ElaKiri.com වසර 20 online ®

waca

Well-known member
  • Nov 13, 2006
    3,767
    2,241
    113
    Nugegoda
    Happy anniversary Elakiri. මම මේකෙ ලියාපදිංචි වෙලා මේ නොවැම්බර් වෙනකොට අවුරුදු 20ක් වෙනව. කාලය කොතරම් නපුරුද.....
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,509
    3,756
    113
    Happy anniversary Elakiri. මම මේකෙ ලියාපදිංචි වෙලා මේ නොවැම්බර් වෙනකොට අවුරුදු 20ක් වෙනව. කාලය කොතරම් නපුරුද.....
    mata Aug 23, 2006 - next month walata 20 years
     
    • Like
    • Wow
    Reactions: Emarald and waca

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,421
    4,672
    113
    Happy anniversary Elakiri. මම මේකෙ ලියාපදිංචි වෙලා මේ නොවැම්බර් වෙනකොට අවුරුදු 20ක් වෙනව. කාලය කොතරම් නපුරුද.....

    mata Aug 23, 2006 - next month walata 20 years

    Elakiri තියා වෙබ් browser එකක් වත් අල්ලලා නැති චූ කොල්ලෝ අපි ඔයාලා කිරියේ රෙග් වෙන් කොට 🙏
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,082
    113
    2006 wenakota pc ekak gaththa withrayi.

    internet gaththe itapasse sahea kalekata passe

    mn hithanne issara 2001 - 2003 wage kala waladith pc ekak ganna ehema salli thiyenwa kiyanne samanyen yamak kamak karanna puluwan economy ekak thibba aya,
    itath kalin pc gaththa aya sahenna wathkamak thibba aya. wenna one.

    mn pc eka gathteth gedara aya loan ekak ghala 50 ta withra,
     
    • Like
    Reactions: Emarald

    revox

    Well-known member
  • Apr 10, 2010
    5,130
    2
    2,527
    113
    කොළොංපුරේ
    ██████╗░██╗░░░██╗███╗░░░███╗██████╗░
    ██╔══██╗██║░░░██║████╗░████║██╔══██╗
    ██████╦╝██║░░░██║██╔████╔██║██████╔╝
    ██╔══██╗██║░░░██║██║╚██╔╝██║██╔═══╝░
    ██████╦╝╚██████╔╝██║░╚═╝░██║██║░░░░░
    ╚═════╝░░╚═════╝░╚═╝░░░░░╚═╝╚═╝░░░░░