Elakiri.com Awards සම්මාන ප්‍රධානය

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මේ වගේ අසාදාරන තරගයක් ඉවෙන්ට් එකක් මම කවදාවත් දැකල නැහැ
    මුල ඉදලම නාගත්තා.
    සන්විදයකවරුම තරග කරලා උන්ටයි උන්ගේ එහෙයියන්ටයි ම සම්මාන දීගෙන
    මේක නිසා කීදෙනෙක් එලකිරියෙන් ගියාද
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    ඔය වැඩක් කරගන්න බැරි මෙලෝ රහක් නැති උන්ගේ කතා ගැන හිතන්නවත් යන්න එපා බන් (ඒ කාලය අපරාදේ ).......උන් දන්නේ මොකක් හරි වෙනකල් බලන් ඉදලා එකේ ඇද කුද හොයන්න තමා.වැඩක් කරගන්න කොන්ද පන නෑ
    7641961.png
    7641961.png
    7641961.png
    4722158.png
    4722158.png
    4722158.png
    ඒ නිසා ඒ වගේ නපුන්සකයන්ගේ වැඩ වලට කණගාටු වෙන්නයි,හිතන්නයි යන්න එපා .....................
    මේ වගේ වැඩක් සාර්ථකව කරන්න ගත්තු උත්සාහයට රෙස්පා
    4722837.png
    4722837.png
    4722837.png

    9Y7qmQ3.png

    9Y7qmQ3.png
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    මේ වගේ අසාදාරන තරගයක් ඉවෙන්ට් එකක් මම කවදාවත් දැකල නැහැ
    මුල ඉදලම නාගත්තා.
    සන්විදයකවරුම තරග කරලා උන්ටයි උන්ගේ එහෙයියන්ටයි ම සම්මාන දීගෙන
    මේක නිසා කීදෙනෙක් එලකිරියෙන් ගියාද

    ඔයාල වගේ අය බාර අරන් කරානන් ඉවරනෙ මේක අපි වගේ නූබ්ස්ලට දෙන්නැතුව..... :dull:
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,944
    11,677
    113
    මේ වගේ අසාදාරන තරගයක් ඉවෙන්ට් එකක් මම කවදාවත් දැකල නැහැ
    මුල ඉදලම නාගත්තා.
    සන්විදයකවරුම තරග කරලා උන්ටයි උන්ගේ එහෙයියන්ටයි ම සම්මාන දීගෙන
    මේක නිසා කීදෙනෙක් එලකිරියෙන් ගියාද

    aththatama ehama unada machan? :baffled:

    habai machan hondama adyapanika thread ekata ara "guess th film" kiyana ekata depu ekata vitharak mama akamathi. eka adyapanta kisima sambandayak nane ban. :oo:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry

    මචන් අදයපානය කියන්නේ ඉගෙන ගන්න දාන ත්‍රෙඩ් වලට විතරක් නෙමේ සිනමාව , සංගීතය ගැනත් මිනිස්සු ඉගෙන ගන්නවා ඒ ත්‍රෙඩ් එකෙන් සිනමාව ගැන නළුවෝ චිත්‍රපට් ගැන ගොඩක් දේවල් ඉගෙන ගත්තු කට්ට්ය හිටියා :yes:

    එකට ගිහින් එකපාරක් හරි බැලුවොත් එටන හිටපු කට්ට්යව තේරුම් ගන්න පුළුවන් වෙයි
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,944
    11,677
    113
    සොහොන;19517218 said:

    මචන් අදයපානය කියන්නේ ඉගෙන ගන්න දාන ත්‍රෙඩ් වලට විතරක් නෙමේ සිනමාව , සංගීතය ගැනත් මිනිස්සු ඉගෙන ගන්නවා ඒ ත්‍රෙඩ් එකෙන් සිනමාව ගැන නළුවෝ චිත්‍රපට් ගැන ගොඩක් දේවල් ඉගෙන ගත්තු කට්ට්ය හිටියා :yes:

    එකට ගිහින් එකපාරක් හරි බැලුවොත් එටන හිටපු කට්ට්යව තේරුම් ගන්න පුළුවන් වෙයි
    ehema unanan avulak na :D
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    සොහොන;19517218 said:

    මචන් අදයපානය කියන්නේ ඉගෙන ගන්න දාන ත්‍රෙඩ් වලට විතරක් නෙමේ සිනමාව , සංගීතය ගැනත් මිනිස්සු ඉගෙන ගන්නවා ඒ ත්‍රෙඩ් එකෙන් සිනමාව ගැන නළුවෝ චිත්‍රපට් ගැන ගොඩක් දේවල් ඉගෙන ගත්තු කට්ට්ය හිටියා :yes:

    එකට ගිහින් එකපාරක් හරි බැලුවොත් එටන හිටපු කට්ට්යව තේරුම් ගන්න පුළුවන් වෙයි

    අනේ උබ දන්න අද්දියාපනය... :P
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    niyamai එළකිරි වැඩක් බ්‍රෝ
    කාටවත් vote කලේ නැ හැමෝම යාලුවෝ නිසා
    එලකිර් ජයග්‍රාහී සියල්ලන්ටම හදවතින්ම සුබ පතනවා !!!
    ප්‍රශ්න ඇති උනා කියලා ආරංචි ඒවා මැද මෙවැනි දෙයක් කල ඔබටත් ජය !!
     
    • Like
    Reactions: djnick

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    මම මේපාර ඒවාට සහබාගි වුනේ නෑ.
    පොඩි ආතල් එකක් ගන්න නිකන් ඇවිත් ගියා විතරයි පොඩි වෙලාවකට.

    මේකේ ඇතුලෙන් ගියපු මල කෙලෙහ්මල් මම දන්නේ නෑ.

    යනින් එනින් ගමන් දැක්ක දේවල් වලින් විතරක් කියන්නම්.

    Mr.TOM සමස්තයක් විදිහට වැඩේ නියමට කළා කියන්න පුළුවන්. :yes:
    නීති අරවා මේවා තෝරන ඒවා ඔක්කොම threads දාලා public කලේ.
    ඉතින් කාට හරි ඒ rules වල කරන විදිහේ වැරදි අඩුපාඩු තිබ්බා නම් දැක්කා නම්,

    ඒ threads වලම හෝ
    වෙනින් threads ඇරලා හෝ

    ඒ වෙන්න ඕන දේවල් - යෝජනා - චෝදනා තරඟ අරම්බයට පෙර කියන්න තිබ්බා.

    ඒකට සම්පුර්ණ අවස්තාව ත් තිබ්බා නේ?

    දැන් බොරුවට චෝදනා කරලා වැඩක් නෑ. කරන්න ඕනෙත් නෑ.

    මං දැක්කා "දත් කිඹුලා" කියන නම වෙනුවට DK කියලා තිබ්බා ලු!
    මම ඒක දැක්කේ නෑ හැබැයි එහෙම වෙලා තිබ්බා නං 100% වැරදියි.
    මේ එළකිරියේ දත් කිඹුලට මොන නමින් කතා කලත් "DK" කියලා කිසි කෙනෙක් කතා කරලා නෑ.
    ඒ නිසා ඒවා හිතා මතා කල දෙයක් විදිහට සලකන්න පුළුවන්.
    අන්න ඒවගේ තව මොනාහරි තියනවා නම් අනිවාර්යෙන්ම ඒවා වැරදි තමයි.
    ඒවා වගේ ඒවා විතරයි මම හිතන්නේ මෙතන කාට හරි චෝදනා කරන්න තියනවා නම් තියන ඒවා.

    එහෙම නැතුව කලින් threads දාලා සම්මත කර ගත්ත ඒවා ට චෝදනා කරන්න බෑ. :yes:

    DK කියල දාපු එක මගෙ අතින් උනේ අප්පා...අපරාදෙ... :(
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    niyamai එළකිරි වැඩක් බ්‍රෝ
    කාටවත් vote කලේ නැ හැමෝම යාලුවෝ නිසා
    එලකිර් ජයග්‍රාහී සියල්ලන්ටම හදවතින්ම සුබ පතනවා !!!
    ප්‍රශ්න ඇති උනා කියලා ආරංචි ඒවා මැද මෙවැනි දෙයක් කල ඔබටත් ජය !!

    අපි තමා ඔපදුප ගෙන්නෙ ::P
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    aththatama ehama unada machan? :baffled:

    habai machan hondama adyapanika thread ekata ara "guess th film" kiyana ekata depu ekata vitharak mama akamathi. eka adyapanta kisima sambandayak nane ban. :oo:

    ඔව් ඔව් බන්. මුන් අද්‍යාපනය දන්නේ නැහැ කොහෙද මුන් වැස්සකට වත් ඉස්කෝලේ ගිහින් තියන උන්ද

    :rofl:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    niyamai එළකිරි වැඩක් බ්‍රෝ
    කාටවත් vote කලේ නැ හැමෝම යාලුවෝ නිසා
    එලකිර් ජයග්‍රාහී සියල්ලන්ටම හදවතින්ම සුබ පතනවා !!!
    ප්‍රශ්න ඇති උනා කියලා ආරංචි ඒවා මැද මෙවැනි දෙයක් කල ඔබටත් ජය !!

    :angry::angry: අඩෝ කොලේ එකක් වත් දෙන්න එපා උබ:angry::angry:
     
    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    සම්මාන ලබා ගත සහෝදර වරුන්ටත් නොයෙකුත් චෝදනා මැද මේක පටන් අරගෙන ඉවර කරපු සංවිධායක මඩුල්ලටත් හදවතින්ම සුබ පතනවා...

