ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    90 92 නම් ලොකු වෙනසක් නෑ. හැබැයි පොඩි වෙනසක් තියනව කියල හිතුන මට.

    95ට නම් මගෙ එකේ වෙනසක් තේරෙනවා..:)

    :oo: අන්න 92 ගැහුවහම, යාරිස් එක තෙල් කරන්නේ නෑ කියලා, අපේ නෑදෑ අයියා කෙනෙක් කිව්වා...... මටත් හිතෙනවා...... 92 ගැහුවේ කාර් එකට..... දිව්වෙත් නෑ වැඩිය..... දැන් තෙල් ටැංකියෙන් භාගයයි තියෙන්නේ.......:growl: ආස්චර්යයේ පැට්‍රෝල් නෙව......:baffled:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :frown: කෝ බොල බස් එකේ හුඩ් ලයිට් සර්කිට් එක.....?? ඩිජිටල් මීටර් හදන්න කලින් මට ඒක කරලා දිය....... :angry:

    බෑ...:P

    හිටපිය විභාගෙ ඉවර වෙනකම්. මං මේ තරු පෙනිල ඉන්නේ...:frown:

    අද ඉන්නවනම් කුඩු කරල යන්න එන්නම් කඩේ...:cool:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මොකාගෙද යකෝ අර බයික් එකේ කුරුලු කූඩු හදල තියෙන්නේ...:shocked:

    සත්තු සර්පයිත් ඉන්නවද දන්නෑ ඕව අස්සේ..:no:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :rofl: මේ යන්තම් අගල් 4කින් විතර පාර පොඩ්ඩක් බ්ලොක් උනා කියලා..... මේ ඉරිදා දවසේ උසාවි දාන්න ඕනාද.....?? :angry: හෙට දෙන්නම්කෝ ඕක ලියපු එකාට උණ ගැනෙන්න ගේමක්..... ආයේ ප්‍රයිවට් බස් එකක් දැක්කහම අහක බලා ගන්නම....... :angry:

    8lZgCe6.jpg
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    ආ කුකුළණි, දැන් ගෙදර ආවේ....... ශොප් එකේ බඩු ටික ඈද්දා දවල් ඉදන්...... පිස්සු වගේ..... ඒ අස්සේ, බස් එක ශොප් එක ලග (මාළඹේ) නවත්තලා තිබ්බා කියලා, පාර බ්ලොක් උනා කියලා පොලිසියෙන් දඩයක් ලිව්වා..... කෙලින්ම උසාවි කියලා තියෙන්නේ ඒකේ..... හෙට තමා ඉතින් ඒක නඩුත් නෑ.... දඩත් නෑ.... උසාවිත් නෑ..... කියලා බේරගන්න වෙන්නේ...... :P

    බස් එකේ කට්ටිය තුන් දෙනෙක් ඈන්ඩ් මමයි අරයයි දෙන්නත් දවල් 2 ඉදන් වැඩ කරලා, දැන් ටිකකට කලින් තමා, බඩු ටික අළුත් තැනට ගෙනත් දාලා ආවේ....... :yes:

    ලේලන්ඩ් රොක්ස්..... :love: :love:

    එකෙක්ට මේකට සෑහෙන්න රිදෙයි....... :P රිදිලා කැබින් එකේ ඉදන් මොනවා හරි අටමගලක් පටවලා ෆොටෝ දාන්නම රිදෙයි. ටොන් ගානත් මැනලා කියයි....... :lol::lol:

    තුන් පාරකට බඩු ටික ඈද්දේ....... වීදුරු කෑලි ටික නිසා තමා එහෙම උනේ.... නැත්නම් එක පාරින් ඔක්කොම ඈදලා දාන්න තිබ්බා...... :yes: :D

    පාන් ගේන්න විතරක් යන බයිසිකල් වලට ඉතින් මෙච්චර තමා අන්තිමට....... :rofl: :P

    2w3rgw2.jpg

    කිහිප දෙනෙක්ටම මේවට සෑහෙන්න රිදෙයි..... :rofl: :P :lol:

    හුකෑස්.. මොකක්ද බං ගේ කුරුලු ප්ලැටිනාස්... :P :P
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,247
    4,388
    113
    ඇයි එන්නද
    ආ කුකුළණි, දැන් ගෙදර ආවේ....... ශොප් එකේ බඩු ටික ඈද්දා දවල් ඉදන්...... පිස්සු වගේ..... ඒ අස්සේ, බස් එක ශොප් එක ලග (මාළඹේ) නවත්තලා තිබ්බා කියලා, පාර බ්ලොක් උනා කියලා පොලිසියෙන් දඩයක් ලිව්වා..... කෙලින්ම උසාවි කියලා තියෙන්නේ ඒකේ..... හෙට තමා ඉතින් ඒක නඩුත් නෑ.... දඩත් නෑ.... උසාවිත් නෑ..... කියලා බේරගන්න වෙන්නේ...... :P

    http://i57.tinypic.com/e9g6yx.jpg

    බස් එකේ කට්ටිය තුන් දෙනෙක් ඈන්ඩ් මමයි අරයයි දෙන්නත් දවල් 2 ඉදන් වැඩ කරලා, දැන් ටිකකට කලින් තමා, බඩු ටික අළුත් තැනට ගෙනත් දාලා ආවේ....... :yes:

    http://i61.tinypic.com/szg8rs.jpg

    ලේලන්ඩ් රොක්ස්..... :love: :love:

    http://i57.tinypic.com/s3dc14.jpg

    එකෙක්ට මේකට සෑහෙන්න රිදෙයි....... :P රිදිලා කැබින් එකේ ඉදන් මොනවා හරි අටමගලක් පටවලා ෆොටෝ දාන්නම රිදෙයි. ටොන් ගානත් මැනලා කියයි....... :lol::lol:

    තුන් පාරකට බඩු ටික ඈද්දේ....... වීදුරු කෑලි ටික නිසා තමා එහෙම උනේ.... නැත්නම් එක පාරින් ඔක්කොම ඈදලා දාන්න තිබ්බා...... :yes: :D

    පාන් ගේන්න විතරක් යන බයිසිකල් වලට ඉතින් මෙච්චර තමා අන්තිමට....... :rofl: :P

    http://i58.tinypic.com/2w3rgw2.jpg

    කිහිප දෙනෙක්ටම මේවට සෑහෙන්න රිදෙයි..... :rofl: :P :lol:

    ඕවා මොනවාද බන් අපි ගෙවල් වල බඩු අදින්නේ, කැබිනට 3,4 දාගෙන යන්නේ. උබ හරියට පැක් කරලා නැ. අනික ඔය පාන් ගෙඩියේ බඩු අදින්න බැ,

    :Pඅපි මිනිපෙට්ටි ඔඩරයක් කරනවා 14ft එකේ පෙට්ටි 52 ක් ගහනවා, :P rachet දාලා
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    සුභ උදෑසනක් කුකුළණි...... පැය තුනක නින්දක් දැම්මා.... :dull:

    ඔය කුරුළු කූඩු ප්ලැටිනා එක, හයිවේ හදන උන්ගේ....... :P

    :lol: කිව්වත් වගේ රිදිලා දූවගෙන ඈවිත් උදේම එකෙක්......... :rofl: :P
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,247
    4,388
    113
    ඇයි එන්නද
    සුභ උදෑසනක් කුකුළණි...... පැය තුනක නින්දක් දැම්මා.... :dull:

    ඔය කුරුළු කූඩු ප්ලැටිනා එක, හයිවේ හදන උන්ගේ....... :P

    :lol: කිව්වත් වගේ රිදිලා දූවගෙන ඈවිත් උදේම එකෙක්......... :rofl: :P

    pala pala oya dukata kiyana katha
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    pala pala oya dukata kiyana katha

