ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

alian25

Well-known member
  • Nov 21, 2011
    1,099
    45
    48
    andromeda
    කොමඩ් එකත් තියනවලු සීට් එකටම හයිකරලා...:lol:

    :lol::lol::lol::lol:
    animated-bear-funny-gif.gif
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,450
    22,109
    113
    Gotland
    හීරෝ කුකුලෝ ඔයට්‍රක්ෂන් ලබ්බ නෙවි ඕක ෆුල් dc කරලා එවන්න කියපං ඉස්සෙල්ල. ස්ලෝ උනාම කණාමැදිරි එලිය එන්නේ.

    අනික ඔකේ ට්‍රැක්ෂන් ලබ්බ වැඩ කරද්දී බ්රේක් වෙන්න actuator එකක් තියෙනවද ? නැතිනම් ට්‍රැක්ෂන් එකෙන් ලයිට් එකක් පත්තු වෙනවද ආ දැන් ට්‍රැක්ෂන් කොන්ට්‍රෝල් වෙලාවයි ගානට බ්රේක් කරන්න කියල
     
    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    ඔව් ඇයි නෑ කියලද හිතන් ඉන්නෙ :rolleyes:
    ane ban mey umbata laksha dekakata withara indian kattak deela aekata loke thiyana hama technology aekama daala aewanawa kiyala hithuwa da umba :lol::lol: umbe aekata EFI set karala awata aekadaas nawasiya bara ganan wala bike walata EFI awe :P :P aenisa ohoma poth wala thibba paliyata kiyawanna aepa ban umba nondi wenawa :lol::lol: traction control karanna ban umbe issaraha wheel aekai passe wheel aekai dekatama sensors thiyenna ona..anika ABS thiyenna th ona mama danna widihata wheel spin aeka nawaththanna.. aenisa gon katha kiyanne nathuwa hitu..

    naththan kiyai thawa tika dawasakin machan meke A/c th thiyanawa cruise control karanna button aekakuth thiyanawa power shutters aehemath thiyanawa kiyala :lol::lol::lol::lol:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,450
    22,109
    113
    Gotland
    බංල මම හීරෝ ෆේල් 1 බයික්ස් එකේ මැනුවල් එක බැලුව.
    එකේ සිට් එකෙත් සෙන්සර් එකක් තියෙනව සිංහලු
    එකට කියන්නේ බොගචාර්ජ් සෙන්සර් කියල (B-Charge™ Sensor)
    එකෙන් බොග චාර්ජ් ද කියල සෙන්ස් කරනවා
    බොග චාර්ජ් නම් මීටර් පැනල් 1080p ඩිස්ප්ලේ එකේ ඉන්දිකෙට් කරනව බොග චාර්ජ් ලගම ඇති ලැට් එකට යන්න කියල

    • Like
    Reactions: harindugamlath

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,244
    4,387
    113
    ඇයි එන්නද
    හීරෝ කුකුලෝ ඔයට්‍රක්ෂන් ලබ්බ නෙවි ඕක ෆුල් dc කරලා එවන්න කියපං ඉස්සෙල්ල. ස්ලෝ උනාම කණාමැදිරි එලිය එන්නේ.

    අනික ඔකේ ට්‍රැක්ෂන් ලබ්බ වැඩ කරද්දී බ්රේක් වෙන්න actuator එකක් තියෙනවද ? නැතිනම් ට්‍රැක්ෂන් එකෙන් ලයිට් එකක් පත්තු වෙනවද ආ දැන් ට්‍රැක්ෂන් කොන්ට්‍රෝල් වෙලාවයි ගානට බ්රේක් කරන්න කියල

    කුකුලට offilne යන්නම රිදිලා
     
    alian25

    Well-known member
  • Nov 21, 2011
    1,099
    45
    48
    andromeda
    බංල මම හීරෝ ෆේල් 1 බයික්ස් එකේ මැනුවල් එක බැලුව.
    එකේ සිට් එකෙත් සෙන්සර් එකක් තියෙනව සිංහලු
    එකට කියන්නේ බොගචාර්ජ් සෙන්සර් කියල (B-Charge™ Sensor)
    එකෙන් බොග චාර්ජ් ද කියල සෙන්ස් කරනවා
    බොග චාර්ජ් නම් මීටර් පැනල් 1080p ඩිස්ප්ලේ එකේ ඉන්දිකෙට් කරනව බොග චාර්ජ් ලගම ඇති ලැට් එකට යන්න කියල

