Elakiri.com Awards සම්මාන ප්‍රධානය

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    Guess The Film ත්‍රෙඩ් එක අධ්‍යාපනික ද මචන්? මට පුද්ගලික අවුලක් නැහැ...එත් සිරාවට මොකක්ද ඔකේ ඇති අධ්‍යාපනික වටිනාකම මේකේ තිබ්බ අනිත් වටිනා ත්‍රෙඩ් එක්ක බැලුවම? ෆිල්ම් බලන උන් ගොඩක් ඉන්න එක ඇත්තයි...නමුත් ගොඩක් දෙනෙක් හිටය කියල එක වටිනාම අධ්‍යාපනික ත්‍රෙඩ් එක කියල නම් කරන්න තරම් එළකිරියේ උන්ගේ තත්වය එච්චර පහලද? :(:(:nerd::dull:

    එක තමයි සම්මාන උලෙලෙක තියන තරගකාරී බව
    පොද්ඩක් තෙරෙඩ් එකේ උන් එකට ඉන්නවා නම් මනාප අරන් දිනවන්න පුළුවන්
    එතැන ෆිල්ම් වලට ආසා කරපු උන් හිටියේ එක නිසා ඒගොල්ලොන්ගේ කැමැත්ත තෙරෙඩ් එකට ආවා :)
    ඒ වගේම කවුරුත් අනික් තෙරෙඩ් වලට ජන්දයක් නොදී මේකට විතරක් ජන්දයක් දෙන්න කියලා කියුවේ නැ :)
     
    tharindumj

    Well-known member
  • Jan 19, 2007
    3,174
    313
    83
    තවම හොයනව.....

    ජූරියේ විශේෂ සම්මානය 2015
    2015 වසර තුළ එලකිරි රේඩියෝවට කල විශිෂ්ට සේවය වෙනුවෙන් tharindumj සහෝදරයට.
    picture.php

    මට මෙහෙම එකකුත් හම්බුනාද බොලව්....අදනේ දන්නේ..... තෑන්ක්යූ එලකිරි.......

    :shocked::shocked::shocked::shocked::shocked:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    හොදම අධ්‍යාපනික ත්‍රෙඩ් එක. 2015 (පරිගණක හෝ වෙනත් අධ්‍යාපනික) - තරග අංශය භාර ගරු විනිසුරු තුමා විදිහට කටයුතු කලේ JesonRulez සහෝදරයා.

    සම්මානය හිමි වෙන්නේ Bakamuna69 සහෝදරයාට Guess The Film ත්‍රෙඩ් එක වෙනුවෙන්.

    මේකේ මොකද්ද තියෙන අධ්‍යාපන වටිනාකම
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    මේකේ මොකද්ද තියෙන අධ්‍යාපන වටිනාකම

    උබේ වලත්ත මොලේට තේරෙන ටික මේකේ බහුතරෙකට නොතේරෙන හැටි...සම්මානේ තරමින් ම එළකිරියේ ඉන්න උන්ගේ තත්වය පේනවනේ...

    පිටින් එකෙක් අද ඇවිල්ල, මේ සම්මාන ත්‍රෙඩ් එක දැකල, බලමු මේකේ මොකක්ද හොදම අධ්‍යාපනික ත්‍රෙඩ් එක කියල බලද්දී ඕක දැක්කම ඌට ඇතිවෙන හැගීම මොකක්ද? මේවටද මේකේ උන් අධ්‍යාපනය කියන්නේ කියල හිතයි...

    සම්මානයක් දෙන එකේ පැහැදිලි අරමුණක් තියෙන්න ඕනේ..ඒ අරමුණ වෙන්න ඕනේ හොදම අධ්‍යාපනික අරමුණ තොරණ එක නම් එකේ ප්‍රතිපලයත් එක වෙන්න ඕනේ...මම නම් හිතන්නේ එහෙමයි..
     
    කවුරු හරි සුදුසු නැති තේරේඩ් එකක් යොඡනා ක‍ලොත් සන්විධායකයෝ දැන ගන්න ඔනේ ඒක ප්‍රතික්ෂේප කරන්න .
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    උබේ වලත්ත මොලේට තේරෙන ටික මේකේ බහුතරෙකට නොතේරෙන හැටි...සම්මානේ තරමින් ම එළකිරියේ ඉන්න උන්ගේ තත්වය පේනවනේ...

    පිටින් එකෙක් අද ඇවිල්ල, මේ සම්මාන ත්‍රෙඩ් එක දැකල, බලමු මේකේ මොකක්ද හොදම අධ්‍යාපනික ත්‍රෙඩ් එක කියල බලද්දී ඕක දැක්කම ඌට ඇතිවෙන හැගීම මොකක්ද? මේවටද මේකේ උන් අධ්‍යාපනය කියන්නේ කියල හිතයි...

