ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

wdk

Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    MAP,TPS,IAT ඔක්කොම සෙන්සර්ස් තියෙනව පේන්නම :love::love: ඔයල ඉතින් කාර්බ් බල ස්කෘ කරකෝ කරකෝවත් ආතල් එකක් ගන්න :(:(

    mokakda bn bike eka..??
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අපේ ලොකු තාත්ත නැති උනා බං :( ඒ නිසා අවරුදු නෑ

    අප්පා...:sorry::sorry:
    අපෙත් ආච්චි අම්ම නැතිවුනා අවුරුද්දට ඔන්න මෙන්න තියල ඉස්සර.:(
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    කුකුලොස්
    මට මේ දිස්කවරිය විකුණලා දාලා
    සල්ලි ටික්ක හොයාගන්න කන්

    කොට ගානකට CD50,90 හෝ cm125
    එකක් ගන්න හිතයි

    මෙව්වයි හොද එකක් කීයක් විතර වෙයියෑ..
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කුකුලොස්
    මට මේ දිස්කවරිය විකුණලා දාලා
    සල්ලි ටික්ක හොයාගන්න කන්

    කොට ගානකට CD50,90 හෝ cm125
    එකක් ගන්න හිතයි

    මෙව්වයි හොද එකක් කීයක් විතර වෙයියෑ..

    CM කස්ටම් එකක් බස්සමූ...:yes::yes:
    පස්ට භාන්ඩ තමා ඉතින්...:)
    ඇඟේ හැටියටත් ගැලපෙනවා..:P
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,495
    17,496
    113
    Auckland
    කුකුලොස්
    මට මේ දිස්කවරිය විකුණලා දාලා
    සල්ලි ටික්ක හොයාගන්න කන්

    කොට ගානකට CD50,90 හෝ cm125
    එකක් ගන්න හිතයි

    මෙව්වයි හොද එකක් කීයක් විතර වෙයියෑ..

    oya list ekata CG ekath dapan :P
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    oya list ekata CG ekath dapan :P

    honda-cg125-1.jpg


    ado උඹ මගේ හිත කියවලා..
    cg එක මරු..
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    ඇයි GN එක.:frown:

    :dull: gn ගනන් වැඩී නේ කෝමත්.. :baffled:
    60 70 පැනලා නේ..
    එච්චර බෑ.. බං
    30 ක් වගේ තමා උපරිමය.. :D
    ඊටත් අඩු වෙනවනා නම් හොදයි.. :nerd:

    මගේ අනාගත එකට සල්ලි ඉතුරු කරගන්න ඕනේ

    ඔවයි තෙල් 50ක් වත් වැඩ ඇති නේ..
    ඉතින්

    CG එකක් මරු.. ඒකක් තියේ නම් මල්ම තමා..
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ගෙවල් පැත්තෙ එකෙක් බයික් එකක් හොයනව කිව්වා... ඌට ට්‍රේල් ටයිප් එකක්මලු ඕනේ..:baffled:
    එකක් තිබ්බොත් එහෙම කියපල්ලා...:)
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    ගෙවල් පැත්තෙ එකෙක් බයික් එකක් හොයනව කිව්වා... ඌට ට්‍රේල් ටයිප් එකක්මලු ඕනේ..:baffled:
    එකක් තිබ්බොත් එහෙම කියපල්ලා...:)

    TDI ගෙන් අහන්න
    ඊයේ කීවා බයික් දෙකක් ගැන.. :dull:
    දෙකම baja..
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    බින්දු;16545816 said:

    :no: :no: :no:
    ඕක ඔහොමම තමා ආවේලු ..
    ax 1 එකට ගොඩක්ම සමනයිලු..
    පෙනුම නැතුව පර්ෆෝමන්ස් එහෙම..

    හදපු අරමුණ එව්ව මෙව්වා නම් දන්නෑ..
    මට නම් ඕක කැතයි.. :baffled:
     
    Status
    Not open for further replies.