ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ආහ් කුකුලෝහ්!:)
    සු.උ.වේ!:)

    වැඩ නැත්නම් මේක පාලුවෙන්න දෙන්නෑ...:dull:
    අනිත් උන් තාම අවුරුදු කනවද කොහෙද.:dull:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කෝ මුන් ටික...:frown:

    මොකුත් නැද්ද බොල අලුතින්...:angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,507
    113
    Inside Your Laptop ;)
    මල පයන්නයි යකුනේ........ :(

    bhyq8p.jpg


    ඊයේ රෑ කිඹුල් මාමලෑ ගෙදර ගිහින් එන්න හදද්දි ලයිට් නෑ.... බැලින්නම් ෆියුස් එක බුරුල් සීන් එකක්.... අද ඒක හදන්න යද්දි මේක දැක්කේ...... හෆොයි....... :(

    idvkzs.jpg


    මොකෝ දැන් කරන්නේ....... ?? :rolleyes:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඕක ඔතනින් එහාට වැඩිවෙන එකක් නෑ මං හිතන්නේ...:yes::yes:

    ලොකු වෙනසක් වෙන එකක් නෑ. වැඩිය හිතන්නැතුව පැදපියෝ...:)
    කෙල වෙන එකක් නෑ. කෙල වුනොත් රිෆ්ලෙක්ටර් එකක් හොයල දාමු. TDIගෙත් ඔය කේස් එක තිබ්බ කිව්වනේ...:rolleyes:

    නැත්නම් ඉතින් ප්‍රොජෙක්ටර් ලෙන්ස් එකක් දාල දාමූ...:P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,507
    113
    Inside Your Laptop ;)
    :( ඕවට රිෆ්ලෙක්ටර් වලට මූණම දාන්න වෙයි....... :dull:

    උඩ පැත්තටනේ එලිය වැඩිපුර එන්නේ.... එතනමයි ඕක වෙලා තියෙන්නේ...... :( දැන් ඉතින් කරන්න දෙයක් නෑ......
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :( ඕවට රිෆ්ලෙක්ටර් වලට මූණම දාන්න වෙයි....... :dull:

    උඩ පැත්තටනේ එලිය වැඩිපුර එන්නේ.... එතනමයි ඕක වෙලා තියෙන්නේ...... :( දැන් ඉතින් කරන්න දෙයක් නෑ......

    ඔය එලියට නෙමේ වෙලා තියෙන්නේ... රස්නෙ යන්නෙ උඩටනේ... අනික බල්බ් එක ඇරිල තියෙන්නෙත් උඩටනේ එහෙම දිගටම රත්වෙලා තමා වැඩේ වෙලා තියෙන්නේ.. ගනන් ගන්නෙපා...:dull:

    ඕවගෙ කෑලි හොයාගන්න පුලුවන්... පිස්සු කෙලින්නෙ නැතුව ඕක ඔහොම පැදපිය. :frown:නැත්නම් අර ඉන්ෂුවරන්ස් ක්ලේම් කලා වගේ තියෙයි ඕකත්...:lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,507
    113
    Inside Your Laptop ;)
    :shocked: අහා..... ඉන්ෂුවරන්ස් ක්ලේම්..... ගොඩේ ගොඩ..... වැඩේ අල උනොත්, දානවනේ ක්ලේම් එකක්....... :rofl: ගොඩ ගොඩ...... :D
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    සුභ අලුත් අවුරුද්දක් වේවා කුකුලනි.

    මම තවම මාතලේ.හෙට පාන්දරම රත්නපුර අදින්න ඕනේ
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    සුභ අලුත් අවුරුද්දක් වේවා කුකුලනි.

    මම තවම මාතලේ.හෙට පාන්දරම රත්නපුර අදින්න ඕනේ

    එසේම වේවා!!:)

    රෙදි වැල් එහෙම ඉවර ඇති මං හිතන්නේ...:P
     

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    මල පයන්නයි යකුනේ........ :(


    ඊයේ රෑ කිඹුල් මාමලෑ ගෙදර ගිහින් එන්න හදද්දි ලයිට් නෑ.... බැලින්නම් ෆියුස් එක බුරුල් සීන් එකක්.... අද ඒක හදන්න යද්දි මේක දැක්කේ...... හෆොයි....... :(

    මොකෝ දැන් කරන්නේ....... ?? :rolleyes:

    uba unuwathuren bike eka service kalada????????:baffled::baffled::baffled::baffled:unge warranty ganna lesi na bun kalakanni dennen na...:angry::angry::angry::angry::angry::angry:
     

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    mage pulsare denna widiyak kihankoooooooooooooooo ekek awa..uta finance daganna widiyak nalu:(:(:(:(:(:(
     

    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    :( ඕවට රිෆ්ලෙක්ටර් වලට මූණම දාන්න වෙයි....... :dull:

    උඩ පැත්තටනේ එලිය වැඩිපුර එන්නේ.... එතනමයි ඕක වෙලා තියෙන්නේ...... :( දැන් ඉතින් කරන්න දෙයක් නෑ......

    mageth oya case aeka thiyanawa..eliye loku aduwak wenne naha ..rasne ta ohoma wela thiyenne :D
     
    Status
    Not open for further replies.