    සම්මානයක් දෙන එකේ පැහැදිලි අරමුණක් තියෙන්න ඕනේ..ඒ අරමුණ වෙන්න ඕනේ හොදම අධ්‍යාපනික අරමුණ තොරණ එක නම් එකේ ප්‍රතිපලයත් එක වෙන්න ඕනේ...මම නම් හිතන්නේ එහෙමයි..

    ඕව ඔච්චර ගනම් ගන්න එපා බන් රුපිලයක් වත් මේක දින්නා කියලා සාක්කුවට අවේ නැනේ :) ලබන පාර මිට වඩා හොදට කරමු එකතු වෙලා
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    සොහොන;19525802 said:

    එක තමයි සම්මාන උලෙලෙක තියන තරගකාරී බව
    පොද්ඩක් තෙරෙඩ් එකේ උන් එකට ඉන්නවා නම් මනාප අරන් දිනවන්න පුළුවන්
    එතැන ෆිල්ම් වලට ආසා කරපු උන් හිටියේ එක නිසා ඒගොල්ලොන්ගේ කැමැත්ත තෙරෙඩ් එකට ආවා :)
    ඒ වගේම කවුරුත් අනික් තෙරෙඩ් වලට ජන්දයක් නොදී මේකට විතරක් ජන්දයක් දෙන්න කියලා කියුවේ නැ :)

    :lol::lol: සම්මානය හම්බුනේ මේකට නම්, එතකොට මේකේ සිරාවට අධ්‍යාපනික වටිනාකමුත් නැත්තම්, මේ එළකිරියේ පලවෙන අනිත් අධ්‍යාපන ත්‍රෙඩ් මොනවද, ඒවායේ තත්වය කොහොමද කියල ඕනේ කෙනෙක් ට තේරෙනවා...

    ඕක හරියට හොදම නළුවා සම්මානය නිවේදකයෙක්ට දුන්න වගේ වැඩක්...මේකේ ඇති අධ්‍යාපනික වටිනාකමක් නැහැ...නිකන් ෆිල්ම් එකක් විස්තර කරනවා, එකේ නම කියනවා...මොකක්ද ඇති දේ?

    හොදම එක මේකනම් ඒ කියන්නේ අනිත් ඒවා බලු වටින්නේ නැහැ කියන එකනේ...සම්මානයක් දෙද්දී මුල ඉදලම මිනිසුන්ගේ කැමැත්ත අරන් හරියන්නේ නැහැ..විනිශ්ය මණ්ඩලය හොදම ටික තෝරලා ඊට පස්සේ චන්ද විමසීම කරානම් මීට වඩා හොද ප්‍රතිපලයක් ගන්න තිබ්බ...:)
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    සොහොන;19526457 said:

    ඕව ඔච්චර ගනම් ගන්න එපා බන් රුපිලයක් වත් මේක දින්නා කියලා සාක්කුවට අවේ නැනේ :) ලබන පාර මිට වඩා හොදට කරමු එකතු වෙලා

    ඔව් බන්...එත් ඕකෙන් වුනේ හොද ත්‍රෙඩ් දාපු උන්ට කිසිම අගය කිරීමක් නොලැබුණු එක...මේ සම්මාන උළෙල ගොඩක් පති වලින් ෆේල්...හැමදේම රුපියල් සත නෙමෙයි නේ...සල්ලි ලැබුණ නැහැ තමා...එහෙනම් ඉතින් කවුරුත් වෝට් කරන්නත් ඕනේ නැහැ..සල්ලි ලැබෙන්නේ නැති නිසා...මම කියන්නේ කරනවානම් හරියට කරන්න ඕනේ කියලයි :)
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    :lol::lol: සම්මානය හම්බුනේ මේකට නම්, එතකොට මේකේ සිරාවට අධ්‍යාපනික වටිනාකමුත් නැත්තම්, මේ එළකිරියේ පලවෙන අනිත් අධ්‍යාපන ත්‍රෙඩ් මොනවද, ඒවායේ තත්වය කොහොමද කියල ඕනේ කෙනෙක් ට තේරෙනවා...

    ඕක හරියට හොදම නළුවා සම්මානය නිවේදකයෙක්ට දුන්න වගේ වැඩක්...මේකේ ඇති අධ්‍යාපනික වටිනාකමක් නැහැ...නිකන් ෆිල්ම් එකක් විස්තර කරනවා, එකේ නම කියනවා...මොකක්ද ඇති දේ?

