ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    අවුරුදු කුමාරය තෑගිත් අරන් ආව සින්හලූ.මොකෝ මේ ටිකේ වෙන්නෙ.මන්නම් අහස්කූරු ඇරිය හදටම

    KpdWbBE0_Xb16pAf4MaxpnCJUysvF3Dv6mXsRcmP_GG9EkVqhICWSAW0ShYf5W4EQwA=w128

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,493
    17,496
    113
    Auckland
    අවුරුදු කුමාරය තෑගිත් අරන් ආව සින්හලූ.මොකෝ මේ ටිකේ වෙන්නෙ.මන්නම් අහස්කූරු ඇරිය හදටම

    KpdWbBE0_Xb16pAf4MaxpnCJUysvF3Dv6mXsRcmP_GG9EkVqhICWSAW0ShYf5W4EQwA=w128

    පරිස්සමෙන් ඔහොම කට අරන් ඉදල අහස් කූරක් බඩටම යයි :dull::dull:
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    අවුරුදු කුමාරය තෑගිත් අරන් ආව සින්හලූ.මොකෝ මේ ටිකේ වෙන්නෙ.මන්නම් අහස්කූරු ඇරිය හදටම

    කුකුලා පයින්මද ආවේ ?? :P
    බයිසිකලේ ගෙදරද ?? :P
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,450
    22,109
    113
    Gotland
    අවුරුදු කුමාරය තෑගිත් අරන් ආව සින්හලූ.මොකෝ මේ ටිකේ වෙන්නෙ.මන්නම් අහස්කූරු ඇරිය හදටම

    KpdWbBE0_Xb16pAf4MaxpnCJUysvF3Dv6mXsRcmP_GG9EkVqhICWSAW0ShYf5W4EQwA=w128

    B-Charge සෙන්සර් එක අවරුදු කාලේ හොඳට වැඩ කරන්න ඇති නේ. අපිට නම් අවරුදු නෑ.
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හීරෝ කාරයා ඇවිල්ලා...

    අහස් කූරු අපිනම් අතේ තියන් අරින්නේ...:P
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    පරිස්සමෙන් ඔහොම කට අරන් ඉදල අහස් කූරක් බඩටම යයි :dull::dull:

    කුකුලා පයින්මද ආවේ ?? :P
    බයිසිකලේ ගෙදරද ?? :P

    මේ පාර සර්විස් එකේ එකා වැක්ස් එකක් ගාල සීට් එකේ හිටන් දැන් හත් පොලේ ගෑ වෙනව ඒකෙ බැදෙන දූවිලි :angry::angry: බයික් එක ගෙදර මචෝ.ආසයි නේ :lol: වෙලාවක පදින්න දෙන්නම් උබලත් ආස ඇතිනෙ :nerd::)
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    හීරෝ කාරයා ඇවිල්ලා...

    අහස් කූරු අපිනම් අතේ තියන් අරින්නේ...:P
    මන් කටේ තියන් ඇරියෙ ගේමක් නෑ ඩෝ :lol:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,450
    22,109
    113
    Gotland
    මේ පාර සර්විස් එකේ එකා වැක්ස් එකක් ගාල සීට් එකේ හිටන් දැන් හත් පොලේ ගෑ වෙනව ඒකෙ බැදෙන දූවිලි :angry::angry: බයික් එක ගෙදර මචෝ.ආසයි නේ :lol: වෙලාවක පදින්න දෙන්නම් උබලත් ආස ඇතිනෙ :nerd::)

    මාර සින් ඒකනේ සිට් එකේ වැක්ස් ගාල ? B-Charge™ සෙන්සර් එක අව්ල් ගිහින්ද ?
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    හීරෝ කාරයා ඇවිල්ලා...

    අහස් කූරු අපිනම් අතේ තියන් අරින්නේ...:P

    B-Charge සෙන්සර් එක අවරුදු කාලේ හොඳට වැඩ කරන්න ඇති නේ. අපිට නම් අවරුදු නෑ.
    ලෑලි (LS) සීට් ගත්ත කියන්නෙ අවුරුදු කන්න වෙන්නෑ :(:(
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    මේ පාර සර්විස් එකේ එකා වැක්ස් එකක් ගාල සීට් එකේ හිටන් දැන් හත් පොලේ ගෑ වෙනව ඒකෙ බැදෙන දූවිලි :angry::angry: බයික් එක ගෙදර මචෝ.ආසයි නේ :lol: වෙලාවක පදින්න දෙන්නම් උබලත් ආස ඇතිනෙ :nerd::)

    උඹත් එක්කම ලිදට දාන්නම් ඕක..
    :lol: :lol:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මාර සින් ඒකනේ සිට් එකේ වැක්ස් ගාල ? B-Charge™ සෙන්සර් එක අව්ල් ගිහින්ද ?
    වෙලාවක පදින්න දෙන්නම් උබත් ආස ඇතිනෙ
    avatar242676_20.gif
    avatar242676_20.gif
     
    Last edited:

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    අපේ ලොකු තාත්ත නැති උනා බං :( ඒ නිසා අවරුදු නෑ
    ඔහ් එහෙමද මන් හිතුවෙ ජෝක් එකක් කලේ කියල :dull: නිවන් සුව අත්වේවා :(
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    මාර සින් ඒකනේ සිට් එකේ වැක්ස් ගාල ? B-Charge™ සෙන්සර් එක අව්ල් ගිහින්ද ?

    කුකුලා අවුරුද්දට නාලා මොලේ තෙමිලා බං.. :baffled:
    මොලේ තිබුන සෙන්සර් අවුල් වෙලා..
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මේ සැරේ තමා 1st ටයිම් EFI යුනිට් එකේ කවර් එක ගැලෙව්වෙ.ආයෙත් ගලවනව එතකොට මන් පොටෝ දාන්නම්.
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    MAP,TPS,IAT ඔක්කොම සෙන්සර්ස් තියෙනව පේන්නම :love::love: ඔයල ඉතින් කාර්බ් බල ස්කෘ කරකෝ කරකෝවත් ආතල් එකක් ගන්න :(:(
     
    Status
    Not open for further replies.