ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :lol::lol:

    ඇහුවෙ ඒක නෙවේනෙ බන්. :rolleyes::rolleyes:

    මගේ එකෙත් සීරු මාරු කරන්න පුලුවන් hardness පියවර 16ක්ද කොහෙදත් rebound පියවර 12ක් වගෙත් :P

    wd40 දැම්මෙ දුවන්නෙ නැතිව තිබිල ශොක් 2 හිර වෙලා හින්ද නේද
    :P:P:rofl::rofl:
    නෑ බන් මන් ඒක කරන්නෙ වැඩි හොදට ..... ඔයාලගෙ වගේ යකඩ ගොඩවල් නෙමේනෙ අපේ ඒව .... ආයෙ බබාවගේ තියගන්න ඕනෙ :love::love::love:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,497
    17,496
    113
    Auckland
    නෑ බන් මන් ඒක කරන්නෙ වැඩි හොදට ..... ඔයාලගෙ වගේ යකඩ ගොඩවල් නෙමේනෙ අපේ ඒව .... ආයෙ බබාවගේ තියගන්න ඕනෙ :love::love::love:

    ඒ කියන්නෙ ඔය ශොක් එක දුවන බටේටද දැම්මෙ ? එතකොට ඕකෙ රබර් සීල් එක සවුත්තු වෙන්න බලන්නෙ නැද්ද ? ඕක සවුත්තු උනොත් ලීක් වෙනව නෙ ?
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113

    අඩෝ මේක බලපන්..:shocked:

    වෙන ත්‍රෙඩ් එකක CB125 ඇලොයි වීල් ගැන කතාවක් ඇදිච්ච නිසාත්. මගෙ හොඳ යාලුවෙක් වෙන චමිතගෙ බයික් එක හදල දුන්න අයියත් පොරි හැලෙන්න පැදල තියන බයික් එකක් නිසාත් පොඩ්ඩක් හොයල බැලුව අහන්න හම්බවෙච්ච කතා ඇත්තද කියල.:)

    මෙන්න සතා...:cool:

    CB_125_T2_79_2.jpg

    130 ගේමක් නැතුව අල්ලන්න පුලුවන් කියල කිව්වෙ අපේ ගෙවල් පැත්තෙ අයිය ප්ලැටිනම් කාර්බ් හරියට තියනව නම්.:shocked:

    මේකත් බලපියෝ...:)

    Qeg8q9w.png

    ඇඬෙනවා නේද.:P

    මේකේ ෆර්ස්ට් එකේ 70ට අල්ලන්න පුලුවන්ලු එන්ජිම RPM 12000ට එනකොට.:shocked: වගකීමෙන් කියන්නේ පැදපු අයගෙන් අහල.:yes::yes:

    අපේ ගෙවල් පැත්තෙ අයියට නම් ඒකත් මදිවෙලා ඇලොයි වීල් එකේ එන්ජිම බෝර් කරල දැම්මලු CD200 පිස්ටන් දෙකක්.
    ඒක එක්ක නම් හැරෙන්න බයික් එකක් තිබ්බෙ නෑලු පැත්ත පලාතක.:baffled:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113

    ඒ කියන්නෙ ඔය ශොක් එක දුවන බටේටද දැම්මෙ ? එතකොට ඕකෙ රබර් සීල් එක සවුත්තු වෙන්න බලන්නෙ නැද්ද ? ඕක සවුත්තු උනොත් ලීක් වෙනව නෙ ?

    මාත් කියන්න හැදුවේ...:angry:

    කෙලල අරින්න එපා කියල. ඕකෙ සීල් ගියොත් අඬාගෙන නම් එන්න එපා කුකුලෝ කියලා...:no:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113

    ඒ කියන්නෙ ඔය ශොක් එක දුවන බටේටද දැම්මෙ ? එතකොට ඕකෙ රබර් සීල් එක සවුත්තු වෙන්න බලන්නෙ නැද්ද ? ඕක සවුත්තු උනොත් ලීක් වෙනව නෙ ?
    නෑ මචෝ යටට විතරයි ගැහුවෙ ඔය ක්‍රෝම් කෑල්ලට :)..... එහෙම සවුත්තු වෙන්නෑබන් නිකන් ගහල පිහදල දාන්න .... සීල් අස්සෙනම් වැඩි සෙල්ලම් දැම්මෙ නෑ ......... කොහොමද චන්ඩිය :love::love:

    2vsp310.jpg

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,497
    17,496
    113
    Auckland

    අඩෝ මේක බලපන්..:shocked:

    වෙන ත්‍රෙඩ් එකක CB125 ඇලොයි වීල් ගැන කතාවක් ඇදිච්ච නිසාත්. මගෙ හොඳ යාලුවෙක් වෙන චමිතගෙ බයික් එක හදල දුන්න අයියත් පොරි හැලෙන්න පැදල තියන බයික් එකක් නිසාත් පොඩ්ඩක් හොයල බැලුව අහන්න හම්බවෙච්ච කතා ඇත්තද කියල.:)

    මෙන්න සතා...:cool:

    130 ගේමක් නැතුව අල්ලන්න පුලුවන් කියල කිව්වෙ අපේ ගෙවල් පැත්තෙ අයිය ප්ලැටිනම් කාර්බ් හරියට තියනව නම්.:shocked:

    මේකත් බලපියෝ...:)

