# Elakiri Cannabis Club # ¯\_(ツ)_/¯

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,947
    10,093
    113
    ada udee :love:

    bvR4M6Q.jpg
     
    annunaki

    Well-known member
  • Sep 7, 2012
    1,848
    232
    63
    amboo jojnt eken bayagayi gahuwe waduna sapatama kush wage e para :D :D :D
    off kara passe ghanna :P
    mushroom kawa saturday :D :D
     
    Last edited:

    lcrstudio

    Well-known member
  • May 10, 2008
    2,119
    523
    113
    Colombo
    එළකිරියේ හොඳ ළමයි ටික මේ ඉන්නේ...
    මෙන්න අපිත් ජොයින්ට් උනා :rofl::rofl:

    biskubiskulahila

    Well-known member
  • May 4, 2013
    1,001
    467
    83
    මචං වවන උන් ඉන්නවද?
    පීදිගෙන එන කාලේ කොල කහ වෙන එකට මොකක්ද කරන්නේ?
    අනික මේ සමහර ගස්වල නටු කොල හීනියි බං. පෝර අව්ලක් වගේ, ඒකට මොනවද දාන්නේ?
    මම දැනට දාන්නේ, ගොම, කොම්පෝස්ට්, යුරියා (තේ වලට දාන ජාතිය ), තව තේ වලට දාන නයිට්‍රජන් පෝර දානවා සෙට් උනොත්.
    මොනවා කරත් අර ඉන්ටනෙට් එකේ තියන්වා වගේ ලොකුවට පෙන්නන්නේ නෑ බං. හීනියට උසට ගහ හැදෙන්නේ. පඳුරු වගේ හැදෙන්නේ නෑ.
    වවන උන් ඉන්නවනම් උදව් කරපල්ලා!
    ජයවේවා!

    PS : අනිත් එක බං වේලන්න ඉක්මන් ක්‍රමයක් තියනවද? වී වේලනවා වගේ අව්වේ දාල තියන්නත් බෑ බයයි, අයන් කරොත් සැර නැතිවෙනවා, පොතක් අස්සෙ දාලා වේලන්න පුලුවන් ඒත් දවසක් දෙකක් යනවා. අමුවෙන් ගැහුවම පත්තු වෙන්නෙ නෑ.
    පොටෝ දාන්නනම් බැරියෝ, මෙටාඩේටා වලින් කේස් වෙන්න පුලුවන්.
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,947
    10,093
    113
    එළකිරියේ හොඳ ළමයි ටික මේ ඉන්නේ...
    මෙන්න අපිත් ජොයින්ට් උනා :rofl::rofl:

    :cool: ela brow
    අවරුදු 17ක් නොකඩවා ගහනව මම..
    elane jayawewa mamath awurudu 5kata passe patan gaththe boot eka kewa nisa :D ee unata meke aathal eka kello 100k yaalu unat ganna ba bro :D
    මචං වවන උන් ඉන්නවද?
    පීදිගෙන එන කාලේ කොල කහ වෙන එකට මොකක්ද කරන්නේ?
    අනික මේ සමහර ගස්වල නටු කොල හීනියි බං. පෝර අව්ලක් වගේ, ඒකට මොනවද දාන්නේ?
    මම දැනට දාන්නේ, ගොම, කොම්පෝස්ට්, යුරියා (තේ වලට දාන ජාතිය ), තව තේ වලට දාන නයිට්‍රජන් පෝර දානවා සෙට් උනොත්.
    මොනවා කරත් අර ඉන්ටනෙට් එකේ තියන්වා වගේ ලොකුවට පෙන්නන්නේ නෑ බං. හීනියට උසට ගහ හැදෙන්නේ. පඳුරු වගේ හැදෙන්නේ නෑ.
    වවන උන් ඉන්නවනම් උදව් කරපල්ලා!
    ජයවේවා!

    PS : අනිත් එක බං වේලන්න ඉක්මන් ක්‍රමයක් තියනවද? වී වේලනවා වගේ අව්වේ දාල තියන්නත් බෑ බයයි, අයන් කරොත් සැර නැතිවෙනවා, පොතක් අස්සෙ දාලා වේලන්න පුලුවන් ඒත් දවසක් දෙකක් යනවා. අමුවෙන් ගැහුවම පත්තු වෙන්නෙ නෑ.
    පොටෝ දාන්නනම් බැරියෝ, මෙටාඩේටා වලින් කේස් වෙන්න පුලුවන්.
    mama wawala tiyanwa issara kisima poorak daanne ne mcn. hodata awwa watena thanaka ekak hitawala hil karapu kala gediyakin wahala tiwwe wathurawath damme na maasa 3kin baladdi pokuru pokuru hadila tiyanwa kalagediye size ekatama gaha hadila patta lassanayi. uba inna paththe awlak wenna athi mcn koheda gewal?
     
    gini awwe weelanna epa THC active wela winasa wela yayi :rolleyes: mada pawanee welapan wahalak yata wage hodata hulan wadina thanaka:)
     
    biskubiskulahila

    Well-known member
  • May 4, 2013
    1,001
    467
    83
    :cool: ela brow

    elane jayawewa mamath awurudu 5kata passe patan gaththe boot eka kewa nisa :D ee unata meke aathal eka kello 100k yaalu unat ganna ba bro :D

    mama wawala tiyanwa issara kisima poorak daanne ne mcn. hodata awwa watena thanaka ekak hitawala hil karapu kala gediyakin wahala tiwwe wathurawath damme na maasa 3kin baladdi pokuru pokuru hadila tiyanwa kalagediye size ekatama gaha hadila patta lassanayi. uba inna paththe awlak wenna athi mcn koheda gewal?

    mama deniyaya machan
     
    biskubiskulahila

    Well-known member
  • May 4, 2013
    1,001
    467
    83
    gini awwe weelanna epa THC active wela winasa wela yayi :rolleyes: mada pawanee welapan wahalak yata wage hodata hulan wadina thanaka:)

    අනේ දෙයියෝ, නටු කෑල්ලක් කඩාගත්තට පස්සේ ඕක මඳ පවනේ වේලෙනකම් බලං ඉන්න තරම් ආත්ම ශක්තියක් මට නෑ!

    :(:(:(:(