Guess The Film ත්‍රෙඩ් එක අධ්‍යාපනික ද මචන්? මට පුද්ගලික අවුලක් නැහැ...එත් සිරාවට මොකක්ද ඔකේ ඇති අධ්‍යාපනික වටිනාකම මේකේ තිබ්බ අනිත් වටිනා ත්‍රෙඩ් එක්ක බැලුවම? ෆිල්ම් බලන උන් ගොඩක් ඉන්න එක ඇත්තයි...නමුත් ගොඩක් දෙනෙක් හිටය කියල එක වටිනාම අධ්‍යාපනික ත්‍රෙඩ් එක කියල නම් කරන්න තරම් එළකිරියේ උන්ගේ තත්වය එච්චර පහලද?
එක තමයි සම්මාන උලෙලෙක තියන තරගකාරී බව
පොද්ඩක් තෙරෙඩ් එකේ උන් එකට ඉන්නවා නම් මනාප අරන් දිනවන්න පුළුවන්
එතැන ෆිල්ම් වලට ආසා කරපු උන් හිටියේ එක නිසා ඒගොල්ලොන්ගේ කැමැත්ත තෙරෙඩ් එකට ආවා

ඒ වගේම කවුරුත් අනික් තෙරෙඩ් වලට ජන්දයක් නොදී මේකට විතරක් ජන්දයක් දෙන්න කියලා කියුවේ නැ









සම් වන් ඇකියුස්ඩ් මි දැට් අයිම් ට්‍රයින්ග් ඇක්ට් ද ම0 පොර ජාතකය කොස් ඔෆ් ද රිවිව්/ෆිඩ් බැක් අයි ගෙව් දෙම් 