    :lol: රිදිලා දූවගෙන ඈවිත්, පෙට්ටි පැටවිල්ලක් ගැන කියවන්නේ උඹනේ බං..... ඔය කැන්ටර් ලදරම් කොහොමත් තියෙන්නේ බඩු පටවන්න නේ...... එහෙව් එකේ, මිනිස්සු පටවන ඕකක, ඔය බඩු ටික මම තුන් පාරකට හරි ගෙනාවනේ....... :D
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,247
    4,388
    113
    ඇයි එන්නද
    :lol: රිදිලා දූවගෙන ඈවිත්, පෙට්ටි පැටවිල්ලක් ගැන කියවන්නේ උඹනේ බං..... ඔය කැන්ටර් ලදරම් කොහොමත් තියෙන්නේ බඩු පටවන්න නේ...... එහෙව් එකේ, මිනිස්සු පටවන ඕකක, ඔය බඩු ටික මම තුන් පාරකට හරි ගෙනාවනේ....... :D

    indiyan vahana vala kisima safty ekak na. oya bus vala minissu gihillath kali ellenava. Api kellima lee adalath hodata thiyenava...

    balahan japan bus ekeyi indiyan bus ekeyi price range eka.
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    අද මං බ්‍රේක් ගහලා චමිත ඇවිල්ල ඇන්න පොඩ්ඩක් පිටිප්පස්සෙන්..:P

    ගැරඬියෙක් පැන්න පාරට. මං බ්‍රේක් කලා පව් හින්ද. චමිත බ්‍රේක් කරනකොට පොඩ්ඩක් පරක්කු වෙලා. මොකුත් වුනේ නෑ. මගෙ සයිලන්සරේ චමිතගෙ කකුල වැදුන විතරයි. පිච්චුන්නෑ.:rolleyes:

    නැන්දත් එක්ක ආව නිසා චමිතට කොසුපාර නම් සෙට් වෙන්නැති අනීවා..:P

    කකුලේ ඇඟිලි 2 ගාව ටිකක් කළු වෙලා බන්.දැන්නම් ටිකක් රිදෙනවා.
    ලඟට එනකම් ගැරඬියාව දැක්කේ නැ.
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    පෙනි යන්නේ චමිතා බැදපු ගෑනු දිහා බලනවා කියලයි.. :baffled: :rolleyes:
    බැඳපු විතරක් නෙවෙයි ඕනෙම එකෙක් දිහා බලනවා මම වයිෆ් ලග හිටියත්.
    අපි ඉතින් විස්වාසේ කඩ කොරලා නෑනේ.
    ඒ නිසා කිසි බයක් නැ:)

    :lol: රිදිලා දූවගෙන ඈවිත්, පෙට්ටි පැටවිල්ලක් ගැන කියවන්නේ උඹනේ බං..... ඔය කැන්ටර් ලදරම් කොහොමත් තියෙන්නේ බඩු පටවන්න නේ...... එහෙව් එකේ, මිනිස්සු පටවන ඕකක, ඔය බඩු ටික මම තුන් පාරකට හරි ගෙනාවනේ....... :D

    :baffled:
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    බැඳපු විතරක් නෙවෙයි ඕනෙම එකෙක් දිහා බලනවා මම වයිෆ් ලග හිටියත්.
    අපි ඉතින් විස්වාසේ කඩ කොරලා නෑනේ.
    ඒ නිසා කිසි බයක් නැ:)
    :baffled:

    අඩේ මූ බැදපු එකෙක්ද..
    චමිත අන්කල්.. :angry: :rolleyes:
    මූත් බලාගෙන ගියාම මාමිගේ වගේම නේ..
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    මූණේ හෙන අහිංසක පෙනුමක් තිබුණට කුප්ප™ කියලමයි හිතෙන්නේ :lol:
    අඩේ මූ බැදපු එකෙක්ද..
    චමිත අන්කල්.. :angry: :rolleyes:
    මූත් බලාගෙන ගියාම මාමිගේ වගේම නේ..

    :oo:
    ඇයි අපි බැන්දම ඔටුවෝ වෙනවද?
    අපි ඔය බඩා මාමිලා වගේ වයසක උදවිය නෙවෙයි හරිය.ලබන මාසෙට 29ක් උනාට කසිප්පුවගේ මල්ලි වගේ මම.
    බොරුනම් අද උදේ සේක්ස්පෝස් උන ස්පිඩ් මල්ලිගෙන් අහන්නකෝ :oo::P:rofl::lol:
     
    Status
    Not open for further replies.