    Mena meka tamai Hero Kukula Oya Bike ekama Ganna muluna hethuwa
    B-Charge™ Sensor:P:lol::lol::lol::lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,507
    113
    Inside Your Laptop ;)
    බංල මම හීරෝ ෆේල් 1 බයික්ස් එකේ මැනුවල් එක බැලුව.
    එකේ සිට් එකෙත් සෙන්සර් එකක් තියෙනව සිංහලු
    එකට කියන්නේ බොගචාර්ජ් සෙන්සර් කියල (B-Charge™ Sensor)
    එකෙන් බොග චාර්ජ් ද කියල සෙන්ස් කරනවා
    බොග චාර්ජ් නම් මීටර් පැනල් 1080p ඩිස්ප්ලේ එකේ ඉන්දිකෙට් කරනව බොග චාර්ජ් ලගම ඇති ලැට් එකට යන්න කියල

    :shocked::shocked: හෆොයි...... මම නම් මෙහෙම නෝන්ඩි වෙන්නේ නැතුව, බයික් එකත් අරන් ගිහින්, කැළණි ගගට පනිනවා........ :rofl: :P :lol::lol:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    බංල මම හීරෝ ෆේල් 1 බයික්ස් එකේ මැනුවල් එක බැලුව.
    එකේ සිට් එකෙත් සෙන්සර් එකක් තියෙනව සිංහලු
    එකට කියන්නේ බොගචාර්ජ් සෙන්සර් කියල (B-Charge™ Sensor)
    එකෙන් බොග චාර්ජ් ද කියල සෙන්ස් කරනවා
    බොග චාර්ජ් නම් මීටර් පැනල් 1080p ඩිස්ප්ලේ එකේ ඉන්දිකෙට් කරනව බොග චාර්ජ් ලගම ඇති ලැට් එකට යන්න කියල

    අඩෝ මං කාලෙකින් අහපු හොඳම කතාව බන්.. :lol:හිනාව නවත්තගන්න බැරිවුනා යකෝ...
    00020468.gif
    00020468.gif
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    බංල මම හීරෝ ෆේල් 1 බයික්ස් එකේ මැනුවල් එක බැලුව.
    එකේ සිට් එකෙත් සෙන්සර් එකක් තියෙනව සිංහලු
    එකට කියන්නේ බොගචාර්ජ් සෙන්සර් කියල (B-Charge™ Sensor)
    එකෙන් බොග චාර්ජ් ද කියල සෙන්ස් කරනවා
    බොග චාර්ජ් නම් මීටර් පැනල් 1080p ඩිස්ප්ලේ එකේ ඉන්දිකෙට් කරනව බොග චාර්ජ් ලගම ඇති ලැට් එකට යන්න කියල

    B-Charge™ Sensor :rolleyes:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    ඊයේ රෑ හෙන කේස් එකක් උනා මචන්ලා...මම හෙන අප්සට් එකේ ඉන්නේ:(..හෙටම දාන්නම් උබලට දැනගන්න..බයික් පදින හැමෝටම ප්‍රයෝජන වෙයි..
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    ජන්තු අයියා;16500141 said:
    ඊයේ රෑ හෙන කේස් එකක් උනා මචන්ලා...මම හෙන අප්සට් එකේ ඉන්නේ:(..හෙටම දාන්නම් උබලට දැනගන්න..බයික් පදින හැමෝටම ප්‍රයෝජන වෙයි..

    අද දාපන් බං... :dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ජන්තු අයියා;16500141 said:
    ඊයේ රෑ හෙන කේස් එකක් උනා මචන්ලා...මම හෙන අප්සට් එකේ ඉන්නේ:(..හෙටම දාන්නම් උබලට දැනගන්න..බයික් පදින හැමෝටම ප්‍රයෝජන වෙයි..

    අඩේ ජන්තු අයියේ මොකෝ වුනේ...:shocked:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,450
    22,109
    113
    Gotland
    ජන්තු අයියා;16500141 said:
    ඊයේ රෑ හෙන කේස් එකක් උනා මචන්ලා...මම හෙන අප්සට් එකේ ඉන්නේ:(..හෙටම දාන්නම් උබලට දැනගන්න..බයික් පදින හැමෝටම ප්‍රයෝජන වෙයි..

    මොකෝ බං උනේ :rolleyes::nerd:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,244
    4,387
    113
    ඇයි එන්නද
    ජන්තු අයියා;16500141 said:
    ඊයේ රෑ හෙන කේස් එකක් උනා මචන්ලා...මම හෙන අප්සට් එකේ ඉන්නේ:(..හෙටම දාන්නම් උබලට දැනගන්න..බයික් පදින හැමෝටම ප්‍රයෝජන වෙයි..

    කෙල්ලක් වත් bike එකේ හැප්පුනා ද.
     
    Status
    Not open for further replies.