Elakiri.com බ්ලොග් හොරු ලිපියට පිලිතුරු

$hiñe

Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    Elakiri.com බ්ලොග් හොරු ලිපියට පිලිතුරු

    ඔයාලගෙ අදහස් කරුණාකරක මේ ලිපියට දාන්න. ඒකට මේ ලින්ක් එකට යන්න.
    බ්ලොගර්ස්ලට පෙන්නන්න එලකිරිය කියන්නෙ මොකක්ද කියලා



    Elakiri.com බ්ලොග් හොරු ලිපියට පිලිතුරු - මම $hine


    logo.gif



    ඇත්තවශයෙන්ම මට මේ ගැන කියන්න හිතුනෙ අද දැකපු ලිපියක් නිසා නමුත් මේක ටිකක් පහු ගිය කතාවක් ඒ උනත් කියන්නම ඔනේ කියල හිතුනා.

    මම වගකීමෙන් කියනවා මේ වගේ ප්‍රසිද්ධියක් දීලා (මහසෝනා) එලකිරියට මඩ ගහන්න ගියේ C**** එකේ ඇඩ්මින් ගේ උවමනාව සඳහා බව. නැතුව බ්ලොග් කරුවන්ට ආදරේට නම් නෙමෙයි.

    මුලින්ම තේරුම් ගන්න ඔනේ එලකිරිය කියන්නේ ෆෝරම් එකක් ඒ කියන්නේ කමියුනිටි එකක්. එකේ අපිට හම්බෙන හොඳ දේවල් බෙදාගන්න අයිතියක් තියෙනව. මම පිලිගන්නවා මම වැ‍රැද්දක් කලා කියලා. ඒ වගේම ඒකට මම සමාවත් අරගත්ත ප්‍රසිද්ධියෙම.ඒක මහසෝනා වගේම ගොඩක් දෙනෙක් දන්නවා.

    මේක මම කරපු දෙයක් ඒක නිසා ඒකට එලකිරියට බනින්න එපා. ඒ වගේම මේ ගැන ඇඩ්මින් දැන දැන සද්ද නැතුව ඉන්න්නවා කියන එකත් බොරුවක්.

    ඒ වගේම මම මගෙ නිර්මාන කිසි දෙයක් කරන්නේ නැහැ කියල තිබ්බා මම කරපු දෙවල් එලකිරියෙ ඉන්න සීනියර් මෙම්බර්ස්ල දන්නවා. ඒව ගැන කතා කරන්න ඔනේ නම් ඒ අයගෙන්ම අහගන්න. මම පම්පෝරි ගහන්න කැමති නෑ.

    තවත් එකක් SL chicks ගැන මට චෝදනා කරල තිබ්බා.


    raam said...

    "$hiñe කියන්නේ ගෑනුන්ගේ හෙලුවැලි ත්‍රෙඩ් දාලා කමෙන්ට් රෙප් ඉල්ලන එකෙක්.. ඇඩ්මින් ගැන කතා කරල වැඩක් නෑ... අර එස් එල් චික්ස් ත්‍රෙඩ් එක යන කාලේ ඒකේ ඉන්න එවුන් මරා ගත්තා.. ඇඩ්මින් කාරයත් ත්‍රෙඩ් එක හොරෙන් බලල


    මම නෙමෙයි ඒක දැම්මේ ඒක දන්න අය දන්නවා. එලකිරිය උඩින් බලල කතා කරන එක බොහොම වැරදි වැඩක්. මගෙන් වැ‍රැද්දක් උනා මම ඒකට සමාව ගත්තා. නමුත් මම කරපු දේකට සමස්ත එලකිරියට බනින එක මම අනුමත කරන්නේ නෑ. (නමුත් මම ලංකාවේ රංගන ශිල්පිනියන් හා නිරූපිකාවන්ගේ ත්‍රේඩ් එකක් කරනවා ඒත් ඒවා හොඳට බලලා එකට හෙලුවැලි කියන අය ගැන ඉතින් කතා කරල වැඩක් නෑ.)


    "$hiñe නැමැත්තා බ්ලොග්කරුවන් හා එලකිරි සහෝදරයන් අතර මහ වලියක් ඇදීමට මුලපුරන්නෙකු බව මට පැහැදිලි වන්නකි. "මහසෝණා said..

    මේක දැක්කම හිනා යනවා
    මේ වගේ දේවල් කරන්න මට කැසිල්ලක් නම් නැහැ.


    පුෂ්පෙ අයියා said...
    oya
    sinhala blog kiyana set eka palma pal horu set ekak okun hedigewila yanna one




    එලකිරිය කියන්නේ

    මෙම්බර්ස්ලා 297,478 ක් ඉන්න
    Threads: 697,644 ක් තියෙන
    Posts: 7,678,460 ක් තියෙන ලංකාවේ තියෙන ලොකුම කමියුනිටි එක. හැමෝම කියාගන්නවා තමුන් තමයි එක තමුන් තමයි එක කියලා. නමුත් ඇත්ත මොකක්ද කියල ඕනම පොඩි ලමයෙක්ට උනත් තේරෙනවා
    .
     
