දැන් free උනාට ඉස්සරහට rep ගාස්තුවක් අයකරනවා. මාසෙට rep 10 දෙන්න ඕනේ, extension එක use කරනවානම්. රටේ තියෙන ආර්ථික තත්වයත් එක්ක නැත්තම් අමාරුයි.
අන්න මරු අයිඩියා එක මචන්.

දැන් free උනාට ඉස්සරහට rep ගාස්තුවක් අයකරනවා. මාසෙට rep 10 දෙන්න ඕනේ, extension එක use කරනවානම්. රටේ තියෙන ආර්ථික තත්වයත් එක්ක නැත්තම් අමාරුයි.

ඉස්සරහට මු ප්රෝ වර්ෂන් එකක් ගහයි ..රෙප් 10 ක් ලබාදී සියලු පහසුකම් ලබා ගන්න කියලා![]()

අන්න මරු අයිඩියා එක මචන්.උබව දාන්නම් community admin විදියට.
![]()

ගිනි නරියාගේ කඩේටත් දැම්මනම් මරු![]()

දෙන්නම් ඒකටත් මචං. පොඩි අවුලකට තියෙන්නේ ඒකට extension එක පොඩ්ඩක් support කරනවා මදි.![]()