ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

Isuru Nayanajith Bandara

Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    මගෙ ලැප සෙත්ත පෝච්චි වුනා බන්...:(
    බඩාට දුන්නා.. බීල බීල ඕක ගලෝල මොනව කරයිද දන්නෑ...:no::no:

    mama heta wasse naththan yanna inne ae paththe aenawa da?? mage meter aeke light aeka ban raata turns ganiddi off wenawa ne :oo: poddak wire harness aeka holawapu gaman paththu wenawa..wire short aekak wage neda :oo::oo:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    mama heta wasse naththan yanna inne ae paththe aenawa da?? mage meter aeke light aeka ban raata turns ganiddi off wenawa ne :oo: poddak wire harness aeka holawapu gaman paththu wenawa..wire short aekak wage neda :oo::oo:

    අඩේ වරෝ එහෙනම් මට 12.30ට එක්සෑම් ඉවරයි. ඊට පස්සෙ ඕන වෙලාවක්.:)

    මීටරේ වයර් ලූස් වෙලා හරි බොඩි කන්ට්‍රෝල් එකෙන් එන වයර් ලූස් වෙලා හරි වෙන්න ඕනේ මටනම් හිතෙන්නෙ..:rolleyes:
    මූන ගලෝල බලන්න හිමින්සැරේ..:)
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    මේ මට පරණ හාඩ් එකක්වත් හොයල දෙනවකෝ....:dull:

    අම්මට සිරි උඹලයි ලැපවලුත් කැඩිලද.
    මයේ කොමත් කැඩිලා..
    වීඩියෝ Play කරන්න බෑ රී ස්ටාර්ට් වෙනවා.. :dull:

    මොකද දන්නෑ නේ :nerd:
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    :shocked: අම්මෝ..... හොද වෙලාවට චමිත මොඩල් එකකට කර ගැහුවේ නැත්තේ..... මේකේ කාර් එකකට හයි කරන ජාතියේ එයාර් ෆිල්ටර් එකක් නේ....... :dull:
    හැම රෙද්දටම ඕක කියන්න එපා බොල.:angry:ඔය ලඩියේ ලොකු ගානක රෙපෙයාර් එකක් ආවම කියන්න එකක් ඉතුරු වෙන එකක් නැ :lol:
    ඇත්තට බන් මාමට වයස කීයක් විතරද?:rolleyes:
    45 මාස 4ක් වෙනවා
    thogennan hadanne na...mageth body control kiyala mulu bike ekema CFL bulb ellai ube eke wage:baffled::baffled::baffled::baffled::baffled::baffled:
    ලොල් බඩා ලිඳේ.
    අම්මට සිරි උඹලයි ලැපවලුත් කැඩිලද.
    මයේ කොමත් කැඩිලා..
    වීඩියෝ Play කරන්න බෑ රී ස්ටාර්ට් වෙනවා.. :dull:

    මොකද දන්නෑ නේ :nerd:

    කුප්ප™ යකා :rofl:
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    හමුවුනා ලෙඩේ..
    ප්‍රොසාගේ ෆැන් එකේ වේගේ මදි වෙලවකට
    rpm එක 150 ත් යනවා බං.. :dull:
    නවතිනවා.. එක විකාරයයි.. :nerd:

    හා හා රත්වෙනවා වැඩි වෙනකොට රිස්ටාට් වෙනවා නේ
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    චමිතා ඇවිල්ලා... මාරුවෙයල්ලා....
    3409910.png
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,450
    22,106
    113
    Gotland
    සුද්ද කරා බං..
    ඉතින් තටු ගලවලා තමා තව සුද්ද කරන්න වෙන්නේ.. :nerd:

    හෙමින් කැරකෙන්නේ ඔකේ බෙයාරින් එක හිරවෙලා ඇති. ඔයිල් ටිකක් දාල බලහං
     
    Status
    Not open for further replies.