***ELaKiRi BaR ***

tshirtZ

Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    ඔය තියෙන්නේ බන් විස්තරේ රියල් විදියටම

    :lol::lol::lol::lol:
    11.gif
     
    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    Mamai , tshirtZ coordinate karanne .

    එදාට වරෙන් බන්. ඔක්කොම ඒවා වෙනවා කොල්ලො ටික එක් රැස් උන්නම, දන්නවනෙ, මැච් එක ගහලා හස වේගෙන එද්දි අඩියක් ගැහුවට කවුරුත් උබලට මොකුත් කියන් නෑ,,, :angry::angry::angry:

    8 වසරෙ පොඩි උන්නම් හැබෙයි අව්ල :lol::lol::lol::lol::lol: only 18+
     
    san1020

    Well-known member
  • Jun 8, 2011
    3,496
    506
    113
    ලැප ඉදිරියේ
    මේ මට කියපන් මේක පැක්ටිකල් සීන් එකක්ද කියල කලින්ම.... කව්ද කොර්ඩිනේට් කරන්නෙ.... මට කිසිම දෙයක් පැහැදිලි නෑ......... :yes:

    එදාට උඹල දෙන්න එනවාද:D

    :angry::angry::angry::angry::angry:
     
    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    යාළුවා;15923878 said:
    8 වසරෙ පොඩි උන්නම් හැබෙයි අව්ල :lol::lol::lol::lol::lol: only 18+

    යකෝ ඔතෙන්ට මගේ ඇවටාර් එක දැම්මේ මොන මගුලටඩ, තා හිතුවද මන් 8 එකෙක් කියලා..... :angry::angry::angry::angry::angry:
     
    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    bar ekata aya karanawada?
    edata gewwoth madida
    kasippuda denne?
    bite monawada?
    ekekta shot keeyada?
    awidaganna bari unoth gedara danawada :P

    edata gewwoth madida - මේක කුඩා ණටය හා සහනාධාර දෙන බැන්කුවක් නෙවෙයි පස්සෙ සල්ල්ලි දෙන්න
    kasippuda denne? - කසිප්පු ඕන්නන් ශෙප් එකේ පෙරාගෙන වරෙන්
    bite monawada? - ඕන බයිට් එකක් තියෙනව... බියර් බොන උන්ට බයිට් දෙන් නෑ
    ekekta shot keeyada? - කෙක්ට ශොට් 6යි. කොලබ ආසන්න නම් ශොට් 8යි. හැබෙයි උබට ශොට් 2යි
    awidaganna bari unoth gedara danawada - ස්වේච්චා සේවා කරන් නෑ බොල. කෝකටත් පටන් ගන්න කලින් හදිස්සියක් උනාම දන්වන්න පුලුවන් නම්බ‍්ර එකක් ගන්නව හැම එකාගෙන්ම :P

    දෙකක් දීල පන්නමු බං
    කුඩු වෙන්න දෙනවා, ඕන එකෙක් වරෙන් :P
    කියලා තමා අපේ අල්ලපු ගෙදර අන්කල් බීලා කියන්නේ
     
    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    යන විදියට උබලා දෙන්නා මුලින්ම වැටෙයි වගේ..:lol:

    ජොක් එකක් ඈ..:P

    කොහොමහරි වැඩේ හොදට තියෙන්න ඕනා..:love:

    තෝත් එනවා නේද :oo::oo: සිරාවට කියපන් :frown:
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    edata gewwoth madida - මේක කුඩා ණටය හා සහනාධාර දෙන බැන්කුවක් නෙවෙයි පස්සෙ සල්ල්ලි දෙන්න
    kasippuda denne? - කසිප්පු ඕන්නන් ශෙප් එකේ පෙරාගෙන වරෙන්
    bite monawada? - ඕන බයිට් එකක් තියෙනව... බියර් බොන උන්ට බයිට් දෙන් නෑ
    ekekta shot keeyada? - කෙක්ට ශොට් 6යි. කොලබ ආසන්න නම් ශොට් 8යි. හැබෙයි උබට ශොට් 2යි
    awidaganna bari unoth gedara danawada - ස්වේච්චා සේවා කරන් නෑ බොල. කෝකටත් පටන් ගන්න කලින් හදිස්සියක් උනාම දන්වන්න පුලුවන් නම්බ‍්ර එකක් ගන්නව හැම එකාගෙන්ම :P
    nayata neme yako
    eda apu gaman denawa ;angrY;
    mata bank yanna welawak na :dull:
    ai bola mata shot dekaka witharak :frown:
    man nam number denne na
    hitaganna baruwa gedara giyoth ita passe geadara inna wenne na
     