    ඕනෙම දෙයක් කරද්දී යම් යම් අඩුපාඩු මතු වෙනවා..නමුත් අගය කල යුත්තේ දෙයක් කිරීමට ඉදිරිපත් වීම සහ ඒ වෙනුවෙන් තමන්ගේ පුද්ගලික කාලය කැප කිරීමයි..මේක ඔන්ලයින් දැනුම අදහස් බෙදා ගන්න ඇති කරපු සමාජයක්...ඒ වෙනුවෙන් තමන්ගේ පුද්ගලික කාලය වැය කිරීම සහ නොයෙකුත් ගල් මුල් ඉවසා දරා ගැනීම අගය කල යුතු දෙයක්...කවුරුත් එලකිරියට මේවා කරන්න බැඳිලා නැහැ..මෙතන වගකීම් හෝ යුතුකම් වශයෙන් ඇති උන නෛතික පවුලක් නැහැ..ඉඩක් ලැබුනම එනවා...තමන්ගේ දැනුම බෙදා ගන්නවා...අදහසක් දෙනවා...අයිමත් offline යනවා..ඒ අතරේ සියලුම ලංකාවේ වැසියන් මේ සදහා data limit සහිතව data එක්ක ලොකු සටනක් දෙනවා ඔන්ලයින්ව සමාජ ගත වෙන්න...මේ වගේ තරඟ සංවිධාන කරලා විනෝදයක් මිසක් wife ට බබාලට අම්ම තාත්තට නංගිට මල්ලිට කන්න අඳින්න දෙන්න මුදල් ඉපයීමේ හෝ සංසාරික වශයෙන් කුසලයක් රැස් කරගැනීමේ හෝ Noble ත්‍යාගයක් ලබාගෙන ලොව පුරා ප්‍රචලිත වීමේ හෝ පරමාර්ථයක් කා තුළවත් නැහැ..මේ සියල්ලම හුදු විනෝදය සඳහා පමණයි...අඩුපාඩු ඇති වීම ස්වභාවය..මොකද අපි හැමෝම මනුෂ්‍යයෝ නිසා...නමුත් මේවා අනවශ්‍ය තරමට උලුප්පාගෙන ඔන්ලයින් ජීවිතය තමන්ගේ සාමාන්‍ය ජිවිතයට බද්ධ කරගෙන එකිනෙකාට චෝදනා කරණ එක කිසි සේත්ම සාධාරණ නැහැ...සහයෝගයෙන් අඩුපාඩු පෙන්වා දීම ගැටළුවක් නැහැ..

    කෙනෙක් එක තැනක කියලා තිබුනා මේවට ඉදිරිපත් වන අය රහත් වෙලා නැහැ, ඒ අය සම්මාන ලබා ගන්න fake වලින් චන්ද වැඩි කරගන්න දඟලනවා ඇති කියලා...ඔයාට කියන්න කැමතියි මල්ලි...මේ වැදගත් නූල් දාන මිනිස්සු, එළකිරියේ උන් බලන් ඉන්නවා මොනා හරි වටිනා දෙයක් ලියන්න ඕනේ කියල නිදිමරාගෙන ගෙවල් වලිනුත් බැනුම් අහගෙනයි මේවා ලියන්නේ..බලන අයගේ දැනුමට දෙයක් එකතු කරන්න...නැතුව මේ සම්මාන ගන්න නෙවේ...අනිත් එක මේ එළකිරියේ බහුතරයක් යම් කිසි සමාජ තත්වයක් ඇතිව ජීවත් වෙන ජිවිතේ යම් දෙයක් achieve කරගත්තු මිනිස්සු...මේ සම්මාන වලට යෝජනා වුනු හැමෝම වගේ එහෙමයි...එළකිරියේ fake හදන් ඇවිත් සම්මාන ගන්න තරම් බාල බොළඳ මානසිකත්වයක් ඔය කිසි කෙනෙක්ට නැහැ...නිකම් මෝඩ කතා කියල මිනිස්සුන්ට අපහාස කරන්න එපා කියල විතරයි මට ඒකට කියන්න තියෙන්නේ...මිනිස්සු මෙතනට එන්නේ තමන්ගේ රැකියා අධ්‍යාපන කටයුතු වලින් ටිකක් මිදිලා සාමාන්‍ය දැනුම රසාස්වාදයක් ලබන්න මිසක් සම්මාන ගන්න නෙවෙයි...මෙහෙම තරග වලින් බලාපොරොත්තු වෙන්නෙ යම් කිසි විනෝදයක් දීල ඒ ලියන අයව තවත් දෛර්යමත් කරන එක පමණයි...නැතුව පුංචි පන්ති වලදී වගේ අඩාගෙන ගෙදර ගිහින් අම්මේ මං දෙවෙනියා කියන්න නෙවෙයි...

    මගේ පෞද්ගලික අදහස නම් මේ වගේ තරඟ සංවිධානය කරන්න තමන්ගේ කාලය කැප කල යුතු නැහැ...එය කල යුත්තේ සමාන බුද්ධි මට්ටමකින් යුතු පිරිසක් ඉන්නා තැන් වල පමණයි...එකිනෙකට වෙනස් බුද්ධි මට්ටම් වල මිනිසුන්ගේ වෙනස් බුද්ධියට මේවා ගෝචර වෙන්නේ නැත...
     
    Last edited: