ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,051
    3,506
    113
    Inside Your Laptop ;)
    සුභ උදෑසනක් වේවා...... :)

    කුකුළණි, අර IOC 93 Octane එකට වඩා, 95 එක නම් ලොකු වෙනසක් තිබේ...... :yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060

    95වෙනසක් තියනවා තමා බොල...:yes::yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,506
    113
    Inside Your Laptop ;)
    95වෙනසක් තියනවා තමා බොල...:yes::yes:

    :yes: නෑ මම කිව්වේ...... 93 කියලා ගහලා නම් වැඩක් නෑ ඒක..... ඒකත් 92 ම තමා ඈත්තේ...... ඒ මගුල ගහලා අදින්නේ නැතුව ගිය බයික් එක..... ඊයේ 95න් ෆුල් කරා විතරයි ජෙට් එක වගේ........ :D
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :yes: නෑ මම කිව්වේ...... 93 කියලා ගහලා නම් වැඩක් නෑ ඒක..... ඒකත් 92 ම තමා ඈත්තේ...... ඒ මගුල ගහලා අදින්නේ නැතුව ගිය බයික් එක..... ඊයේ 95න් ෆුල් කරා විතරයි ජෙට් එක වගේ........ :D

    උන්ගෙ ඔය මගුල ගැහුවම මගෙ එකත් ගොනා වගේ.. ඉසුරුවත් කිව්ව ඕක ගැහුවම උගෙ එකත් අදින්නෙ නෑ කියල.:dull:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,486
    17,493
    113
    Auckland
    HELP !!!!!!

    මචන්ලා මගේ එකේ ෆෝක් ඔයිල් යනවනෙ හෝ ගාලා. වමේ එකෙන් තමා ගොඩක්ම යන්නෙ බූට් එක අස්සෙන් පෙරිල වගේ තිබ්බ හින්ද පොඩ්ඩක් පැන්නුවාම ගොඩක් අස්සෙ පිරිල තිබිල ආව, දකුනෙ එකෙත් තියනව ඒ තරම්ම නෑ.. අලුත් ඔයිල් හින්ද්ද ? මේක ආය ගලවන්න වෙන එකක් නෑ නේද
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    HELP !!!!!!

    මචන්ලා මගේ එකේ ෆෝක් ඔයිල් යනවනෙ හෝ ගාලා. වමේ එකෙන් තමා ගොඩක්ම යන්නෙ බූට් එක අස්සෙන් පෙරිල වගේ තිබ්බ හින්ද පොඩ්ඩක් පැන්නුවාම ගොඩක් අස්සෙ පිරිල තිබිල ආව, දකුනෙ එකෙත් තියනව ඒ තරම්ම නෑ.. අලුත් ඔයිල් හින්ද්ද ? මේක ආය ගලවන්න වෙන එකක් නෑ නේද

    හෝගාලා යනවනම් මචෝ ඉතින් ඔයිල් සීල් එකට බඩුම තමා..:dull:

    යාන්තම් පොඩ්ඩම පොඩ්ඩක් තියන එක නම් අවුලක් නෑ..

    බින්දු බේරිලා නම් ඉතින් ඔයිල් සීල් එක ගිහින් තමා බන්..

    මගෙ එකත් ගියා ලඟදි. ඒ ඉතින් 65ක් දුවල ගියේ..:cool:

    සීල් දෙකම ජපන් දෙකක් දාපන්. මගෙ එකක් 1250ක් වුනා...:yes:

    සීල් එක ඉක්මනට දාගනින්.ඕක ගලවන්න මහලොකු දෙයක් නෙමේ බන්. මගෙ එක මං ගැලෙව්වේ ෆෝර්ක් දෙක. සීල් එක නම් ඉතින් ටෝනි අයියට කියල ගහගත්තා.:dull:
     
    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    HELP !!!!!!

    මචන්ලා මගේ එකේ ෆෝක් ඔයිල් යනවනෙ හෝ ගාලා. වමේ එකෙන් තමා ගොඩක්ම යන්නෙ බූට් එක අස්සෙන් පෙරිල වගේ තිබ්බ හින්ද පොඩ්ඩක් පැන්නුවාම ගොඩක් අස්සෙ පිරිල තිබිල ආව, දකුනෙ එකෙත් තියනව ඒ තරම්ම නෑ.. අලුත් ඔයිල් හින්ද්ද ? මේක ආය ගලවන්න වෙන එකක් නෑ නේද

    මාසෙට සැරයයි නේ
     
    alian25

    Well-known member
  • Nov 21, 2011
    1,099
    45
    48
    andromeda

    මාසෙට සැරයයි නේ
    Kukupetiyo ara uba FZ thread kiuwa vage Fz oil seal eka ikmanata yanawa ne bun, Man last week eke oil seel maru kara bun. me uba danna Yamaha hoda service center ekak kiyapanko. Union place pot ekanam mala jarawak. danna hoda tenak kiyapanko
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Kukupetiyo ara uba FZ thread kiuwa vage Fz oil seal eka ikmanata yanawa ne bun, Man last week eke oil seel maru kara bun. me uba danna Yamaha hoda service center ekak kiyapanko. Union place pot ekanam mala jarawak. danna hoda tenak kiyapanko

    ඇයි බන් සීල් ගියාද?:rolleyes:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,486
    17,493
    113
    Auckland
    හෝගාලා යනවනම් මචෝ ඉතින් ඔයිල් සීල් එකට බඩුම තමා..:dull:

    යාන්තම් පොඩ්ඩම පොඩ්ඩක් තියන එක නම් අවුලක් නෑ..

    බින්දු බේරිලා නම් ඉතින් ඔයිල් සීල් එක ගිහින් තමා බන්..

    මගෙ එකත් ගියා ලඟදි. ඒ ඉතින් 65ක් දුවල ගියේ..:cool:

    සීල් දෙකම ජපන් දෙකක් දාපන්. මගෙ එකක් 1250ක් වුනා...:yes:

    සීල් එක ඉක්මනට දාගනින්.ඕක ගලවන්න මහලොකු දෙයක් නෙමේ බන්. මගෙ එක මං ගැලෙව්වේ ෆෝර්ක් දෙක. සීල් එක නම් ඉතින් ටෝනි අයියට කියල ගහගත්තා.:dull:

    ඔයිල් මාරු කරන්න කලින් නම් බින්දුවක්වත් ගියේ නෑ අඩු තරමේ පාරක් වත් හිටල තිබ්බෙ නෑ ෆෝක් බට 2කේ, මාරු කරපු ඩයල් එකත් කිව්ව හැබැයි ටික දවසක් පොඩ්ඩ පොඩ්ඩ යයි කියල , මට බය තියෙන්නෙ එකකින් වැඩිපුර යන එකට, ඔයිල් තාම රතු පාටයි, කලින් bike එකෙත් මාරු කරපු පාර ලීක් උනා හැබැයි දවසින් හරි ගියා ඒක නම්, මේක අදත් ලීක් වෙලා :dull::dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඔයිල් මාරු කරන්න කලින් නම් බින්දුවක්වත් ගියේ නෑ අඩු තරමේ පාරක් වත් හිටල තිබ්බෙ නෑ ෆෝක් බට 2කේ, මාරු කරපු ඩයල් එකත් කිව්ව හැබැයි ටික දවසක් පොඩ්ඩ පොඩ්ඩ යයි කියල , මට බය තියෙන්නෙ එකකින් වැඩිපුර යන එකට, ඔයිල් තාම රතු පාටයි, කලින් bike එකෙත් මාරු කරපු පාර ලීක් උනා හැබැයි දවසින් හරි ගියා ඒක නම්, මේක අදත් ලීක් වෙලා :dull::dull:

    ඔහොම ගොඩ ගොඩ යන්නේ නෑ බන්.. පොඩ්ඩක් අර දිය සීරාව හිටිනව වගේ වෙනව විතරයි.

    මගෙ එකත් දෙවෙනිපාර ඔයිල් මාරු කලාම තමා ගියේ..

    බින්දු වැටෙන ගානට එනවනම් බඩු පැකට් බන් ෂුවර් එකට...

    පෙන්නල අහපන්කෝ...

    ඕක යන එක ගනන් ගන්න එපා බන් බයික් එකේ වයසත් එක්ක බලපන්. ඉන්දියන් ඒවගෙ 20න් විතර යන එක.

    අර fz එකෙත් ගිහිල්ල කිව්වේ..:yes::yes:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,486
    17,493
    113
    Auckland
    ඔහොම ගොඩ ගොඩ යන්නේ නෑ බන්.. පොඩ්ඩක් අර දිය සීරාව හිටිනව වගේ වෙනව විතරයි.

    මගෙ එකත් දෙවෙනිපාර ඔයිල් මාරු කලාම තමා ගියේ..

    බින්දු වැටෙන ගානට එනවනම් බඩු පැකට් බන් ෂුවර් එකට...

    පෙන්නල අහපන්කෝ...

    ඕක යන එක ගනන් ගන්න එපා බන් බයික් එකේ වයසත් එක්ක බලපන්. ඉන්දියන් ඒවගෙ 20න් විතර යන එක.

    අර fz එකෙත් ගිහිල්ල කිව්වේ..:yes::yes:

    මට තියන අවුල මේ රෙද්ද ගිහින් නම් ආය ගලවන්න වෙන එක, ඔයිල් මාරු කරල දවස් 3යි :angry::angry::angry::angry::angry::angry::angry:
     
    Status
    Not open for further replies.