    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    nayata neme yako
    eda apu gaman denawa ;angrY;
    mata bank yanna welawak na :dull:
    ai bola mata shot dekaka witharak :frown:
    man nam number denne na
    hitaganna baruwa gedara giyoth ita passe geadara inna wenne na

    :lol::lol::lol: වරෙන් වරෙන් සත්යපාලය උබ මගේ බොක්කක්නේ... එදාට ආදාර කරපන්... උබට ඔන්න ශොට් 7ක්ම වැඩි කර... ඒ කියන්නේ ඔක්කොම 9ක්. :P
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    :lol::lol::lol: වරෙන් වරෙන් සත්යපාලය උබ මගේ බොක්කක්නේ... එදාට ආදාර කරපන්... උබට ඔන්න ශොට් 7ක්ම වැඩි කර... ඒ කියන්නේ ඔක්කොම 9ක්. :P
    demu nagasal wenna
    thopi okkoma bona ewa 4to aran kiriye ubalata inna nathi karannam man :P
     
    san1020

    Well-known member
  • Jun 8, 2011
    3,496
    506
    113
    ලැප ඉදිරියේ
    එදාට තීරණය කරල ගමු නේද බන් හොද දෙයක්. ගල් නම් ටිකක් විතර අමාරැයි වගේ බන් බස්සන්න. අනික අපිත් මේ කයිය ගැහුවට බේබද්දො වගේ බොන අය නෙවේ හොදේ. ලිමිට් තමයි.

    මේ මට කියපන් මේක පැක්ටිකල් සීන් එකක්ද කියල කලින්ම.... කව්ද කොර්ඩිනේට් කරන්නෙ.... මට කිසිම දෙයක් පැහැදිලි නෑ......... :yes:

    එලකිරි බාර් එකෙ සෙට් එකම මැච් එකට එනවා....
    මැච් එක ගහන් ඕනේ මුලින් හරි.
    ඊට පසෙ බොලාලගෙ ඇගේ මහන්සි යන්නත් එක්ක බොන්න බැරි නම් නාමු,,
    එදාට බලමුකො ඔය උපාසකල :angry::angry: ටික බොන හැටි...... :lol::lol::lol:

    I PREFER VAT9 :love::love:

    කතා වෙලා එන්න අමාරු නම් එදාට වරෙන්. ඊට පස්සෙ අදුරගන්න තියෙන්නෙ කට්ටිය. පස්සෙ නිකන් කැලියො වගේ ආතල් එකේ මැච් එක ගහලා,, සොට් එකක් දාලා ෆන් එකක් ගන්නයි තියෙන්නේ :P:P

    යන විදියට උබලා දෙන්නා මුලින්ම වැටෙයි වගේ..:lol:

    ජොක් එකක් ඈ..:P

    කොහොමහරි වැඩේ හොදට තියෙන්න ඕනා..:love:

    Katha wela udeta oni dewal ganna lasthi wela emu .

    anek thread ekata set weyan katha wenna .

    http://www.elakiri.com/forum/showthread.php?t=1587346
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,443
    1,395
    113
    දැන් නම් හදේ
    අඩෝව් එළකිළියෙ තිබ්බ කිරිකැට් මැච් එක බාර් එකට ගෙනත් බාර් එකේ උන් එක ටීම් එකකට සැට් කොරන්න ට්‍රයි කොරපු මාව හලලා තොපි වෙනම බොන්න සැට් වෙනවා නේද???:no::no::no:
    ඕව කැලි වැඩ හරිය :angry: බොනව නම් එකට බොමු කිරිකැට් ගහනවානම් එකට ගහමු :baffled: කබරයා නම් එකට නොදැම්මට කමක් නෑ :baffled:
    :rolleyes::rolleyes::rolleyes::rolleyes: