ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,495
    17,496
    113
    Auckland
    :baffled: අපේ සර්විස් එකේ උන් ඒක කිව්වට ගලවන්නේ නෑ...... ලෙඩක් නැත්නම් ගලවන්න ඕනා නෑ ලු...... :dull:

    :yes::yes::yes:

    නිකන් ඇන තව් ටිකයි ගෑස්කට් ටිකයි කෙලවගන්න වැඩ ඔව්ව. :rolleyes:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,450
    22,110
    113
    Gotland
    ජන්තු මාමේ; මම සර්විස් කරන තැන උන් නම්; මලාට ඔය ක්ලච් පැත්ත; කොයිල් පැත්ත (ඒ කියන්නේ කික් එක තියෙන පැත්ත නේද?) ගලවන්නේ නෑ..... එදා පානදුරේ සර්විස් එකේ නම්; කික් එක පැත්ත ගලවලා; ඒ පැත්තේ පැකින් එක ගැහුවා..... :yes:

    චානක; මම නම් පෝක් ඔයිල් මාරු කරන ලගක හිටියේ නෑ.... දුර ඉදන් බලන් හිටියේ..... පාටක් නෑ නේ ඔයිල් එක......??

    කොයිල් පැත්ත කියන්නේ කික් පැත්ත නෙවි බොල. ගියර් පැටල තියන පැත්ත. ඒ පැත්ත ගලවන්න ඕනා කොයිල් එකේ මොකක්හරි මගුලක් බලන්න.

    ක්ලච්/කික් පැත්ත ගලවන්නේ ඔයිල් ෆිල්ටරේ සුද්ද කරන්න. පල්සාර 150 හේ තියෙන්නේ සෙන්ට්‍රිෆියුගල් ඔයිල් ෆිල්ටර් එකක් ඒක සුද්ද කරන්න ක්ලච් කවරේ ගලවන්න ඕනා පැකින් එකත් දාන්න වෙනව.

    අපේ පල්සරේ තියෙන්නේ පේපර් එලිමන්ට් ඔයිල් ෆිල්ටර් එකක්. ඒක වෙනම අණ 3ක් ගලවල මාරු කරන්න පුළුවන්. පැකින් දාන්න ඕනා නෑ. හරි ලේසි. මමම මාරු කළා. ෆිල්ටරේට 170 කැ මුදලක් වියදම් උනා.
     
    viper123

    Active member
  • Dec 3, 2007
    719
    60
    28
    මචන් මගේ bike එකේ සමහර වෙලාවට යතුර දැමම්ම dashboard එක light එක පත්තුවෙලා අපහු නිවෙනවා. එතකොට start කරන්න බෑ.
    දෙතුන් පාරක් දාල තමයි හරියට set වෙන්නේ. මේකට හේතුව මොකක්ද ?

    Bajaj Pulsar 150 UG
    4.5
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,450
    22,110
    113
    Gotland
    මචන් මගේ bike එකේ සමහර වෙලාවට යතුර දැමම්ම dashboard එක light එක පත්තුවෙලා අපහු නිවෙනවා. එතකොට start කරන්න බෑ.
    දෙතුන් පාරක් දාල තමයි හරියට set වෙන්නේ. මේකට හේතුව මොකක්ද ?

    Bajaj Pulsar 150 UG
    4.5

    ප්‍රශ්නේ පැහැදිලි නෑ
    දෙතුන් පාරක් දානවා කියන්නේ යතුර 2-3 පාරක් ඔන් ඔෆ් කලාම හරියනවද ?
    එහෙම නම් යතුරේ ස්විච් එකේ කොන්ටක්ට් අව්ලක් ඇති.
     
    viper123

    Active member
  • Dec 3, 2007
    719
    60
    28
    ප්‍රශ්නේ පැහැදිලි නෑ
    දෙතුන් පාරක් දානවා කියන්නේ යතුර 2-3 පාරක් ඔන් ඔෆ් කලාම හරියනවද ?
    එහෙම නම් යතුරේ ස්විච් එකේ කොන්ටක්ට් අව්ලක් ඇති.

    ow ban dethun parak on-off karanna oni.
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :baffled: :dull: ඒ කියන්නේ එහෙනම් අපේ සර්විස් එකේ උන් ඒක නොගලවන එක හොදා ද.....?? :rolleyes:

    එකපාරක් ගැලෙව්ව නේද ඔය පැත්ත..

