කරපු එක දාන්නම්. ඔච්චර මහන්සි වෙන්න ඕනේ නෑ..
අනේ කුකුලෝ ඕකේ කිලෝමීටර් 5000 ක් විතර අඩු කරොත් ඉතින් ග්‍රිල් එකක් ගන්න වෙයි අලුතෙන්
ඊටත් වඩා මාස දෙක තුනක් යයි නේ..

එල එල.
එකෙන්ම ඕවා කැත වැඩ. කරොත් පඩිසන් දේ...
ඉන්න මං ටෙස්ට් කරපු එක දාන්නම්. ඔච්චර මහන්සි වෙන්න ඕනේ නෑ..

ඔහොම කරක්වලා නම් ඩ්‍රිල්ම ගේන්න වෙනව 5-6ක් වැඩේ ඉවර වෙනකොට![]()

මගෙ පරන වන්ඩිය ඒක. කොහොමද කන්ඩිශන් ?
![]()

ඔහොම කරක්වලා නම් ඩ්‍රිල්ම ගේන්න වෙනව 5-6ක් වැඩේ ඉවර වෙනකොට![]()




අනේ කුකුලෝ ඕකේ කිලෝමීටර් 5000 ක් විතර අඩු කරොත් ඉතින් ග්‍රිල් එකක් ගන්න වෙයි අලුතෙන්
ඊටත් වඩා මාස දෙක තුනක් යයි නේ..![]()





ඕකට නම් කෙලවෙන්නෑ ඔරිජිනල් BOSCH බඩ්ඩක්.
ඩ්‍රිල් එක ඕන්නෑ බන් ඔයිට වඩා හයි RPM යන මෝටරයක් දානවා...
මං එකක් තියල දවසක් කට්ට 140ට ගිහිල්ල හිරවුනා ආපහු එන්නැතුව මීටරේක.![]()






ඕකට නම් කෙලවෙන්නෑ ඔරිජිනල් BOSCH බඩ්ඩක්.
ඩ්‍රිල් එක ඕන්නෑ බන් ඔයිට වඩා හයි RPM යන මෝටරයක් දානවා...
මං එකක් තියල දවසක් කට්ට 140ට ගිහිල්ල හිරවුනා ආපහු එන්නැතුව මීටරේක.![]()

හරි හරි බන්..
ඒවුනාට කැරකෙනවනේ...
මං කිව්වේ...
හයි RPM යන මෝටරයක් දැම්මම ඉවරයි.
15,000ට යන එකක් තියනවා. ඒක දැම්මනම් දෙකෙන් එකක් ඉවරයි.![]()

මචං සිරාවට ඕකේ තව ගැටලුවක් මට තියෙනවා
මීටර් වැඩ කරන්නේ පොඩි ස්ප්‍රින් එකක් වගේ ගැජට් එකකින් නේ
ඉතින් ඔහොම කැරකුවමෙ ඒකට අවුල් නැද්ද ??![]()







මීටර් එකේ කට්ට නම් දුවන්නේ එඩී කරන්ට් එකෙන්. සරලව කිව්වොත් එක ලඟ කැරකෙන ලෝහ තැටි දෙකක් අතරේ මැග්නටික් ෆීල්ඩ් එකක් හැදෙනවා. ඒක උදව් කරගෙන තමා කට්ට එහා මෙහා යන්නේ කේබල් තියන ඒවගේ.
උඹේ ඩිකවරියෙ තියෙන්නෙ සෙන්සරයක් මං දන්න තරමින් කටු මීටර් වුනාට. ඒකෙ වෙන්නෙ එලෙක්ට්‍රො මැග්නට් එකකින් එහා මෙහා කරන එක.
ස්ප්‍රින් එක තියෙන්නෙ කට්ට ආපහු ගන්නයි හරි ප්‍රතිරෝදී බලයක් දෙන්නයි හරි ස්පීඩ් එක පෙන්නන්න.
කටුව ගිහිල්ල හේත්තු වුනා කියල කැඩෙන්නෑ. මොකුත් වෙන්නෙත් නෑ.
එක එක ක්‍රම ගොඩක් පාවිච්චි වෙනව කටු මීටර් වලට.
ප්‍රදාන දෙක එඩී කරන්ට් එකයි ඇනලොග් මල්ටි මීටර් වල වගේ එලෙක්ට්‍රො මැග්නට් දුවන කට්ටයි තියන එකයි තමා.![]()