    හොදම එක මේකනම් ඒ කියන්නේ අනිත් ඒවා බලු වටින්නේ නැහැ කියන එකනේ...සම්මානයක් දෙද්දී මුල ඉදලම මිනිසුන්ගේ කැමැත්ත අරන් හරියන්නේ නැහැ..විනිශ්ය මණ්ඩලය හොදම ටික තෝරලා ඊට පස්සේ චන්ද විමසීම කරානම් මීට වඩා හොද ප්‍රතිපලයක් ගන්න තිබ්බ...:)

    ලබන පාර හොද විදිහක් බලමු බන් :) දැන් ඉතින් පෙරහැර ගොහිල්ලා ඉවරයිනේ
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa

    hariyata hari.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    සොහොන;19526477 said:
    ලබන පාර හොද විදිහක් බලමු බන් :) දැන් ඉතින් පෙරහැර ගොහිල්ලා ඉවරයිනේ

    :):)ලබන පාර එකත් ඉවර වෙනකන් ඉන්නේ නැතුව දැන්ම කිව්වේ එකයි...ඊළඟ පාර එක හරිගස්සගන්න තමයි බන් කියන්නේ :yes:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    :):)ලබන පාර එකත් ඉවර වෙනකන් ඉන්නේ නැතුව දැන්ම කිව්වේ එකයි...ඊළඟ පාර එක හරිගස්සගන්න තමයි බන් කියන්නේ :yes:

    හොදයි ලබන පාරට මිට වඩා හොදට කරන්න යෝජනා ,චෝදනා සැහෙන්න වටිනවා :)

    එත් මන් උබට පුද්ගලිකව කියනවා guss the film 3 වැනි තෙරෙඩ් එකට උබට කැමතිනම් එකතු වෙලා බලන්න කියලා
    :)
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    :yes::yes: සිරාවට...ඒ අතින් මේක ෆේල්...
    ෆෙල් වෙච්ච දෙවල් කිව්වොත් එක පොර ටොක් එකක් වෙනවනේ :sorry: සම් වන් ඇකියුස්ඩ් මි දැට් අයිම් ට්‍රයින්ග් ඇක්ට් ද ම0 පොර ජාතකය කොස් ඔෆ් ද රිවිව්/ෆිඩ් බැක් අයි ගෙව් දෙම් :(
    උබත් පොර ටොක් දාන්නද අවේ මෙතන ස0සමාලිගේ එව්ව බලන් ඉන්නෙහ් නැතුව :rofl:
    දෙයක් කිව්වම එක තෙරුම් අරගෙන හදාගන්නහ් එක වෙනයි එත් එවට විරුද්ධව ඩිෆෙන්ඩ් වෙනවා කියන්නෙහ් එකක් බ0
    අනිත් එක ගෙස් ද ෆිල්ම් කියන්නේ බ0 හොද එන්ටර්ටෙයින්මන්ට් ත්‍රිඩ් එකක් එකට මොනවත් කියන්නෙහ් නැහ් එත් එක තරග කරපු කැටගරිය එඩියුකෙශන් ? එක හරි කැටගරි එකට වැටුනේ නැති එකත් එකතරා වැරැද්දක්
    ඔවා කියපු වෙලාවක නම් පෙන්නුවා ත්‍රිඩ් එකක පොස්ට් එකක් කලින් දාලා තමා ඔහොම කරේ කියලා ඔව් එක හරි එත් එ ත්‍රිඩ් එකේ පෙජ්ස් 40ක් ගිය තැන කවුද ඔවා දකින්නෙ අඩුම තරමේ ත්‍රිඩ් එකක් දැම්ම නම් ඔකේ අඩු පාඩි ගොඩක් වෙනස් වෙන්න තිබ්බා අනිත් එක ස0විධායක මන්ඩලයට අඩුම තරමේ ඉවෙන්ට් එකක් ඔර්ගනයිස් කරපු කිප දෙනෙක්ගේ අනු දැනුවත් ගන්න තිබ්බා ඔටුවා , මැක්ස්බොයි , සචිත් වගෙ උන්ට ඔවා ගැන හොද දැනිමක් තියෙනවා
    කිව්වත් වගේ ස0විධානයයි වැදගත් ඉලග පාර හරි විදිහට මෙක ගොඩ දාගන්න ලැබෙයි කියලා හිතනවා
     
    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy

    ඉන්නකෝ අයියේ.. ඊලග පාර සුප්පා එකක් කරලා පෙන්නන්න.. අපි මේක
    දාලා යනවා ඇයි. වැරදි පෙන්නුවට බොක්කෙන්ම තැන්ක්ස්. ඊලග පාර දෙන්නම්
    ජම්බු.. :D

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    ඉන්නකෝ අයියේ.. ඊලග පාර සුප්පා එකක් කරලා පෙන්නන්න.. අපි මේක
    දාලා යනවා ඇයි. වැරදි පෙන්නුවට බොක්කෙන්ම තැන්ක්ස්. ඊලග පාර දෙන්නම්
    ජම්බු.. :D

