ElaKiri.com browser extensions

bubble butt

Well-known member
  • Apr 16, 2017
    3,855
    421
    83
    පස්ස පැත්තේ
    අඩුකුලේ බ්‍රවුසර් වලට දෙන්නේ නැල්ලු :P

    ඩේටා ලිමිට් උනාම දැනෙන්නේ නැතුව ඉන්ටර්නෙට් යන්න තියෙන්නේ මේක විතරයි. සමහර සයිට් වලට එක පාරයි යන්න ඕනේ. ඊලග පාර යනකොට ක්ලික් කරපු ගමන් බඩු ඇවිත්.:rofl: gif පොටෝ එක්කම :D 64kbps:rofl:
     
    • Like
    Reactions: ForgottenSand

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම

    කටුසු වල්ගෙන් තලන්න ඕනා බම්ප් කරන අයව. :lol:
    ලබන අප්ඩේට් එකේ මට ඕනේ ඔක්කොම ස්ටයිල් එකපාර ඕෆ් කරන්න බටන් එකක් :baffled: නැත්තන් එක එක ඕෆ් කරලා ආය ඔන් කරන්න කරදරයි.
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,051
    2,196
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com

    එහෙනම් මම අලුත් 1.2.6 update එකෙන් chrome සහ opera පාවිච්චි කරන ඔයාලට එළකිරි එකෙන් පිටතට නොයා කෙලින්ම පෝස්ට් එකට image upload කරන පහසුකම දුන්නා.

    පහල පොඩි tutorial එක බලලා වැඩේ කොහොමද කරන්නේ කියලා ඉගෙන ගන්න. ;) දැනට මම thumbnail image එකක් automatic post එකට attach වෙන්න දැම්මේ. එහෙම නොකලොත් තඩි ඉමේජස් resize නොවී attach වෙනවා. :lol::cool:


    Step 1
    Click this link

    wtXrUqw.png


    Step 2
    Select your file to upload

    WFtOCjr.png


    Step 3
    Click upload button

    wSQJpLh.png


    Step 4
    Wait for auto image URL capture

    CWI5Q7O.png


    Step 5
    Image upload is done

    yhMqqJj.png

     
    • Like
    Reactions: upulpdn