අද මං බ්‍රේක් ගහලා චමිත ඇවිල්ල ඇන්න පොඩ්ඩක් පිටිප්පස්සෙන්..
ගැරඬියෙක් පැන්න පාරට. මං බ්‍රේක් කලා පව් හින්ද. චමිත බ්‍රේක් කරනකොට පොඩ්ඩක් පරක්කු වෙලා. මොකුත් වුනේ නෑ. මගෙ සයිලන්සරේ චමිතගෙ කකුල වැදුන විතරයි. පිච්චුන්නෑ.
නැන්දත් එක්ක ආව නිසා චමිතට කොසුපාර නම් සෙට් වෙන්නැති අනීවා..![]()


අඩෝ ඊයේ මටත් ඕම එකක් උනා..
බද්දෙගම යද්දී..
යාලුවෙක් එක්ක ගියේ.. උගේ බයික් එකේ..
වක්වැල්ල බන්ට් එක පහුකරා විතරයි..
ගැරඩියෙක් ඒ @#%#$% පාර මැද නිදිද මන්දා.. වෙලාවට මං පැද්දේ නැත්තේ..
මං ගියා නම් ඌ ඉවරයි..
එතනින් ශේප් උනා කොම හරි..
එද්දී ලේන්නු දෙන්නෙක් ..
අර යකා බ්රෙක් ගැහුවා මගේ නහය උගේ හෙල්මට් එකේ වැදුනා..
නියම රස..![]()


ඥ125 බ්‍රේක් හොඳ නිසා ගැරඬියා ගොඩ ගියා. මං දැකල මොකෙක්ද කියල හිතාගන්න පොඩ්ඩක් වෙලා ගියා.
අඩේ ෆුල් ෆේස් එකක් ගනින් බන්...![]()
අරක ඉස්සරහා ඩබල් ඩිස්ක් පුතේ..



එක පාරක් මූනට ආව එකෙක් පාර දිගේ දුවගෙන. මොකෙක්ද එන්නෙ ජෙට් එක වගේ කියල හිතාගන්න බැරිවුනා.
බ්‍රේක් කරගත්ත යන්තම්. 


ඌව ඉස්සර කරන්න විදියක් නෑ මං පැත්තකට කපනකොට ඌත් ඒ පැත්තට කපනවා.
මීටර් 500ක් විතර ගිහිල්ල තමා ඌ පාරෙන් එලියට පැන්නේ. එතකන් ඌ පස්සෙ ගෑටුවා.
පූසො එහෙම පැනල තියනවද?
එතකොට හාවො එහෙම?
මට දෙපාරක් හාවො සෙට් වුනා.එක පාරක් මූනට ආව එකෙක් පාර දිගේ දුවගෙන. මොකෙක්ද එන්නෙ ජෙට් එක වගේ කියල හිතාගන්න බැරිවුනා.
බ්‍රේක් කරගත්ත යන්තම්.
පාරෙ හිටපු ගෑනු එහෙම හූයි ගෑව ඒක දැකල. මිනිස්සුත් මෝල් වුනා කොහෙන්ද හාවෙක් ආවෙ කියල.
තව දවසක් මහ රෑ එකෙක් ඉස්සරහින් පැනලා බයික් එක ඉස්සරහින් දුවන්න ගත්තා.ඌව ඉස්සර කරන්න විදියක් නෑ මං පැත්තකට කපනකොට ඌත් ඒ පැත්තට කපනවා.
හෝර්න් එක ගහන්නත් බය හිතුනා ඔය ගොන් යක්කු පොඩ්ඩ ඇත්නම් බයවෙලා මැරෙනවා.මීටර් 500ක් විතර ගිහිල්ල තමා ඌ පාරෙන් එලියට පැන්නේ. එතකන් ඌ පස්සෙ ගෑටුවා.
![]()

මිනිස්සුයි බල්ලොයි තමා ඉතින්
එක පාරක් කුරුල්ලෙක් හැපුනා..![]()

