ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

kukkupatiya

Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    සුභ උදෑසනක් වේවා...... :)

    ඔයාටත් තඩි බඩක් තියෙනවද? :P



    උදරය ඉදිරියට නෙරා ඒම පිළිබඳ බොහෝ අය කනස්සල්ලෙන් පසුවේ. ව්‍යායාමවලින් තොරව එක් තැනක සිටිමින් කළයුතු රැකියා හේතුවෙන් උදරය ඉදිරියට නෙරා ඒමේ ගැටලුවෙන් මිදීමට නොහැකි වී තිබේ. මේදය නිසා උදරය නෙරා ඒම උදරයේ මේද ස්ථර ඇතිවීම හේතුවෙන් උදරය ඉදිරියට නෙරා එන්නේ නම් එයට ඇති සරලතම විසඳුම වන්නේ ව්‍යායාම කිරීමය.

    ව්‍යායාම කරන ගමන් මොනවද කරන්න පුළුවන්?

    ☻ හැකිතාක් සීනි සහ මේදය අඩංගු ආහාර අනුභවයෙන් වළකින්න. තන්තු සහ ප්‍රෝටීන් බහුල ආහාර ගන්න.

    ☻ විශේෂයෙන් පාන් – බනිස් වැනි ආහාරවලින් වැළකී හැකිතාක් ඇට වර්ග ආහාරයට ගන්න.

    ☻ අලුත් එළවළු, පලතුරු ආහාරයට ගැනීමෙන් ඔබේ සිරුරට අවශ්‍ය විටමින් ලැබෙනු ඇත.

    ☻ ජලය වැඩිපුර පානය කිරීමෙන් උදරය ප්‍රමාණය අඩුකර ගැනීමට උපකාර වේ. සිරුරේ තිබෙන සෛලවලට ද නිරෝගීතාවය ජලය අවශ්‍යය. එසේම ජලය පානය කිරීමෙන් ආහාර ජීර්ණය පහසු කරයි.

    ☻ මත්පැන් ද සිරුරට අහිතකරය. දිනපතා මත්පැන් පානය කරන්නන්ගේ උදරය ඉදිරියට නෙරා ඒම වැළැක්විය නොහැක.

    ☻ දුම් පානය නිසා ද උදරය ඉදිරියට නෙරා යාම සිදුවන බව බොහෝ දෙනා නොදන්නා කරුණකි. විශේෂයෙන් දුම් පානය කරන්නන් අසල සිටින කාන්තාවන්ටද මේ අක්‍රීය දුම් පානය නිසා උදරය විශාල වීමට ඉඩ ඇත. එබැවින් දුම් පානය කරන්නන් අසලකවත් රැඳී නොසිටින්න.

    ☻ ප්‍රධාන ආහාර වේලකට පසු කෙසෙල් හෝ අල්ගැටපේර අතුරුපසක් ලෙස ගත හැකි නම් වඩාත් යෝග්‍යය.

    උදරය ඉදිරියට නෙරා එනවට කරන්න පුළුවන් සරල ව්‍යායාම ටිකක් තමයි මේ තියෙන්නේ. :yes: පුලුවන්නම් කරලා බලන්න. :rolleyes:



    dbQ5aqD.gif


    hB0DBwF.gif


    ufdo0P1.gif


    v7L02r0.gif


    1crYHmo.gif


    slWX1D6.gif


    4pfNqjX.gif


    PiO3Oin.gif


    3a1P4vF.gif


    2wz74v8.gif


    bFrAytM.gif


    9K1IWiI.gif


    dzTJI6Y.gif


    zXsW1y0.gif


    8hCPJdE.gif


    VwFXUJ1.gif


    sbe2BaI.gif


    d1jp8oz.gif



    ~ විස්තර ගත්තේ අන්තර්ජාලයෙන් ~​

    http://www.elakiri.com/forum/showthread.php?t=1632281
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,506
    113
    Inside Your Laptop ;)
    ආ කුකුළණේ...... එකෙක්ට උගේ වෙඩිම වෙන්නේ කවදද කියලා දැන ගන්න ඕනා වෙලා..... මම යනවා උගේ වෙලාව බලං එන්න...... :P කවුද කියලා නොකියමි.... :dull:
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ආයුබෝවන් කුකුල්ස් :D:D මගෙත් සර්විස් ලගයි :yes::yes: මෙදාපොටේ දානව රියල් සින්හල සර්විස් එකක් ආයෙ කිරි ටොයිය එකට :cool::cool:
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    හෙට ෆුල් සර්විස් එකට දාන්න ඕනේ උදේම ගිහින් :yes:
    මොබිල් ඔයිල් කෑන් එකකුත් ගත්තා 710/- ඩිස්කවුන්ට් එක්ක :yes:
     

    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    හෙට ෆුල් සර්විස් එකට දාන්න ඕනේ උදේම ගිහින් :yes:
    මොබිල් ඔයිල් කෑන් එකකුත් ගත්තා 710/- ඩිස්කවුන්ට් එක්ක :yes:

