elakiri.com හි වටිනාකම..ඇ.ඩො($) 1.19 Million

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    ඩොමෙයින් එක අරගෙන දවස් දෙකක්වත් නැති සයිට් එකක වටිනාකම බලහන් කො

    24ot11t.png

     

    appuva

    Active member
  • Jan 29, 2011
    661
    131
    43
    ඔය කියන ගනන් වලට ගන්න බයර්ස්ලා ඉන්නවද?
    එලකිරි එකේ මහ ලොකු ඇඩ්ස් නෑනේ?:confused:
     

    appuva

    Active member
  • Jan 29, 2011
    661
    131
    43
    ලංකාඊනිවුස් එකට දවසකට මාර ට්‍රැ‍ෆික් එකක් තියෙනවා.මේකට වඩා හුඟක් ඇඩ්ස් තියෙනවා.ඒ වුනාට මචන් උන් රිම් එකෙන් දුවන්නේ.
     

    DJCK

    Well-known member
  • Sep 22, 2006
    2,119
    150
    63
    ade machn.. :O aka neme machn pageview gananam nikan lagin lagin yanawa wage ;)