අඩෝ මේක බලපන්..
වෙන ත්‍රෙඩ් එකක CB125 ඇලොයි වීල් ගැන කතාවක් ඇදිච්ච නිසාත්. මගෙ හොඳ යාලුවෙක් වෙන චමිතගෙ බයික් එක හදල දුන්න අයියත් පොරි හැලෙන්න පැදල තියන බයික් එකක් නිසාත් පොඩ්ඩක් හොයල බැලුව අහන්න හම්බවෙච්ච කතා ඇත්තද කියල.
මෙන්න සතා...
130 ගේමක් නැතුව අල්ලන්න පුලුවන් කියල කිව්වෙ අපේ ගෙවල් පැත්තෙ අයිය ප්ලැටිනම් කාර්බ් හරියට තියනව නම්.
මේකත් බලපියෝ...
ඇඬෙනවා නේද.
මේකේ ෆර්ස්ට් එකේ 70ට අල්ලන්න පුලුවන්ලු එන්ජිම RPM 12000ට එනකොට.

වගකීමෙන් කියන්නේ පැදපු අයගෙන් අහල.

අපේ ගෙවල් පැත්තෙ අයියට නම් ඒකත් මදිවෙලා ඇලොයි වීල් එකේ එන්ජිම බෝර් කරල දැම්මලු CD200 පිස්ටන් දෙකක්.
ඒක එක්ක නම් හැරෙන්න බයික් එකක් තිබ්බෙ නෑලු පැත්ත පලාතක.