මචන් ඒ අපි තෝරන සාමාජිකයට තියෙන්න ඕන සුදුසුකම් මොනවද කියන්න..![]()
http://www.elakiri.com/forum/showpost.php?p=19485145&postcount=359
මේකෙ කියන විදියට මේ කියලා තියෙන category එකකින්වත් සම්මානයක් ලැබෙන්නේ නැති ඒත් කිරියට යමක් කරලා තියෙන කෙනෙක් වෙන්න ඕනේ අගයකිරීමක් කලයුතු.