    Last edited:
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මම දැං වැඩිය සීන් එකේ නෑ මචං. ඒක නිසා ඔය සිද්ධිය ගැනත් ඒහැටි දැනුවත් භාවයක් නෑ. මොනවා වුනත් ඵළ ඇති රුකටනේ හුජ්ජ කොල්ලො ගල් ගහන්නෙ කියල සතුටු වෙයන්. අපිට මොනාද බං මේ ෆෝරම් වල චරිත හදාගෙන ඇති වැඩේ. අපි අපිට කියලා දෙයක් කරගන්නවා මිසක්.
    :P:D:yes:

     
    Jul 19, 2010
    290
    10
    0
    Elakiri onama sahodarayekata sahodarayekta onama help ekak karanna mama innawa

    Laptop ekak Phone ekak aduwata ona nam mata PM karanna
    warranty ekka original ewa denawa
     

    Chooty malli

    Well-known member
  • Mar 17, 2010
    11,438
    854
    113
    ඉන්න තැනක් හොයනව
    අනේ මන්ද මචන් මටනම් කිසි දෙයක් තේරුම් ගන්න බෑ
    උන්ගෙ කමන්ට්ස් දැක්කමනම් එලකිරි එක ගැන දුක හිතෙනව බන්
    :growl::growl::growl::growl::growl::growl::growl::growl:
    අපි දන්නව එලකිරි ලන්කාවෙ එක කියල.
    ඒත් අර කමන්ට්ස් කියවන අයගේ හිතේ එලකිරි එක ගැන ඇදෙන image එකනම් සතුටුදායක වෙයි කියල හිතන්න බෑ
    :baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled:

     

    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    අනේ මන්ද මචන් මටනම් කිසි දෙයක් තේරුම් ගන්න බෑ
    උන්ගෙ කමන්ට්ස් දැක්කමනම් එලකිරි එක ගැන දුක හිතෙනව බන්
    :growl::growl::growl::growl::growl::growl::growl::growl:
    අපි දන්නව එලකිරි ලන්කාවෙ එක කියල.
    ඒත් අර කමන්ට්ස් කියවන අයගේ හිතේ එලකිරි එක ගැන ඇදෙන image එකනම් සතුටුදායක වෙයි කියල හිතන්න බෑ
    :baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled:


    ow eka aththa eka nisa thama qwe oyalath me link ekata gihin comment ekak danna aththa gana kiyala. plzzz
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,205
    11,235
    113
    Forest
    Machan kauru unath, kaage uwamanaawakata kalath, yatin mona wage adahasak tibbath, wade aththa tikak. Blogs wala daana ewwa meke copy paste karana aya dan wahi wahala. Dannun deyyane kiyala kattiya reference daanawa issara ehemawath na. Manda mamanun oka gana ayith katha karanna yanne na. Mokatada nikan wachana naasthi karaganne. Plagiarism lankawe serious issue ekak una daata therum ganiy. Mewwa gana katha karanna giyaama naraka naame apitamai ehinda wadi katha oni na
     

    Rusiru2008

    Well-known member
  • Sep 29, 2008
    1,306
    187
    63
    moon
    සමහර බ්ලොග් කරුවන්ට ඇත්තේ එසේ මෙසේ කැසිල්ලක් නොවන බව නිතර අන්තර්ජාලයේ සැරිසරන සියලු දෙනාටම පාහේ රහසක් නොවේ.තත්වය එසේ වුවද ඔවුන් මහන්සි වී ලියන බ්ලොග් ලිපියක් හොරකම් කොට එය තමාගේ මහ අප්පොච්චිගේ බූදලයක් ලෙස උපුටා ලින්ක් එකවත් නොදමා gaththe blog ekakin,issuve blog ekakin යැයි කියමින් එලකිරිය තුල දැමීම වැරදිය.එය එලකිරි නීතිවලටද විරුද්ධය.

    මේ උඹ හිතා මතා හෝ නොදැන කෙරූ වැරදිය
    මේ වගේ බර ලොට් එකක් ඩිලීට් වී හමාරය

    http://www.elakiri.com/forum/showthread.php?t=719678

    umba blog wala awa ahemama copy past karanawa neda... :P

    $hiñe;7861671[SIZE=4 said:
    ][/SIZE]umbalata epa nam mukuth noda innam
    aluth deyak dakkama umbala ekka bedagannane share karanne

    eka umbalata blog 1ta gihin balanawata wada lesiy neh?

    copy paste එකක් නම් ගත්තු තැනකින් එකත් link දාපන් සහෝදරයා
    එහෙම නැති වුනොත් අවුල් වෙන්නෙ ඔයාට නෙවි එලකිරි එකට:rolleyes::yes:


    :no::no::no:
    ehema aulak ne.....

    meka horakamak nemei.... gaththe magazine ekakin....
    honda deyak hambuna ape elakiri kollo ekka eka share karagaththa....
    echcharai... aulak unoth wenne mata mokada mamai meka EK ekata share kale....

    mata mona unath mata kamak ne .....
    meken elakiriyata mukuth wenawa kiyala man hithanne ne

    පයෙහි ගැටුනු මැනිකට පයින් ගැසීමට තරම් බ්ලොග්කරුවාද(මහසෝනා) අන්ධයකු නොවේ.ඔහුද අවස්ථාවෙන් හොඳ හැටි ප්‍රයෝජන ගෙන ඔහුගේ ගැන්සිය සමඟ එලකිරියට පැමින සද්ද දමා තම තමාගේ බ්ලොග්වල තදබදය වැඩි කර ගත්තේය.එය ඉතා සිම්පල්,සුන්දර ක්‍රියාවකි.;)

    සෑමවිටම අප එලකිරියේ සුබ සිද්ධිය වෙනුවෙන් ක්‍රියා කරන්නෙ නම් අකුරටම නැතත් දක්වා ඇති ප්‍රබල නීති රීති පිලිපැදිය යුතුය;).හොඳ සාමාජිකයෙකු යැයි කිව හැක්කෙ එසේ වන්නෙකුටය.එසේත් නැත්නම් මෙවැනි වැරදි කිහිපයකින් මුලු එලකිරිය හා ඇඩ්මින් බ්ලොග් හොරුන්සේ හෝ ඊට අනුබලදෙන්නන් ලෙස හැඳින්විය හැක.:oo:

     
    • Like
    Reactions: lucky_lakshitha