Elakiri.com Awards 2015

Bakamuna69

Member
Sep 30, 2015
2,203
362
0
Kandy
ජොසී;19481857 said:
2015ට අදාල ඒවා විතරයි ද? 2013, 2014 මෙහෙම එකක් තිබ්බෙ නැති නිසා ඒවත් අදාල කර ගමුද?
එල idea. :yes::yes::yes:
 

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    Elakiri Awards 2015 -වසරේ චාටර්ම පුද්ගලයා





    මචන් කට්ටිය මෙහෙම කියනවා..
    මේකට මොකද කරන්නේ.. :sorry::sorry:


    නෑ නෑ එපා කියලා නෙමෙයි බන් කියන්නේ. වෙන නමක් දාල ගේමු. :P
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,230
    1
    4,018
    113
    Moratuwa


    11.gif
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    tom ayyya sahenna wadeta mahansi una

    Thanks මල්ලි. අදනම් ඇස් දෙකත් එක්ක රිදෙනවා. ඒ මදිවට ඉන්ටනෙට් ස්ලෝ. (ඩයලොග් ලිමිට් පැනලා)
     

    -LotusMoon-

    Well-known member
  • Jan 16, 2014
    3,702
    436
    83
    -мσσи-
    RePost බුවා;19480574 said:
    ඇයි නරකද?
    එපාද?
    අපි නම් බැහැලාම වැඩ...

    Na naa kawda ehema kiwwe.. :D

    hama year end ekema mehema wadak karanawanan hodai :cool: ethakota
    hoda thread tikak watei.
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,230
    1
    4,018
    113
    Moratuwa
    Thanks මල්ලි. අදනම් ඇස් දෙකත් එක්ක රිදෙනවා. ඒ මදිවට ඉන්ටනෙට් ස්ලෝ. (ඩයලොග් ලිමිට් පැනලා)

    මචන් විනිශ්ය කරන අයගේ තේඩ් වල ඒ විනිශ්ය කරන අයගෙම නම් දානවා සමහරු..
    ඒකට මොකද කරන්නේ.. :dull:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    මචන් විනිශ්ය කරන අයගේ තේඩ් වල ඒ විනිශ්ය කරන අයගෙම නම් දානවා සමහරු..
    ඒකට මොකද කරන්නේ.. :dull:

    ඒකට කමක් නෑ මචං :)
    අර චාටර් කියන වචනේ ගන කීප දෙනෙක් එක එක ඒවා කියනවා :( ඒගැන මොකද හිතන්නේ.