ElaKiri.com browser extensions

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    අදාලයිද? :P හොද පඩියක් හම්බෙන ගමන් වැඩේ කලේ. සත පහක් මේක හැදුවා කියලා හම්බෙන්නේ නෑ ඉතින්. මගේ ආත්ම තෘප්තිය තමා. :rolleyes:

    ගණන් ගන්න එපා ඔය එළකිරි Software Engineering ඉතිහාසයේ පතාක යෝධයෙක්:rofl:........පික්සල් පවා align කරනවා කියල තමයි ඒ දවස්වල කිව්වේ:lol:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    y7K0YNQ.png



    menna dan :)
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,051
    2,196
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ගණන් ගන්න එපා ඔය එළකිරි Software Engineering ඉතිහාසයේ පතාක යෝධයෙක්:rofl:........පික්සල් පවා align කරනවා කියල තමයි ඒ දවස්වල කිව්වේ:lol:


    හෙහ් හෙහ් හේ.. කටින් බතල හිටවමු තමා... :lol:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    ගිණි නරියට හදන්න වෙලාවක් තිබ්බේ නෑ මාමේ. හදිස්සියේම එලියට එන්න උනා. :( ඊලග අප්ඩේට් එකෙන් මම ස්ටෝර් එකටම දාලා දෙන්නම්.


    paata akuru lesi nisa mamath dan chrome use karanne
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,051
    2,196
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com

    paata akuru lesi nisa mamath dan chrome use karanne


    කිලර් කොලුවා අලුත් update එකක් දාල වගේ :cool::cool:


    ඔයාලට ඉතින් මම ආදරේ නිසා අප්ඩේට් දෙනවා හෝ ගාලා. ;) දිගටම මේකත් එක්ක ඉන්න එහෙනම් GT අලුත් කිරියක් ගේනකන්. :lol:
     

    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    එල වැඩක්.:yes::yes::yes:
    අදයි දැක්කෙ ඒ දැක්කෙත් පල්සර් ත්‍රෙඩ් එකේ ඔයා දාලා තියන එකෙන් ,
    ජය වේවා .....:rolleyes::rolleyes::rolleyes:
    අරවා දෙන්න වටේ යන්නලු.:(:(:(:(