ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

chamithcp

Member
Sep 21, 2008
5,125
242
0
Matale,Maharagama,Ratnapura
ඔන්න පෙනේද මුගේ වැඩ..
ගෙදරටත් එන්න කල්පනවා.
තෝව වද්ද ගන්නෑ..

කුප්ප™ යක්කු :angry:
යාලු පිට් එකට ගෙදර එනවා කිව්වම මුන්ගේ අසහනකාරී ආසාවන් මුදුන්පත් වෙනවනේ :baffled::angry::growl:
මම බැඳපු එකෙක් යකොව්.:growl::growl::rofl:
 

ahsk123

Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    කුප්ප™ යක්කු :angry:
    යාලු පිට් එකට ගෙදර එනවා කිව්වම මුන්ගේ අසහනකාරී ආසාවන් මුදුන්පත් වෙනවනේ :baffled::angry::growl:
    මම බැඳපු එකෙක් යකොව්.:growl::growl::rofl:

    දැන් එහෙම කියපන්.. :baffled: :baffled: :baffled:
    බැදපු උන් තමා ශුවර්ම නැත්තේ
    දැන් බලපන් බඩා මාමි.. අර හරිදුවාට කරන එව්වා.. :P
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    දැන් එහෙම කියපන්.. :baffled: :baffled: :baffled:
    බැදපු උන් තමා ශුවර්ම නැත්තේ
    දැන් බලපන් බඩා මාමි.. අර හරිදුවාට කරන එව්වා.. :P

    ඔහොම කියන්න එපා බොල මම හරි අහිංසකයි.
    මම බොලාලට fb රික්වෙස්ට් දැම්මා විතරයිනේ
    අරුන් 2 එහෙමද? උදේ හවස හම්බෙන්න යනවා.හරින්දුවා බඩාව වයරින් කරනවා.බඩා හරින්දුවගේ වොල්පල්ග් ගහනවා :lol:
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    ඔහොම කියන්න එපා බොල මම හරි අහිංසකයි.
    මම බොලාලට fb රික්වෙස්ට් දැම්මා විතරයිනේ
    අරුන් 2 එහෙමද? උදේ හවස හම්බෙන්න යනවා.හරින්දුවා බඩාව වයරින් කරනවා.බඩා හරින්දුවගේ වොල්පල්ග් ගහනවා :lol:

    :lol: :lol:
    උඹේ රිප්ලයි එකෙන් උ.වේ.ස. පෙන්නුම් වෙනවා.. :rolleyes:

    කසිප්පුවා මාමිත් එක්කම ලිදට ජබුක්..
    හික් හික්..
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    මාර සීන් එක
    චානයකාත් මාව සොයාගෙන.. :angry: :angry:
    ඇයි උඹ ඌට රික්වෙස්ට් එකක් දැම්ම කිව්වා නේද මීට කලින්
    ජන්තු අයියා;16462472 said:
    අද උබලගේ දවස නේද කුකුලනේ??:lol::lol::lol:

    හැපි බර්ත්ඩේ අයියා.. :P :dull:

    :lol::lol:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :angry::angry:චමිත් කුපාඩියට හොඳටම රිදිලා උ.වේ.ස. පෙන්නනවා..:P
     

    harithamanohara

    Active member
  • Jun 16, 2011
    913
    51
    28
    on the floor
    ඉස්සරහ රෝදේ ගලවලා brake ඇල්ලුවම piston අපහු යන්නේ නැත්තේ මොකෝ මචන්ලා?
    මොකක් හරි magnet caseඑකක් තියද?
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    ඉස්සරහ රෝදේ ගලවලා brake ඇල්ලුවම piston අපහු යන්නේ නැත්තේ මොකෝ මචන්ලා?
    මොකක් හරි magnet caseඑකක් තියද?

    :angry: :angry: :angry:
    අද දවසට ගැලපෙන්න වැඩක් කරලා වගේ කොල්ලා...
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    avatar242676_20.gif
    avatar242676_20.gif
    බම්ප් බිචස්ස් ....ආෆ්ටර් අ ලෝන්ග් ටයිම්
    avatar242676_20.gif
    avatar242676_20.gif
     
    Status
    Not open for further replies.