    Qeg8q9w.png

    ඇඬෙනවා නේද.:P

    මේකේ ෆර්ස්ට් එකේ 70ට අල්ලන්න පුලුවන්ලු එන්ජිම RPM 12000ට එනකොට.:shocked: වගකීමෙන් කියන්නේ පැදපු අයගෙන් අහල.:yes::yes:

    අපේ ගෙවල් පැත්තෙ අයියට නම් ඒකත් මදිවෙලා ඇලොයි වීල් එකේ එන්ජිම බෝර් කරල දැම්මලු CD200 පිස්ටන් දෙකක්.
    ඒක එක්ක නම් හැරෙන්න බයික් එකක් තිබ්බෙ නෑලු පැත්ත පලාතක.:baffled:

    ඔව් මචන්. පදිරි බයික් එකක් ඕක.

    කොහොමද බන් bore කරේ ඔච්චර 125 එකක් 200 වෙන්න ?
    :shocked:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ආහ් ඔය තියෙන්නෙ ගොනා වගේ ලස්සනට :rofl::rofl:
    කෙප්ප වස්ස :shocked:...ගොම කරනව 60k ලීටරේට :lol: කොහොමද ශයින් එක ...99 වැක්ස් එකක් වැස්සකටවත් දැකපු නැති බයික් මේව......පාරට දාන්න ලෝබයි බන් :(:(
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113

    ඔව් මචන්. පදිරි බයික් එකක් ඕක.

    කොහොමද බන් bore කරේ ඔච්චර 125 එකක් 200 වෙන්න ?
    :shocked:

    සමහර විට ස්ලීව් ගහන්න ඇති. එන්ජිමේ ඉඩ තියෙන්න ඕනෙ බන්. ඒකෙ එන්ජිමෙයි 185 එන්ජිමෙයි හවුසින් එකමයි. මං දැකල තියනව.:)

    පොර ඉස්සර හදල තියනව CB50 එන්ජිමක් මොඩිෆයි කරල ස්ලීව් ගහල කපන්න පිලිවන් ලොකුම සයිස් එකට අරන් ක්‍රෑන්ක් එකත් කපල වෙනස් කරල බයික් එකක්.

    යන්න ගත්තම RPM මීටරෙයි ස්පීඩො මීටරෙයි දෙකම හුටස් ගාල කටු හේත්තු වෙනවලු. අඩුගානෙ 120 වත් පනින්න යනවලු.:baffled:

    කෙප්ප එහෙම නෙමෙ මං ඊයෙ ඉන්නකොට එයගෙ පරණ යාලුවෙක් ඇවිත් කතා කර කර ඉන්නකොට මතක් කලා ඔය බයික් එක.:P

    අනිත් එක කුකුලෝස්ල දැකල තියනවද PIC ප්‍රොග්‍රැමින් Arduino ප්‍රෝග්‍රැමින් එහෙම කරන ගැරෙජ් බාස්ලා..:P:P
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,246
    4,387
    113
    ඇයි එන්නද
    නෑ මචෝ යටට විතරයි ගැහුවෙ ඔය ක්‍රෝම් කෑල්ලට :)..... එහෙම සවුත්තු වෙන්නෑබන් නිකන් ගහල පිහදල දාන්න .... සීල් අස්සෙනම් වැඩි සෙල්ලම් දැම්මෙ නෑ ......... කොහොමද චන්ඩිය :love::love:

    මොකද්ද මනුස්සයෝ photo එකක් දානකොට එක හරියට දාපන් කැලි දාන්නේ නැතුව.

    1947429_10202449983764256_1287525020_n.jpg
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,246
    4,387
    113
    ඇයි එන්නද
    :(:(කුකුලනි ලෝරියේ hi load පස්ස ටයර් 2 damage වුනා බන්. පාරේ හදන්න දාලා තියෙන conceit එකකට 45000ක් ඉවරයි බන්, :(:(
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :(:(කුකුලනි ලෝරියේ hi load පස්ස ටයර් 2 damage වුනා බන්. පාරේ හදන්න දාලා තියෙන conceit එකකට 45000ක් ඉවරයි බන්, :(:(

    :dull::sorry::sorry::sorry:

    මක්කැයි වුනේ බන්?:rolleyes:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,450
    22,111
    113
    Gotland
    දුවන්නේ නැතුව හිරවෙච්චි ශොක්ස් සහිත බයික් එකක එම ශොක්ස් වල සිල් ගියා යයි අඬාගෙන එන කුකුලෙක් බලාපොරොත්තු වන්න
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,450
    22,111
    113
    Gotland
    අඩෝ හරිදුවා මට 4300K hid බල්බ් එකක් ලැබුනා. එකේ පාට හැලජන් බල්බ් එකේ වගේ
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අඩෝ හරිදුවා මට 4300K hid බල්බ් එකක් ලැබුනා. එකේ පාට හැලජන් බල්බ් එකේ වගේ

    මං ගාව එකක් තියනවා බන්. වැඩේ කියන්නේ ඒකෙ එලිය මං දාල තියන 6000K එකට වඩා අවුල්නේ බන්...:rolleyes:

    හම්බවුනේ මොන වගේ බල්බ් එකක්ද බන්. ෆොටෝ එකක් නෙට් එකෙන්වත් හොයල දාපන්කෝ..:)
     
    Status
    Not open for further replies.