ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අද බඩාගෙ කඩේ ඇරල තිබ්බේ නැතොත් දෙකෙන් එකක් කරනවා...:cool:

    rdIsTE2.gif
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හලෝසන්;16893838 said:
    pulsar 135 eka pitipassa disk break karapu aya nadda

    ඕක කරපු අය දැන් ඇත්තේ පරලෝකේ තමා ගොඩක් වෙලාවට...:rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,502
    113
    Inside Your Laptop ;)
    කුකුළණි...... තෙල් හිගයක් ඒමේ ලකුණු තිබේ..... තොපේ තෙල් ටැංකි පුරවගනිල්ලා..... :yes:
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    කුකුළණි...... තෙල් හිගයක් ඒමේ ලකුණු තිබේ..... තොපේ තෙල් ටැංකි පුරවගනිල්ලා..... :yes:

    මටත් හෙට තෙල් ගහන්න වෙනවා.
    මේ හුයන්නේ ඒ පාර 40ක්වත් කරලා නෑ.වෙනදට වඩා 100km විතර වෙනසක් තියෙනවා.


    හරිඳුවෝ තෙල් ටිකක් වහන්නද?:confused:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මටත් හෙට තෙල් ගහන්න වෙනවා.
    මේ හුයන්නේ ඒ පාර 40ක්වත් කරලා නෑ.වෙනදට වඩා 100km විතර වෙනසක් තියෙනවා.


    හරිඳුවෝ තෙල් ටිකක් වහන්නද?:confused:

    ඔය තෙල් කිරිල්ලේ අවුල එන්ජිමේ කම්ප්‍රෙෂන් බැහල නිසා...

    තෙල් වැහුව කියල ලොකු වෙනසක් වෙන්නේ නෑ...:dull:
     
    Status
    Not open for further replies.