ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    Hero MotoCorp Ropes in Top BMW Designer as Head of R&D

    Markus-Braunsperger-BMW-Hero.jpg

    :shocked::shocked: Hero MotoCorp has appointed Dr. Markus Braunsperger from BMW, Germany as the Head of its R&D division who will take complete charge of the company’s design and development of new products :shocked::shocked:

    :shocked: Man who designed BMW X7 to create Hero MotoCorp bikes :shocked:

    පේනව නේද අපිට ලස්සන බයික් ටිකක් එනව ලගදිම :yes::yes:
     
    Last edited:

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :yes::yes: අලුත් ඩිසයින් ආවම අපි යන්නෙ ලයික බොස් වගේ :yes::yes:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura

    පේනව නේද අපිට ලස්සන බයික් ටිකක් එනව ලගදිම :yes::yes:

    :yes::yes: අලුත් ඩිසයින් ආවම අපි යන්නෙ ලයික බොස් වගේ :yes::yes:

    පිටින් වෙනස්වුනා කියලා කොටළුවා වෙනස් වෙන්නේ නෑනේ.
    කොටළුවා කොටළුවාම තමා :P
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    පිටින් වෙනස්වුනා කියලා කොටළුවා වෙනස් වෙන්නේ නෑනේ.කොටළුවා කොටළුවාම තමා :P
    ජන්තු අයියා;17068468 said:
    යන්නේ නෙමෙයි නේ..ගරාජ් එකේ :rofl:

    හොදටම රිදිල :yes::yes: ඔයාල ඉතින් අර කලු කැත බජාජ් වලම තමා :oo::oo:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    හොදටම රිදිල :yes::yes: ඔයාල ඉතින් අර කලු කැත බජාජ් වලම තමා :oo::oo:

    මේ අපිට රිදිලා
    ලොල් තමා

    මේ අනාතයෝ බොලා පොස්ට් 10000ක් ගහලා නේද?
    පච 10000ක් කියනවා කියන එකත් ලේසි නෑනේ :rolleyes:
    එල ආ ආ
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,506
    113
    Inside Your Laptop ;)
    මමත් යන්න හිතාගෙන ඉන්නේ.මේ සතියේ පුළුවන් උනොත් යනවා.බඩා මාමි මේ සතියේ යනවද?

    :oo: සෙනසුරාදා නම් බැරි වෙයි.... ඉරිදා තමා....... :yes:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    :oo: සෙනසුරාදා නම් බැරි වෙයි.... ඉරිදා තමා....... :yes:

    සෙනසුරාදා මටත් බෑ බොල.මම වැඩනේ.සෙනසුරාදා කොස්වත්ත පැත්තේ එන්නත් හිතන් ඉන්නේ පුළුවන් උනොත්
    ඉරිදා තමා යනවනම්

    අපි කට්ටියම සෙට් වෙලා ට්‍රිප් එකක් යනවා වගේ යමු
    ඩොටේ වන්දනා චාරිකා කියලා බෝඩ් එකකුත් ගහගෙන සහනාදාරත් අරගෙනම යමු :rolleyes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    සෙනසුරාදා මටත් බෑ බොල.මම වැඩනේ.සෙනසුරාදා කොස්වත්ත පැත්තේ එන්නත් හිතන් ඉන්නේ පුළුවන් උනොත්
    ඉරිදා තමා යනවනම්

    අපි කට්ටියම සෙට් වෙලා ට්‍රිප් එකක් යනවා වගේ යමු
    ඩොටේ වන්දනා චාරිකා කියලා බෝඩ් එකකුත් ගහගෙන සහනාදාරත් අරගෙනම යමු :rolleyes:

    හා හා ඉරිද වරෝ...:yes:

    ඇවිල්ල ඉතින් ඔහේ බලන් ඉඳල යන්න තමා තියෙන්නේ..:P
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මේ අපිට රිදිලා ලොල් තමා මේ අනාතයෝ බොලා පොස්ට් 10000ක් ගහලා නේද?පච 10000ක් කියනවා කියන එකත් ලේසි නෑනේ :rolleyes:
    එල ආ ආ
    උබ කියද්දිමයි දැක්කෙ බන්.ඕව ඉතින් බැලෙන්නෑනෙ :oo::oo: තැන්කූ විශ් කරාට :love::love: එන ආත්මෙවත් බොලාට හොද බයික් එකක් ලැබෙන්න කියල මාත් එක සිතින් ප්‍රාර්තනා කරනව :lol::lol:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    උබ කියද්දිමයි දැක්කෙ බන්.ඕව ඉතින් බැලෙන්නෑනෙ :oo::oo: තැන්කූ විශ් කරාට :love::love: එන ආත්මෙවත් බොලාට හොද බයික් එකක් ලැබෙන්න කියල මාත් එක සිතින් ප්‍රාර්තනා කරනව :lol::lol:

    :P:P:බින්දු ගොඩක් එකපාරට දැක්ක නිසයි මටත් බැලුනේ.
    පොස්ට් කීයද රෙප් කියද කියලානම් බැලෙන්නම නෑ මටනම්
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,506
    113
    Inside Your Laptop ;)
    අපි කට්ටියම සෙට් වෙලා ට්‍රිප් එකක් යනවා වගේ යමු
    ඩොටේ වන්දනා චාරිකා කියලා බෝඩ් එකකුත් ගහගෙන සහනාදාරත් අරගෙනම යමු :rolleyes:

    :yes: ඩොටේ වන්දනා චාරිකාව...... :P ඉරිදට බලමු එහෙනම්...... නැන්දට ගෙදර වැඩ නොතිබ්බොත් හරි..... තිබ්බොත් වැඩේ අවුල්..... නැන්දිත් ඩොටේ යන්න ඕනා කිය කියා හිටියේ...... :yes:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :P:P:බින්දු ගොඩක් එකපාරට දැක්ක නිසයි මටත් බැලුනේ.පොස්ට් කීයද රෙප් කියද කියලානම් බැලෙන්නම නෑ මටනම්
    එක අතකින් පෝස්ට්,රෙප් කන්නද කොලුවෝ :oo: කන්න පුලුවන්නම් බඩවත් පිරෙනව :dull:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    :yes: ඩොටේ වන්දනා චාරිකාව...... :P ඉරිදට බලමු එහෙනම්...... නැන්දට ගෙදර වැඩ නොතිබ්බොත් හරි..... තිබ්බොත් වැඩේ අවුල්..... නැන්දිත් ඩොටේ යන්න ඕනා කිය කියා හිටියේ...... :yes:

    එල එල බලමු එහෙනම්
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,506
    113
    Inside Your Laptop ;)
    එක අතකින් පෝස්ට්,රෙප් කන්නද කොලුවෝ :oo: කන්න පුලුවන්නම් බඩවත් පිරෙනව :dull:

    :yes: ඔව් ඔව් මේකේ පෝස්ට්/රෙප් නිකන් හීරෝ + හොන්ඩා කොටළු මොඩල් වගේ..... මෙලෝ වැඩක් නෑ...... :rofl:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :yes: ඔව් ඔව් මේකේ පෝස්ට්/රෙප් නිකන් හීරෝ + හොන්ඩා කොටළු මොඩල් වගේ..... මෙලෝ වැඩක් නෑ...... :rofl:
    :dull: රෙප් පෝස්ට් හරියට 125 ST වගේ.සද්ද විතරයි වැඩ නෑ :sorry:
     
    Status
    Not open for further replies.