ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,051
    3,500
    113
    Inside Your Laptop ;)
    හරි හරි දැන් මෙතන ඈරගන්නේ නැතුව, හොද HID කිට් එකක් දාපන් E-Bay ලින්ක් එක..... අපි ගෙනල්ලා.... ඩොටේ ගිහින් හයි කරගමු........ :P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හරි හරි දැන් මෙතන ඈරගන්නේ නැතුව, හොද HID කිට් එකක් දාපන් E-Bay ලින්ක් එක..... අපි ගෙනල්ලා.... ඩොටේ ගිහින් හයි කරගමු........ :P

    මෙන්න මේක ගනිය.

    http://www.ebay.com/itm/MOTORCYCLE-...Parts_Accessories&hash=item27e75135f8&vxp=mtr

    ඩෙවිල් අයි ඕනෙ නම් මේක ගනිය.

    http://www.ebay.com/itm/2-5-MOTORCY...Parts_Accessories&hash=item43ca97fb36&vxp=mtr

    ඕකේ බැලස්ට් එක නෑ.. බැලස්ට් එක තියනවනේ කලින් කිට් එකේ එක. ඒක දාන්න පුලුවන් අවුලක් නැතුව.

    අනිත් එවුන් අර ටෙරියට දුන්න ලින්ක් එකේ එක ගනිල්ලා...:yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,500
    113
    Inside Your Laptop ;)
    Angel Eye Devil Eye දෙකම ඕනා..... මගේ තියෙන බැලස්ට් එක හරියනවද ඕනා එකකට.....??

    මේ වගේ කට්ට කට්ට පේන එකක් ඕනා..... කොළ පාට හෝ නිල් පාට...... :D

    10488374_249018665292394_3440731921426748255_n.jpg
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    බැලස්ට් එක හරි..:yes::yes:

    ඉතින් හොයන එකනේ ඇත්තේ HID projector කියලා..

    අඩුම ගානේ අඟල් 2.5 එකක්වත් ගන්න. මං දැම්මේ ගනන් අඩුම එක. අනිත්ව ඊට වඩා වැඩී...:dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,500
    113
    Inside Your Laptop ;)
    හොයලා දීපන්කෝ ඉතින් ගණන් උස්සන්නේ නැතුව...... :D

    මේ ඔය ෆොටෝ එකේ තියෙන 135 එකට නම් මූණක් තියලා වගේ..... ඔය ස්ටිකර් එක තියෙන්නේ...... :yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හොයලා දීපන්කෝ ඉතින් ගණන් උස්සන්නේ නැතුව...... :D

    මේ ඔය ෆොටෝ එකේ තියෙන 135 එකට නම් මූණක් තියලා වගේ..... ඔය ස්ටිකර් එක තියෙන්නේ...... :yes:

    බෑ බොල වැඩ..:dull:

    හොයලා ලින්ක් දැම්මොත් කියන්නම් හොඳද කියල. මං දැම්ම එකට පන්දාහයි යන්නේ..

    අනිත්ව ඊට වැඩි වෙනවා මොනව කලත්. 7ක් වත් වෙයි අඩුම තරමේ ඔය වගේ එකක්...:dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,500
    113
    Inside Your Laptop ;)
    එහෙනම් අරූන්ගෙන් ලයිට් එක අරන්, අපි හයි කරගමු. කසිප්පු බෝතලයක් දෙනවා හයි කරලා දෙනවට උඹට...... :yes: :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,500
    113
    Inside Your Laptop ;)
    පොඩි එකා වැඩ වැඩ කිය කියා කිරියේ හිටියහම හරිද.....? දුප් කිව්වේ..... :angry:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    එහෙනම් අරූන්ගෙන් ලයිට් එක අරන්, අපි හයි කරගමු. කසිප්පු බෝතලයක් දෙනවා හයි කරලා දෙනවට උඹට...... :yes: :P

    උන්ගෙ ලාබනම් විතරක් බැලු.

    මේ බැලස්ට් එක ඇර වෙන වෙන මගුල් බැලස්ට් ෂුවර් කරන්න බෑ...:dull:

    පාට වෙනස් වුනාට කමක්නෑ මේ විදියේ එකක්..:yes:

    tl300ac.jpg
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    එහෙනම් අරූන්ගෙන් ලයිට් එක අරන්, අපි හයි කරගමු. කසිප්පු බෝතලයක් දෙනවා හයි කරලා දෙනවට උඹට...... :yes: :P

    Math denawa kasippu bothalayak
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    එහෙනම් අරූන්ගෙන් ලයිට් එක අරන්, අපි හයි කරගමු. කසිප්පු බෝතලයක් දෙනවා හයි කරලා දෙනවට උඹට...... :yes: :P

    Math denawa kasippu bothalayak

    වැඩක් නෑ.
    හරිඳුවා උඹලා දෙන්නටම ඕක කරලා දෙන්නේ නෑ.1000% සුවර්
     
    Status
    Not open for further replies.