අඩුකුලේ බ්රවුසර් වලට දෙන්නේ නැල්ලුඔපෙරා වලට මුකුත් නැද්ද තම්බි

අඩුකුලේ බ්රවුසර් වලට දෙන්නේ නැල්ලු![]()
gif පොටෝ එක්කම
64kbps
කෝ කවුද කවුදකව්ද කව්ද මේ බම්ප් කරන්නේ..?![]()
කෝ කවුද කවුද![]()
කවුරුත් බම්ප් කරන්න එපා මේක![]()

නරියාගේ කඩේට බඩු දැම්මද?


එල එල අවුලක් නෑ.
ඔපීසියේ නිසා බඩු ගන්න බැරි උනා මචන්. ගත්ත ගමන් දාන්නම්.

ලබන අප්ඩේට් එකේ මට ඕනේ ඔක්කොම ස්ටයිල් එකපාර ඕෆ් කරන්න බටන් එකක්
කටුසු වල්ගෙන් තලන්න ඕනා බම්ප් කරන අයව.
නැත්තන් එක එක ඕෆ් කරලා ආය ඔන් කරන්න කරදරයි.
දැනට මම thumbnail image එකක් automatic post එකට attach වෙන්න දැම්මේ. එහෙම නොකලොත් තඩි ඉමේජස් resize නොවී attach වෙනවා. 

මෙය එක්ස්ටෙන්ෂන් එක යොදාගෙන දමන ලදී

හැපි ක්රිස්මස් බබල් බට්.. +14 දුන්නා සීයා..