ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඒක බර අවියක්.කැලේ අස්සෙ හන්ගල තියෙන්නෙ :yes:

    අවිය තිබ්බට වැඩක් නැහැ නේ උණ්ඩ සෙට් එක බයික් එකේ පෙට්‍රෝල් ටැංකිය ඇතුලෙනේ :P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කුකුලනි මේ film එක down කරන් බලපල්ලා

    Grand Masti 2013 Hindi HDRip

    ඇයි බන් වැඩක් තියන එකක්ද?:rolleyes:

    හින්දි ලඟදි ආපුව ඔක්කොම වගේ අවුල් මට.:dull:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,450
    22,107
    113
    Gotland
    7N2xNgK.png
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :angry::angry:මොකක්ද බොලව් මේ වෙලා තියෙන්නෙ :angry::angry:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :angry::angry:මොකක්ද බොලව් මේ වෙලා තියෙන්නෙ :angry::angry:

    දාපන් යකෝ ගෙදර මන්නේ බලන් ඉන්නැතුව..:angry:

    මං හෙට තව පිහියක් දාන්නම්...:P:P:P
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    දාපන් යකෝ ගෙදර මන්නේ බලන් ඉන්නැතුව..:angry:මං හෙට තව පිහියක් දාන්නම්...:P:P:P

    කට්ටියගෙ වැඩේනම් හොදයි හැබැයි මුන්ගෙ බෙඩ්ශීට් නම් අවුරුදු ගානකින් හෝදල නෑ වගේ.මෙහෙට ආව ගද :baffled::baffled::oo::oo::no::no:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,450
    22,107
    113
    Gotland
    ආයුධ කිහිපයක් හදන්න ඕනා ඉස්සරහට ඕව ප්‍රයෝජනවත් වෙනව
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කට්ටියගෙ වැඩේනම් හොදයි හැබැයි මුන්ගෙ බෙඩ්ශීට් නම් අවුරුදු ගානකින් හෝදල නෑ වගේ.මෙහෙට ආව ගද :baffled::baffled::oo::oo::no::no:

    දාපන් බලන්න ෆොටෝ එකක් බය නැත්නම්..:P:P:P
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,450
    22,107
    113
    Gotland
    හීරෝ කුකුල දුවගෙන ගිහිං කුස්සියේ මන්නිය හොයනවා ඇති
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    දාපන් බලන්න ෆොටෝ එකක් බය නැත්නම්..:P:P:P
    දැන් ඒක හන්ගල තියෙන්නෙ :yes: යුද්ද කරද්දි තමා ආයුදේ තරම පේන්නෙ :shocked:ඒවෙලාවට ෆොටෝ එකක් ගහල දාන්නම් හොදේ :lol: හැබැයි ඔච්චර උල්නම් නෑ :no:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,450
    22,107
    113
    Gotland
    දැන් ඒක හන්ගල තියෙන්නෙ :yes: යුද්ද කරද්දි තමා ආයුදේ තරම පේන්නෙ :shocked:ඒවෙලාවට ෆොටෝ එකක් ගහල දාන්නම් හොදේ :lol: හැබැයි ඔච්චර උල්නම් නෑ :no:

    මෙහෙමයි යුද්දෙට තියෙන ආයුධ උනත් කාලෙකට සැරයක් චෙක් කරලා බලනවා ක්‍රියාත්මක වෙනවද කියල. සමහර ඒවා යුද්දේ ආවම ෆයර් වෙන්නේ නෑ.

    උල් නෑ කියන්නේ මොට්ට ආයුධයක් වෙන්න ඕනා :P
    එත් උඹ සිංහලයෙක් නෙහ් :P
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මෙහෙමයි යුද්දෙට තියෙන ආයුධ උනත් කාලෙකට සැරයක් චෙක් කරලා බලනවා ක්‍රියාත්මක වෙනවද කියල. සමහර ඒවා යුද්දේ ආවම ෆයර් වෙන්නේ නෑ.

    උල් නෑ කියන්නේ මොට්ට ආයුධයක් වෙන්න ඕනා :P
    එත් උඹ සිංහලයෙක් නෙහ් :P

    සමහරු චෙක් කරන්න ගිහින් මිස් ෆයර් කරගන්නවා ;)
    මෙයාගේනම් මම හිතන්නේ බයික් එකේ පෙට්රෝල් ටැංකියේ වැදිලම ආයුදේ මොට වෙලා :P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    සමහරු චෙක් කරන්න ගිහින් මිස් ෆයර් කරගන්නවා ;)
    මෙයාගේනම් මම හිතන්නේ බයික් එකේ පෙට්රෝල් ටැංකියේ වැදිලම ආයුදේ මොට වෙලා :P

    කෝ හීරෝ කුකුලා..

    දාපන් බලන්න මන්නෙ ෆොටෝ..:rofl:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    අප්පට බොල..යකෝ බලන් ගියාම පල්සර් ක්ලබ් එකේ ඔක්කොම කුකුල්ලු ලග අමුතු අමුතු බඩු ටිකක් තියෙනවා නෙව...
     
    Status
    Not open for further replies.