    එලකිරි අපෙන් ඔන සප් එකක් ඉල්ලන්නහ් අනිවා දෙනවා :cool::cool::cool:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    උබත් පොර ටොක් දාන්නද අවේ මෙතන ස0සමාලිගේ එව්ව බලන් ඉන්නෙහ් නැතුව :rofl:

    :sorry::sorry::(:(

    ෆෙල් වෙච්ච දෙවල් කිව්වොත් එක පොර ටොක් එකක් වෙනවනේ :sorry: සම් වන් ඇකියුස්ඩ් මි දැට් අයිම් ට්‍රයින්ග් ඇක්ට් ද ම0 පොර ජාතකය කොස් ඔෆ් ද රිවිව්/ෆිඩ් බැක් අයි ගෙව් දෙම් :(
    උබත් පොර ටොක් දාන්නද අවේ මෙතන ස0සමාලිගේ එව්ව බලන් ඉන්නෙහ් නැතුව :rofl:
    දෙයක් කිව්වම එක තෙරුම් අරගෙන හදාගන්නහ් එක වෙනයි එත් එවට විරුද්ධව ඩිෆෙන්ඩ් වෙනවා කියන්නෙහ් එකක් බ0
    අනිත් එක ගෙස් ද ෆිල්ම් කියන්නේ බ0 හොද එන්ටර්ටෙයින්මන්ට් ත්‍රිඩ් එකක් එකට මොනවත් කියන්නෙහ් නැහ් එත් එක තරග කරපු කැටගරිය එඩියුකෙශන් ? එක හරි කැටගරි එකට වැටුනේ නැති එකත් එකතරා වැරැද්දක්
    ඔවා කියපු වෙලාවක නම් පෙන්නුවා ත්‍රිඩ් එකක පොස්ට් එකක් කලින් දාලා තමා ඔහොම කරේ කියලා ඔව් එක හරි එත් එ ත්‍රිඩ් එකේ පෙජ්ස් 40ක් ගිය තැන කවුද ඔවා දකින්නෙ අඩුම තරමේ ත්‍රිඩ් එකක් දැම්ම නම් ඔකේ අඩු පාඩි ගොඩක් වෙනස් වෙන්න තිබ්බා අනිත් එක ස0විධායක මන්ඩලයට අඩුම තරමේ ඉවෙන්ට් එකක් ඔර්ගනයිස් කරපු කිප දෙනෙක්ගේ අනු දැනුවත් ගන්න තිබ්බා ඔටුවා , මැක්ස්බොයි , සචිත් වගෙ උන්ට ඔවා ගැන හොද දැනිමක් තියෙනවා
    කිව්වත් වගේ ස0විධානයයි වැදගත් ඉලග පාර හරි විදිහට මෙක ගොඩ දාගන්න ලැබෙයි කියලා හිතනවා

    ඔව් බන් සිරාවට..මමත් ඕක කියන්න හැදුව..ඒ ත්‍රෙඩ් එක එන්ටටේන්මන්ට් කැටගරියක් තිබ්බනම් උඩින්ම එන්න තිබ්බ ත්‍රෙඩ් එකක්..යෝජනා කරපු උන් වැරදියට යෝජනා කරා කියමුකෝ...සංවිධායකයෝ දැනගන්නේපයි බන්...දැන් ඉතින් ඕව වෙලා ඉවරනේ...
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    ටොමාගෙ ඉදන් වැඩේ කරපු හැමෝටම ගොඩක් ස්තූතියි. මම මේක දැක්කේ ඊයෙ. නැත්නම් තව ටිකක් සෙට් වෙන්න තිබුන. උබල මෙහෙම මේ වැඩේ කරේ නැත්නම් කවදාවත් වේන්නේ නෑ. පට්ටයි මචන්ල ඒ අතින්...

    කලින් ටොක්ස් නොදි ඉදල දැන් වැරදි හොයන්න එන අයට කියන්න තියෙන්නෙ, එක්කො ඔය ප්‍රශ්න කලින් කියන්න ඕන. දැන් කියල වැඩක් නෑනෙ. එහෙම නැත්නම් උබල කරන්න ඕන හරියට. දෙකම නැතුව දැන් මෙතන පඬි ටෝක් දෙන එක පට්ට පජාතයි. උබල ටොමාට හරි, වෙන ජජෙක්ට හරි වැරැද්ද කලින් පෙන්නල උන් ඒක ගනන් ගත්තේ නැති එකක් තියෙනව නම් දාපල්ල. නැත්නම් කටවල් වහගෙන හිටු.