    හම්බ දුබ්ලිකෙට් මොබිල් අරගෙන ලජ්ජා නැතුව :angry::angry::angry::angry::angry:

    මොබිල් එකේ ගාන බලන්න ඕනි නම් වෙස්ලි කොලේජ් එක ලග මොබිල් ඒජන්ට් ඉන්නවා ෆොර්මියුලා වන් කාර් එකක් එතන තියෙනවා

    4T ඔයිල් එතන කරනවා ගාන අහල වරෙන්

    කලිසමේ ගූ යයි
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    හම්බ දුබ්ලිකෙට් මොබිල් අරගෙන ලජ්ජා නැතුව :angry::angry::angry::angry::angry:

    මොබිල් එකේ ගාන බලන්න ඕනි නම් වෙස්ලි කොලේජ් එක ලග මොබිල් ඒජන්ට් ඉන්නවා ෆොර්මියුලා වන් කාර් එකක් එතන තියෙනවා

    4T ඔයිල් එතන කරනවා ගාන අහල වරෙන්

    කලිසමේ ගූ යයි

    එතකොට මැක්ලරන්ස්ලා දාන්නේ ඩුප්ලිකේට් එව්වද බන් :confused:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,506
    113
    Inside Your Laptop ;)
    එතකොට මැක්ලරන්ස්ලා දාන්නේ ඩුප්ලිකේට් එව්වද බන් :confused:

    :confused::confused: අනේ මන්දා බං....... කුක්කු පැටියා කිව්ව නිසා මමත් කැස්ට්‍රෝල් එක ගන්නේ නැතුව; දැම්මා කැල්ටෙක්ස් එක... දැන් කෝල්ඩ් ස්ටාර්ට් වලදි නියුට්‍රල් වෙනවා...... :baffled:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    පොඩි එකා පේන්න නෑ...... :rolleyes:

    තෝ හිතුවද මට පිස්සු කියලා මහ රෑ මේකෙ ලගින්න...:angry::angry::angry:

    කැඩිච්ච තැනින් තාම හෙලවෙනවා ඕයි. :dull:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,506
    113
    Inside Your Laptop ;)
    තෝ හිතුවද මට පිස්සු කියලා මහ රෑ මේකෙ ලගින්න...:angry::angry::angry:

    කැඩිච්ච තැනින් තාම හෙලවෙනවා ඕයි. :dull:

    :yes: මම දන්නවා..... කරන්න ඕනා දේවලුත් එක්ක ස්කෑන් කරලා එවන්නම් ශොප් එකට ගිහින්...... ඊයේ හොද වැස්සක නාලා බොල ආවේ..... මෙච්චර දවස් මහ වැස්සකටවත්; ලීක් කේස් නොවුන ජැකට් එක.... දැන් තැනින් තැනින් වතුර ඈතුලේ...... කිරිදිවැල ඉදන්ම පොදේ...... වයිසර් එක දාගෙන එන්න බෑ අළුතෙන් කාපට් කරපු පාරවල් කට්ට කලුයි...... ශොප් එකට එනකොට මාව ෆ්‍රීස්....... :baffled:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :yes: මම දන්නවා..... කරන්න ඕනා දේවලුත් එක්ක ස්කෑන් කරලා එවන්නම් ශොප් එකට ගිහින්...... ඊයේ හොද වැස්සක නාලා බොල ආවේ..... මෙච්චර දවස් මහ වැස්සකටවත්; ලීක් කේස් නොවුන ජැකට් එක.... දැන් තැනින් තැනින් වතුර ඈතුලේ...... කිරිදිවැල ඉදන්ම පොදේ...... වයිසර් එක දාගෙන එන්න බෑ අළුතෙන් කාපට් කරපු පාරවල් කට්ට කලුයි...... ශොප් එකට එනකොට මාව ෆ්‍රීස්....... :baffled:


    අපි අර ගංවතුරෙ ගියපු දවසෙත් රේන්කෝට් එක හරහ වතුර ගියා..

    තද වැස්සට ඔරොත්තු දෙන්නෑ ඒක.:dull:

    හා හා එවු එවු..:yes::yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,506
    113
    Inside Your Laptop ;)
    අපි අර ගංවතුරෙ ගියපු දවසෙත් රේන්කෝට් එක හරහ වතුර ගියා..

    තද වැස්සට ඔරොත්තු දෙන්නෑ ඒක.:dull:

    හා හා එවු එවු..:yes::yes:


    :dull: තද වැස්සක් නෙවේ..... ඒත් දීගටම වැස්සා..... :(

    :rofl: හා හා හදිසි උනාට වැඩක් නෑ...... 26 දි තමා ඒක වෙන්නේ..... :P
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මෝල් තදවෙච්ච එකෙක් උදේම විකාර කියෝල වගේ...:rofl:
     
    Status
    Not open for further replies.