90 92 නම් ලොකු වෙනසක් නෑ. හැබැයි පොඩි වෙනසක් තියනව කියල හිතුන මට.
95ට නම් මගෙ එකේ වෙනසක් තේරෙනවා..![]()
අන්න 92 ගැහුවහම, යාරිස් එක තෙල් කරන්නේ නෑ කියලා, අපේ නෑදෑ අයියා කෙනෙක් කිව්වා...... මටත් හිතෙනවා...... 92 ගැහුවේ කාර් එකට..... දිව්වෙත් නෑ වැඩිය..... දැන් තෙල් ටැංකියෙන් භාගයයි තියෙන්නේ.......
ආස්චර්යයේ පැට්රෝල් නෙව......
කෝ බොල බස් එකේ හුඩ් ලයිට් සර්කිට් එක.....?? ඩිජිටල් මීටර් හදන්න කලින් මට ඒක කරලා දිය.......




මේ යන්තම් අගල් 4කින් විතර පාර පොඩ්ඩක් බ්ලොක් උනා කියලා..... මේ ඉරිදා දවසේ උසාවි දාන්න ඕනාද.....??