    එහෙනම් ඉතින් ඕනෙ නෑ මංනම් කියන්නේ..:dull:

    අපේ පැත්තේ පුදුම ඇක්සිඩන්ට් තොගයක් බොල. දෙන්නෙක් මැරුනා දවස් දෙකක් හෝ තුනක් ඇතුලත.

    අන්තිම එක පොලිස් ජීප් එකෙන් යට කරල බයික් එකක් මහ රෑ. පත්තර වල තියෙන්න ඇති.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,057
    3,507
    113
    Inside Your Laptop ;)
    නංගිලට මැකරෝනි හදලා ගිහින් දෙන්න හදන්නේ කවුද මෙතන.....?? :rolleyes: ලී බඩු වලට ප්‍රසිද්ධ පැත්තකින් ජබොක් ගායි ඕන්....... :P :lol:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,450
    22,110
    113
    Gotland
    නංගිලට මැකරෝනි හදලා ගිහින් දෙන්න හදන්නේ කවුද මෙතන.....?? :rolleyes: ලී බඩු වලට ප්‍රසිද්ධ පැත්තකින් ජබොක් ගායි ඕන්....... :P :lol:

    මොරටුවෙන් ජබුක් :rolleyes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,057
    3,507
    113
    Inside Your Laptop ;)
    ඩොටේ උනත් පොලිසිය කියන්නේ කොහෙත් එකයි වගේ...... :angry: ඔක්කොම ඉන්නේ අසමජ්ජාති..... ඕකුන් ඉතින් මොනවා හරි බොරුවක් ගහලා බේරෙයි..... :angry:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඩොටේ උනත් පොලිසිය කියන්නේ කොහෙත් එකයි වගේ...... :angry: ඔක්කොම ඉන්නේ අසමජ්ජාති..... ඕකුන් ඉතින් මොනවා හරි බොරුවක් ගහලා බේරෙයි..... :angry:

    බේරෙන්න හැදුවා ඊයෙ මිනිස්සු ගිහිල්ල ගේම ඇදලා. දැකපු මිනිස්සු සාක්කි දුන්නම පොලිස් කාරයො ටික අත් අඩංගුවට ගත්තලු. මොනව වෙයිද දන්නෑ.පොලිසිය ෆ්ලැට් කරත් කමක්නෑ උන්ට බෙහෙත් දෙන්න ඕනේ ඒ විදියට තමා...:frown:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    අඟුලාන 2?
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඔව් බන් හැපුනට පස්සෙ මුන් නවත්තන්න තියෙද්දි යටකරල කියල කියන්නේ දැකපු අය.:frown:

    මාත් නිව්ස් වල සිද්දිය දැක්ක ඕකුන්ව දැන් සිද්දියේ රස්නේ තියන නිසා රිමාන්ඩ් කරාට පස්සේ හෙමීට එලියට දායිද දන්නේ නෑ :angry:
    නොදකින් මෙහෙමත් එවුන් :angry:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,246
    4,387
    113
    ඇයි එන්නද
    නංගිලට මැකරෝනි හදලා ගිහින් දෙන්න හදන්නේ කවුද මෙතන.....?? :rolleyes: ලී බඩු වලට ප්‍රසිද්ධ පැත්තකින් ජබොක් ගායි ඕන්....... :P :lol:

    පල යන්න මම නංගිලාට මොනවා හදල දුන්නත් උබට මොකටද..

    තරුණ කාලේ කර ගන්න බැරි වුන නිසා ඇවිත් කුරු කුරු ගානවා..
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ගුඩ් මෝනිං කුකුලෝස්..:D

    මොරටුවෙ එකාගෙන් දැම්ම වැඩගන්න පටන් අරන් වගේ..හයියෝ...:rofl::P

    H07yVO4.jpg
     
    Status
    Not open for further replies.