Elakiri.com Awards සම්මාන ප්‍රධානය

jamiezue

Well-known member
  • Jul 28, 2008
    12,039
    1
    8,874
    113
    -~උලක් උඩ-~
    කුසලාන දිනාගත් අයට සුභපැතුම්. ඒ වගේම සහභාගී වූ අයටත් අනික් සියලු දෙනාටත් ලබන වසරේත් මෙවැනි තරඟයකට සහභාගී වීමට ඉඩ ලැබේවායි ප්‍රාර්තනා කරනවා:D:D:D:D:yes::yes::yes::yes::cool::cool::cool::cool:
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    මේ කියන එව්න් එලකිරිය හරහා ගොඩ නැගුනු විස්වාසය කියන දේ ගැන වචනයක් වත් දන්නෙ නැති එව්න්. මගේ ත්‍රෙඩ් බලන කීදෙනෙක් මාව විස්වාස කරනවද. ඒ විස්වාසය උඩ තමයි අපි බය නැතුව වැඩකට බහින්නේ කියලා මුන්ට තේරෙන්නේ නෑ. අපි මේ එලකිරියේ එව්න් වෙනුවෙන් ත්‍රෙඩ් හදන්න පැය ගනන් දවස් ගනං මහන්සි වෙලා තියනවා. ඒවා මේ අහසින් පාත් වෙලා මේවා උඩින් පල්ලෙන් කියවලා පල් හෑලි ගහන එව්න්ට තේරනේනෙ නෑ.


    ඔවුව ගණන් ගන්න එපා සහෝ...
    මෝඩ මිනිස්සුත් ඉන්න ඕනනේ...
    මේ ලෝකේ හැදිලා තියෙන්නේ උගත් නුගත් දෙගොල්ලොම එකතු වෙලානේ...
    පොල්වත්ත කොම් සහෝදරයා මම යන්න හදපු වෙලාවේ මට කියපු දේ තමයි මතක් වෙන්නේ මේ වෙලාවේ...

    බොලත් පොඩි එවුන් වගේ බන්... එලකිරියට ඇවිත් ඔලුව දාල ත්‍රෙඩ් එකකට Bump කියල කොටන්න මහා වෙලාවක් යනවද බන්.. එහෙම බැලුවාම මමත් මේකෙන් ගිය එකෙක්. මොකද පහුගිය ටිකේ එලකිරියට ආවේ බොහොම අඩුවෙන්.

    ලබු ගෙඩියෝ .. උඹේ ත්‍රෙඩ් වලට රිප්ලයි දැම්මේ නැති උනත් උඹ මම ත්‍රෙඩ් එකකදී හමු උනේ නැති උනත් උඹේ ඉතිහාසේ ඉඳන්ම දන්නා තවත් එක මෙම්බර් කෙනෙක් මම. මම හිතුව උඹ පහුගිය කාලේ උඹේ ජීවිතේ වටේ සිද්දවෙච්ච දේවල්වලින් පන්නරයක් අරගෙන කියල. එත් මේ ත්‍රෙඩ් එකෙන් පස්සේ මම නැවතත් තීරණය කරනවා උඹ ඒ හිටපු පරණ තත්වෙන් උඩට එක අඩියක් ඇවිත් නැහැ කියල.

    උඹට දෝශාරෝපනය කරලා ත්‍රෙඩ් එකක යමක් ලියල තියනවා මම දැක්ක. මම දන්නේ නැහැ එතස කව්ද හරි කව්ද වැරදි කියන දේ.. එත් මේ සමාජය ඇතුලේ ජීවත්වෙන්න නම් අටලෝ දහමේ නොසැලී ඉන්න පුරුදු වෙයන්, උත්සහ ගනින්..

    දුක සැප
    නින්දා ප්‍රසංසා
    ලාභ අලාභ
    යස අයස

    කියන අටලෝදහම ඇතුලේ නොසැලී ඉන්න උත්සහ කරපන්... මේ 8 ඇතුලේ සැලුනොත් කවදාවත් මනුස්සයෙකුට සතුටින් ජීවත් වෙන්න බැහැ . මම කියපු දේ ටිකක් හිතට ගනින්. අටලෝදහම ගැන කියන්නේ මම නෙවෙයි බුදුරජානන් වහන්සේ.. ඒ හින්දවත් ටිකක් ඒ ගැන හිතල බලහන්.. උඹ යන්නේ ව්‍යාපාරික අරමුණක් වෙනුවෙන් උනත් උඹේ නික්මයාම ඇතුලේ මම දකින දේ වෙනස් නිසයි මම මේ ටික ලිව්වේ. උඹ අටලොදහමේ සැලෙන පුද්ගලයෙක්නම් උඹට බැහැ කවදාවත් සාර්ථක ව්‍යාපාරිකයෙක් වෙන්න. මොකද ව්‍යාපාරයක් කරනකොට ඔය කරුණු අටට දිනපතා මහුණ දෙන්න වෙන නිසා..ව්‍යාපාරිකයෙක් අත්දැකීම් සම්භාරයක් තියන නිසයි උඹට මේ ටික කියන්නේ.

    හිතල බලහන්.. මේ ටික ලිව්වේ උඹව එළකිරියේ තියාගන්න කියන අදහසින් නෙවෙයි. උඹේ දුර්වල තැන පෙන්වීමේ අදහසින්. උඹ ගියත් මම ගියත් මේ එලකිරිය ඇඩ්මින්ලා සල්ලි ගෙවල එලකිරිය නඩත්තු කරනකම් උඹෙයි මගෙයි අඩුවක් එලකිරියට වෙන්නේ නැහැ කියන දේ විතරක් තේරුම් ගනින්. නැවතත් අටලෝදහම ගැන හිතපන්..

    නව ව්‍යාපාරයට සුභපැතුම්....:love::love::love:

    මේ තියෙන්නේ එයා මට කිවුව දේ... ටොම් සහෝ ඕව ගණන් ගන්න එපා... ඔයා කවුද, මොනවද කරන්නේ කියන එක එළකිරියේ අයට අලුත් දෙයක් නෙවිනේ.... අනික මේ දුරුත්තේ කොහොමත් පිස්සු තද වෙනවා ගොඩක් එවුන්ගේ...:D
     
    • Like
    Reactions: JesonRulez

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    සම්මාන ලබාගත් අයට සුභපතනවා... ඇත්තටම මම මේ අවෝර්ඩ් සීන් එක ගැන ලොකුවට ඇහැ ගහගෙන හිටියේ නෑ ටොමා.. ඒක නිසා මට මේකේ අඩුපාඩු වුනාද කියලා කියන්න බෑ.. මේ ත්‍රෙඩ් එල බැලුවහම පොඩි පොඩි අවුල් ටිකක් වෙලා තියෙනවා කියලා පේනවා.. ඒ වුනාට 100% නිවැරදිව කිසිම දෙයක් කරන්න බෑ.. ඔස්කාර් සම්මාන උලෙලටත් විවේචන තියෙන එකේ මේක මොනවද... කොහොම වුනත් මේ වෙනුවෙන් කාලය වැයකරපු එලකිරි සහෝදරයෝ ඔක්කොටම ස්තූතිවන්ත වෙනවා... :)
     
    • Like
    Reactions: labu gediya

    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    තරග සංවිදායක මණ්ඩලයට මාගේ ප්‍රනාමය වගේම සම්මාන දිනාගත් එළකිරි සහෝදරයන්ට මාගේ හදවතින්ම සුභපතනවා :yes: :yes:
     

    -LotusMoon-

    Well-known member
  • Jan 16, 2014
    3,702
    436
    83
    -мσσи-
    applaus-gif.gif



    සම්මාන ගත්ත හැමෝටම සුභ පැතුම්! :yes:
     
    • Like
    Reactions: labu gediya

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,944
    11,678
    113
    Mr Tom oya puluwan uparimayen wade kalane. Dan karanna tiyenne oyata wada hondata me tharangaya sanwidaanaya karanna puluwan kiyana kattiyata ilanga award ceremony eka baara dena ekai.

    Mokada machanla kiyanne?
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,944
    11,678
    113
    Hamadaama ekama kattiyak judge board eke hitiyamath prasnane. Yaha paalane wage aluth kattiyakata demu. Eyala karana widiya balala anith members la thiranaya karai. 2017 eka karanne kawuda kiyala
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    Mr Tom oya puluwan uparimayen wade kalane. Dan karanna tiyenne oyata wada hondata me tharangaya sanwidaanaya karanna puluwan kiyana kattiyata ilanga award ceremony eka baara dena ekai.

    Mokada machanla kiyanne?

    දරුවොන්ට කෙලින් යන්න කියා කියා ඇදේට යන කකුළුවෝ මේකේ ඉන්නේ බං... ඒ නිසා ඒ කාලේ වෙද්දීත් ශේප් එකේ ඉඳල කවුරු හරි වැඩේ කරාට පස්සේ මේ වගේ තමයි ඉතිං... :P

    අදහස හොඳයි මචං.... ඒත් වැඩේ තියෙන්නේ උන් මේ වගේ දේවල් වලට ගැලපෙනවද කියන එක තමයි.. විචාර බුද්ධියෙන් මඩ ගහන මිනිස්සුන්ට පුළුවන් වෙයිද මොලේ පාවිච්චි කරලා කරන වැඩක් කරන්න කියන එකයි ප්‍රශ්නේ...ගොඩක් එවුන්ට රිදෙයි....:P