Elakiri.com බ්ලොග් හොරු ලිපියට පිලිතුරු
ඔයාලගෙ අදහස් කරුණාකරක මේ ලිපියට දාන්න. ඒකට මේ ලින්ක් එකට යන්න.
බ්ලොගර්ස්ලට පෙන්නන්න එලකිරිය කියන්නෙ මොකක්ද කියලා
Elakiri.com බ්ලොග් හොරු ලිපියට පිලිතුරු - මම $hine
ඇත්තවශයෙන්ම මට මේ ගැන කියන්න හිතුනෙ අද දැකපු ලිපියක් නිසා නමුත් මේක ටිකක් පහු ගිය කතාවක් ඒ උනත් කියන්නම ඔනේ කියල හිතුනා.
මම වගකීමෙන් කියනවා මේ වගේ ප්‍රසිද්ධියක් දීලා (මහසෝනා) එලකිරියට මඩ ගහන්න ගියේ C**** එකේ ඇඩ්මින් ගේ උවමනාව සඳහා බව. නැතුව බ්ලොග් කරුවන්ට ආදරේට නම් නෙමෙයි.
මුලින්ම තේරුම් ගන්න ඔනේ එලකිරිය කියන්නේ ෆෝරම් එකක් ඒ කියන්නේ කමියුනිටි එකක්. එකේ අපිට හම්බෙන හොඳ දේවල් බෙදාගන්න අයිතියක් තියෙනව. මම පිලිගන්නවා මම වැරැද්දක් කලා කියලා. ඒ වගේම ඒකට මම සමාවත් අරගත්ත ප්‍රසිද්ධියෙම.ඒක මහසෝනා වගේම ගොඩක් දෙනෙක් දන්නවා.
මේක මම කරපු දෙයක් ඒක නිසා ඒකට එලකිරියට බනින්න එපා. ඒ වගේම මේ ගැන ඇඩ්මින් දැන දැන සද්ද නැතුව ඉන්න්නවා කියන එකත් බොරුවක්.
ඒ වගේම මම මගෙ නිර්මාන කිසි දෙයක් කරන්නේ නැහැ කියල තිබ්බා මම කරපු දෙවල් එලකිරියෙ ඉන්න සීනියර් මෙම්බර්ස්ල දන්නවා. ඒව ගැන කතා කරන්න ඔනේ නම් ඒ අයගෙන්ම අහගන්න. මම පම්පෝරි ගහන්න කැමති නෑ.
තවත් එකක් SL chicks ගැන මට චෝදනා කරල තිබ්බා.
මම නෙමෙයි ඒක දැම්මේ ඒක දන්න අය දන්නවා. එලකිරිය උඩින් බලල කතා කරන එක බොහොම වැරදි වැඩක්. මගෙන් වැරැද්දක් උනා මම ඒකට සමාව ගත්තා. නමුත් මම කරපු දේකට සමස්ත එලකිරියට බනින එක මම අනුමත කරන්නේ නෑ. (නමුත් මම ලංකාවේ රංගන ශිල්පිනියන් හා නිරූපිකාවන්ගේ ත්‍රේඩ් එකක් කරනවා ඒත් ඒවා හොඳට බලලා එකට හෙලුවැලි කියන අය ගැන ඉතින් කතා කරල වැඩක් නෑ.)
මේක දැක්කම හිනා යනවා
මේ වගේ දේවල් කරන්න මට කැසිල්ලක් නම් නැහැ.
එලකිරිය කියන්නේ
මෙම්බර්ස්ලා 297,478 ක් ඉන්න
Threads: 697,644 ක් තියෙන
Posts: 7,678,460 ක් තියෙන ලංකාවේ තියෙන ලොකුම කමියුනිටි එක. හැමෝම කියාගන්නවා තමුන් තමයි එක තමුන් තමයි එක කියලා. නමුත් ඇත්ත මොකක්ද කියල ඕනම පොඩි ලමයෙක්ට උනත් තේරෙනවා.

raam said...
"$hiñe කියන්නේ ගෑනුන්ගේ හෙලුවැලි ත්‍රෙඩ් දාලා කමෙන්ට් රෙප් ඉල්ලන එකෙක්.. ඇඩ්මින් ගැන කතා කරල වැඩක් නෑ... අර එස් එල් චික්ස් ත්‍රෙඩ් එක යන කාලේ ඒකේ ඉන්න එවුන් මරා ගත්තා.. ඇඩ්මින් කාරයත් ත්‍රෙඩ් එක හොරෙන් බලල
මම නෙමෙයි ඒක දැම්මේ ඒක දන්න අය දන්නවා. එලකිරිය උඩින් බලල කතා කරන එක බොහොම වැරදි වැඩක්. මගෙන් වැරැද්දක් උනා මම ඒකට සමාව ගත්තා. නමුත් මම කරපු දේකට සමස්ත එලකිරියට බනින එක මම අනුමත කරන්නේ නෑ. (නමුත් මම ලංකාවේ රංගන ශිල්පිනියන් හා නිරූපිකාවන්ගේ ත්‍රේඩ් එකක් කරනවා ඒත් ඒවා හොඳට බලලා එකට හෙලුවැලි කියන අය ගැන ඉතින් කතා කරල වැඩක් නෑ.)
"$hiñe නැමැත්තා බ්ලොග්කරුවන් හා එලකිරි සහෝදරයන් අතර මහ වලියක් ඇදීමට මුලපුරන්නෙකු බව මට පැහැදිලි වන්නකි. "මහසෝණා said..
මේක දැක්කම හිනා යනවා
මේ වගේ දේවල් කරන්න මට කැසිල්ලක් නම් නැහැ.
පුෂ්පෙ අයියා said...
oya
sinhala blog kiyana set eka palma pal horu set ekak okun hedigewila yanna one

Last edited: