ඒකනෙ බන් පාන් බයික් වල අපි යන්නෙ නැත්තෙ, නුවර පොශ් කොල්ලො අපි![]()
ha ha
api එද්දී කොල්ලා කොලඹලු..

ඒකනෙ බන් පාන් බයික් වල අපි යන්නෙ නැත්තෙ, නුවර පොශ් කොල්ලො අපි![]()

උඹ නුවර ටවුම කිට්ටුවද ?
නුවර ටවුමේ නම් පාන් ගෙන්න තියා,
පාන් තියේද බලන්නවත් බයිසිකල් පදින්න හිතෙන්නෑ..
රස්නෙයි දුමයි..
අපෝ කුජීතයි![]()
අනෙත් නගරවලට සාපේක්ෂව රස්නේ අඩුයි බං නුවර. මම ලඟදි දවල් ටව්මේ ඇවිද්ද ගානක්වත් නෑ. අපෝ කොළඹ එහෙම ඇවිද්ද නම් පට්ට අමාරුයි.
උබ ගාල්ලේ කොහෙද බං

ha ha
api එද්දී කොල්ලා කොලඹලු..![]()

අනෙත් නගරවලට සාපේක්ෂව රස්නේ අඩුයි බං නුවර. මම ලඟදි දවල් ටව්මේ ඇවිද්ද ගානක්වත් නෑ. අපෝ කොළඹ එහෙම ඇවිද්ද නම් පට්ට අමාරුයි.
උබ ගාල්ලේ කොහෙද බං

Uba galle velada ,kiyapan balanna koheda kiyala![]()

මගුල තමා..![]()
මං පෙරෙයිදා ගියා..
පස්ට රස්නෙයි..![]()
![]()
ගාල්ලේ කීවට ගාල්ලට ටිකක් දුර ඉතින්
ගම කියන්න බෑ වගේ..
හොද නෑ නේ![]()
![]()
අනික උඹ මොකාටද දන්නෑ එන්නේ..![]()

mu galle newei vage bun,හබරාදුව![]()

මේ දවස් වල පට්ට රස්නි තමා බොල. වලාකුලක් පේන්නවත් නෑ.. හැබැයි 3 පහුවෙනකොට පටන් ගන්නව හොදි බේරෙන්න දෙනව.. රෑට නින්ද යන්නෙත් නෑ රස්නෙට.. 25ක් විතර ඊයෙ රෑත්![]()
හොද වැඩේ තොට..

mu galle newei vage bun,
Pavitrayo uba irida mokada karanne, mokada kiyanne mama ude waruve nam Town eka peththata enawa.hmm![]()

mu galle newei vage bun,
Pavitrayo uba irida mokada karanne, mokada kiyanne mama ude waruve nam Town eka peththata enawa.hmm![]()
හොද වැඩේ තොට..
![]()
![]()
![]()

අය්යො නුවර එලිය පැත්තෙ වත් යන්න ඕනෙ පොඩ්ඩක් 