ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

TDI110

Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    දැන් නම් ගොඩක් අය අදුරගෙන ඉන්නේ මමත් මල්ලි...... :)

    මිනිස්සු වෙනස් වෙන්නේ මහ පුදුම විදිහට...... වෙලාවකට, එක විදිහක්..... තව වෙලාවකට තවත් අමුතුම විදිහක්....... :dull:


    aiya hondawainma kattak kaala wageeeeee................................:P:P:P:P
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඇත්තටම මූට මොනා වෙලාද බං :baffled:

    මාමට මක්කැයි වෙලා තියෙන්නේ...:rolleyes:

    ඔන්න ඔහේ වටයක් දාල පොලොන්නරු පැත්තෙ ගිහින් කසිප්පු ගහල ආවට පස්සෙ හරියයි...:dull:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හිටු හිටු ආතල් එකට වීඩියෝ පාරක් දැම්මා... ඒක දාන්නම්...:P
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඥ125 එක දෙදරනව පට පට ගානව කියල එහෙම හිතන්නෙපෝ....:no::no:

    හරියට ටියුන් වෙලා තියනව නම් එන්ජිමේ සද්දෙ පට්ටයි....:love::love::love:



     
    Last edited:

    harithamanohara

    Active member
  • Jun 16, 2011
    913
    51
    28
    on the floor
    ඥ125 එක දෙදරනව පට පට ගානව කියල එහෙම හිතන්නෙපෝ....:no::no:
    හරියට ටියුන් වෙලා තියනව නම් එන්ජිමේ සද්දෙ පට්ටයි....:love::love::love:

    engine tune කරනවා කියන්නේ carbulator tune කරන එක නේ?:rolleyes:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    engine tune කරනවා කියන්නේ carbulator tune කරන එක නේ?:rolleyes:

    ඇයි මචෝ ටැපට් ටයිමින් චේන් එජස්ට් කිරිල්ල... ලොකු වෙනසක් වෙනවා...:yes::yes:
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    :no: කට්ටක් කාලා නෙවේ..... මම මිනිස්සු කොහොමද කියලා අදුරගෙන ඉන්නේ දැන්..... :baffled: :dull:

    කඩේ මාරු කරහමද ?? :baffled:
    මොනා උනත් පහුවෙලා හරි තේරුම්ගත්ත එක හොදා.. :)
     
    Status
    Not open for further replies.